😀😇 මම ගියේ සිරකරුවන්ගේ සුභසාධනය බලන්න - ඇමති ලොහාන් 😇😀

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    image_37e5dd7bbe.jpg

    බන්ධනාගාරයට ඇතුළු වී තමන් විසින් සිදු කළේ ඇයි කියන මාධ්‍ය වාර්තා තමන් ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ප්‍රකාශ කරයි.

    බීබීසී සේවය වෙත පවසා ඇත්තේ තමන්ට ඇමැතිවරයා වශයෙන් ඕනෑම බන්ධනාගාරයට යාමේ අයිතිය ඇති බවටයි.

    අමාත්‍යවරයා වශයෙන් එහි ගියේ සිරකරුවන්ගේ සුභසාධනය බලන්න මිස මාධ්‍ය වල වාර්තා කරන දෙයක් සිදු නොවු බවත් සඳහන් කර තිබේ.

    සිරකරුවන් දනගස්වා තර්ජනය කළේ යැයි එල්ලවන චෝදනා ගැන විමසීමේදී ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ ‘මම මොකටද තර්ජනය කරන්නේ. ඒකට ඕන නම් වෙන අය ඉන්නවනේ’ යනුවෙන් අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කර ඇත.

    Source: nethgossip.lk

    ඒක අහලා නම් ඇත්තට දුක හිතුනා.🥲🥲🥲😘

    nicholas-cage-funny.gif
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    කෝ ඊයේ ඉදන් අහනවා මූ ඉල්ලා ඇස වුනේ ඇයි කියලා

    මුටත් මහා බැංකු අධිපට්ජි කමක් දෙනවා කිව්වද දන්නේ නෑ

    🤷‍♂️
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    දැන් මේ වෙලාවේ,
    මූට විරුද්දව පැමිණිල්ලක් වත් දාන්න එකෙක් නෑ නේ...
    ගොන් සජියා, ලප අනුරයා, පැතුම්, නාගානන්ද, ඔය එකී මෙකී නොකී කොයි ගොන් බැලයත් එකයී...
    අඩුම තරමේ කොන්ද පණ තියෙන සමාජ ක්‍රීයාකාරීන් කියන එක ෆකයෙක් වත් නෑ...
    මේවා ඔක්කොම ගේම් බන්...
    අපි මේ ලංකාව හරි පාරට ගන්න දියසෙන් එනකම් කට උඩ තියන් ඉන්නවා...

    නෙදකින්....

    දැන් කියන්න එපා ඇයි උබ නඩු දාන්නේ නැත්තේ කියලා...
    නරි නාටක....
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,001
    28,910
    113
    දැන් මේ වෙලාවේ,
    මූට විරුද්දව පැමිණිල්ලක් වත් දාන්න එකෙක් නෑ නේ...
    ගොන් සජියා, ලප අනුරයා, පැතුම්, නාගානන්ද, ඔය එකී මෙකී නොකී කොයි ගොන් බැලයත් එකයී...
    අඩුම තරමේ කොන්ද පණ තියෙන සමාජ ක්‍රීයාකාරීන් කියන එක ෆකයෙක් වත් නෑ...
    මේවා ඔක්කොම ගේම් බන්...
    අපි මේ ලංකාව හරි පාරට ගන්න දියසෙන් එනකම් කට උඩ තියන් ඉන්නවා...

    නෙදකින්....

    දැන් කියන්න එපා ඇයි උබ නඩු දාන්නේ නැත්තේ කියලා...
    නරි නාටක....
    Umba nadu danne naththe ai?