extreme inequality ne. hithapan salmon, baby items ussanawa kiyanne kanna bonna nathi level ekakne.ඔව්ව දැන් සාමාන්‍යයි. සුපර්මාකට්වල ග්‍රෑම් දෙසියේ සැමන් තීරුවටත් සෙකියුරිටි ටැග් දාන ගානටම රට වැටිල තියෙන්නේ. මිනිස්සු අමාරුවෙන් ඇදන් යන්නේ.![]()
Linda mahathmaya UK da inne?ඔව්ව දැන් සාමාන්‍යයි. සුපර්මාකට්වල ග්‍රෑම් දෙසියේ සැමන් තීරුවටත් සෙකියුරිටි ටැග් දාන ගානටම රට වැටිල තියෙන්නේ. මිනිස්සු අමාරුවෙන් ඇදන් යන්නේ.![]()
ඒකයි කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ රටට ඕනි කියල. බලන්න අපේ රටවල අවුරුදු 2500ක මෙව්වා එකෙන් හිර වෙලා ඉන්න මිනිස්සු තමන්ට ඕනි දෙයක් ඕනි වෙලාවට ගන්න දන්නේ නෑ. මේවා හැදෙන්න ඕනි නැද්ද මං අහන්නේ. හැමදාම වහල්ලු වගේ ඉන්නද ඕනි.යකෝ ලංකාවේවත් ඔහොම එළිපිට හොරකන් කරන්නේ නෑ නෙ.
Thank the Human Rights laws which have gone to the extreme end. If you take action, you will be named racistයකෝ ලංකාවේවත් ඔහොම එළිපිට හොරකන් කරන්නේ නෑ නෙ.
ඔව්ව දැන් සාමාන්‍යයි. සුපර්මාකට්වල ග්‍රෑම් දෙසියේ සැමන් තීරුවටත් සෙකියුරිටි ටැග් දාන ගානටම රට වැටිල තියෙන්නේ. මිනිස්සු අමාරුවෙන් ඇදන් යන්නේ.![]()
lankawe karanne na pare yana ungen guti kanna wena nisaයකෝ ලංකාවේවත් ඔහොම එළිපිට හොරකන් කරන්නේ නෑ නෙ.
lankawe neethiyak nane... pare yana ekai.. ballai kollai okkoma arunta allan gahai...යකෝ ලංකාවේවත් ඔහොම එළිපිට හොරකන් කරන්නේ නෑ නෙ.

එහෙම වෙනසක් නෑ දැන්. අඩුකුළේ මිනිස්සු.ඕවා කරන්න යූකේ වල සුද්දොද නැත්නම් පිටින් ආපු කල්ලො ඉන්දියන් තම්බි වගේ උන්ද?
එහෙම වෙනසක් නෑ දැන්. අඩුකුළේ මිනිස්සු.
සුද්දො කියලත් වෙසක් නෑ නේ, එලිපිට රටවල් මංකොල්ලකෑවේ. උන්වත් කෑව, උනුත් කෑව.