🗳️❌වම - දකුණ දේශපාලනය ගැන හොඳ පැහැදිලි කිරීමක් 👍🏽

TISSA1

Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    ඇමෙරිකාවේ republic එකෙන් democratic එකට යන්න පුලුවන්ද එහාට මෙහාට? අන්න එහෙම හරි හමන් කේන්ද්‍ර දෙකක් නැති එක නිසා තමයි පක්ෂ මාරු කරන් deal දදා එහාට මෙහාට පයින්නේ හැම චන්දේම
    :ROFLMAO::ROFLMAO: ඕවා හොදයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න. වික්‍රමබාහු කරුණාරත්න මහත්මය වම නියෝජනය කරමින් දේශපාලනය ධාරාවක හිටියේ. කවදාවත් සල්ලි වලට පැන්න මිනිහෙක් නෙමෙයි. උගත්කමත් ඉහලින්ම තිබුන. පැරදී පැරදී උනත් තමන් නියෝජනය කරන දේශපාලන ධාරාව වෙනුවෙන් පෙනී සිටිය. මෙවරත් ජනාධිපති චන්දෙට ඉල්ලපු සිරිතුංග මහතාත් වාමාංශික. පැනපු එවුන් පැන්නේ අවස්ථාවාදීව මල පෙරේත කමකට මිසක් වෙන මොකවත් නොවේ.
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ඡන්දෙ ඉල්ලන උන්වත් දන්නැතුව ඇති බන් ඕවා
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    :ROFLMAO::ROFLMAO: ඕවා හොදයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න. වික්‍රමබාහු කරුණාරත්න මහත්මය වම නියෝජනය කරමින් දේශපාලනය ධාරාවක හිටියේ. කවදාවත් සල්ලි වලට පැන්න මිනිහෙක් නෙමෙයි. උගත්කමත් ඉහලින්ම තිබුන. පැරදී පැරදී උනත් තමන් නියෝජනය කරන දේශපාලන ධාරාව වෙනුවෙන් පෙනී සිටිය. මෙවරත් ජනාධිපති චන්දෙට ඉල්ලපු සිරිතුංග මහතාත් වාමාංශික. පැනපු එවුන් පැන්නේ අවස්ථාවාදීව මල පෙරේත කමකට මිසක් වෙන මොකවත් නොවේ.
    ඉතින් උබ කියන්නේ බටහිර උන් අවස්ථාවාදී මල පෙරේත නැ උතුම් මිනිස්සු කියලද 😂 😂 හරිහමන් ideology එකක් නියෝජනය වෙන කඳවුරු දෙක හැදුනම ඉබේම රට හදන්න අවංක මිනිස්සු තමයි ඒවගෙන් උඩට එන්නේ, එහෙම ප්‍රවාහයන්ගෙන් දකුණ තාම හැදිලා නැහැ එකයි මේකේ කියන්නේ 🙂
    ඡන්දෙ ඉල්ලන උන්වත් දන්නැතුව ඇති බන් ඕවා
    meca attac

    වම දකුණ කියන්නේ තරාදියේ දෙපැත්ත වගේ. බැලන්ස් කරන් යන්න ඕනේ. නැතුව වමෙන් වත් දකුණෙන් වත් යන්න බෑ බං.
    ow far right far left too extreme, center right, center left thama ideal.
    ------ Post added on Oct 5, 2024 at 6:51 PM

    හොඳ දේශපාලන සාක්ෂරතාවයක් හදාගන්නෙ කොහොමද පුරවැසියෙක් විදියට? වැඩිහිටි මනුස්සයෙක්ට කොහොමද ඒ දේවල් තේරුම් කරන්නෙ? මොනවගේ topic අපි අධ්‍යනය කරන්න ඕනෙද? නිකන් ආසාවට ඉගෙනගන්න.
    ------ Post added on Nov 15, 2024 at 6:49 PM