🗳️ 1. අනුර > 2. සජිත් > 3. රනිල්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මැච් එක පටන් ගන්නත් කලින් රිසල්ට් එක දෙන ගොන් ඔස්තාර්ලා හැන්ගෙන්න එපා හොදේ 21න් පස්සෙ😹 geo politics තේරෙනවා නම් දැන්ම කියන්න පුලුවන් දිනන්නෙ කවුද කියලා. Turning point coming soon!

    Ind vs aus වර්ල්ඩ් කප් ෆයිනල් එක හො.ම.ත.ග.යු.

    97 වතාවක් දැනුම් දීලත් සුපිරි Turning point දැක්කා අම්මෝ
     
    • Like
    Reactions: silent one

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,651
    7,006
    113
    Gedara
    97 වතාවක් දැනුම් දීලත් සුපිරි Turning point දැක්කා අම්මෝ
    ආරක්ශ මන්ඩලේකවත් අවුරැද්දකින් විතර කැදවපු නැති මිනිහෙක්ට ඒකෙ වගකීම ගන්න බෑ පොන්ස්! ටොපික් එකට අදාල නැති දේවල් කියෝ කියෝ ගිහින් මෝඩ ජොකර් කෙනෙක් වෙන්නෙ නැතිව හිටහන්.
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ආරක්ශ මන්ඩලේකවත් අවුරැද්දකින් විතර කැදවපු නැති මිනිහෙක්ට ඒකෙ වගකීම ගන්න බෑ පොන්ස්! ටොපික් එකට අදාල නැති දේවල් කියෝ කියෝ ගිහින් මෝඩ ජොකර් කෙනෙක් වෙන්නෙ නැතිව හිටහන්.

    මෙදාට බෝම්බ ගහනවා මේ ස්ථාන වලට යන්න එපා කියල නාකි මයිනටත් ලියුම් ගිහින් තිබ්බ. පොන්නප්පු මේ මොකුත් නොදැන හිටියා කියලද කියන්නේ :lol:

    සුපිරි Turning point :rofl:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,651
    7,006
    113
    Gedara
    මෙදාට බෝම්බ ගහනවා මේ ස්ථාන වලට යන්න එපා කියල නාකි මයිනටත් ලියුම් ගිහින් තිබ්බ. පොන්නප්පු මේ මොකුත් නොදැන හිටියා කියලද කියන්නේ :lol:

    සුපිරි Turning point :rofl:
    අනුරයා ඔක්කොම දන්නවා ඒක විතරක් දන්නෙ නැතිව ඇති නේද බන්? ඉබ්‍රාහීම් නානා යූ.ඇන්.පී ලැයිස්තුවේ හිටියෙ බන් සොරි මට අමතක උනා
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අනුරයා ඔක්කොම දන්නවා ඒක විතරක් දන්නෙ නැතිව ඇති නේද බන්? ඉබ්‍රාහීම් නානා යූ.ඇන්.පී ලැයිස්තුවේ හිටියෙ බන් සොරි මට අමතක උනා

    අපේ චන්දෙ ඉල්ලුවා ගෙදර ගියා. මෙන්න UNP එකේ උන් තාත්තවයි පුතාවයි ගෙනත් සම්මානත් දීලා :rofl:

    R6SEqF7.jpeg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,031
    126,367
    113
    දෙහිවල
    1. Anura - 74 laks (54%)
    2. Sajith - 26 (21%)
    3. Ranil - 24 (19%)
    4. Namal - 5 (4%)
    5. Others - 2 (2%)
    Total Votes - 131 laks (75%)
    * Namal Apu eken ranil ta enna tibba votes kadenawa
    * lowest voter turn out ekak enne me para election eke
    පල පොන්නයා යන්න.
    අනුර කෝටියක් පන්නනවා.. බලන් ඉදපන්..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,730
    1
    14,315
    113
    මැච් එක පටන් ගන්නත් කලින් රිසල්ට් එක දෙන ගොන් ඔස්තාර්ලා හැන්ගෙන්න එපා හොදේ 21න් පස්සෙ😹 geo politics තේරෙනවා නම් දැන්ම කියන්න පුලුවන් දිනන්නෙ කවුද කියලා. Turning point coming soon!

    Ind vs aus වර්ල්ඩ් කප් ෆයිනල් එක හො.ම.ත.ග.යු.

    O5NyCibf93upy.webp
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ආරක්ශ මන්ඩලේකවත් අවුරැද්දකින් විතර කැදවපු නැති මිනිහෙක්ට ඒකෙ වගකීම ගන්න බෑ පොන්ස්! ටොපික් එකට අදාල නැති දේවල් කියෝ කියෝ ගිහින් මෝඩ ජොකර් කෙනෙක් වෙන්නෙ නැතිව හිටහන්.

    4UpjAr7.png

    එහෙනම් බයවෙන්ඩ දෙයක් නෑ.
    22 වෙනිදාට ගිහින් උත්තර දෙන්න තියෙන්නේ 😄

    බය නැත්නම් දැන්ම ඔය රට සවාරි යන්න තියන වෙලාවෙන් පොඩ්ඩක් දාලා ගිහින් උත්තර දීලා ආවොත් මොකද? 😄
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    මැච් එක පටන් ගන්නත් කලින් රිසල්ට් එක දෙන ගොන් ඔස්තාර්ලා හැන්ගෙන්න එපා හොදේ 21න් පස්සෙ😹 geo politics තේරෙනවා නම් දැන්ම කියන්න පුලුවන් දිනන්නෙ කවුද කියලා. Turning point coming soon!

    Ind vs aus වර්ල්ඩ් කප් ෆයිනල් එක හො.ම.ත.ග.යු.
    රනිල්ද? 🤭
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,730
    1
    14,315
    113
    anna kulanthi htti aye poll ekak dala, okige base eka thanikara UNP othanin NPP eka issarahata enawa kiyanne colombo vote base eka hodai.
    Exactly. result එක දැක්කම රැල්ල ගැන දල අදහසක් ගන්න පුලුවන්.
    ඔකි මේකෙත් කාගේ හරි ආත්මෙකින් ඉන්නවද දන්නේ නෑ, ආයිත් poll එකක් දැම්මේ. :baffled: