😀😇 මම ගියේ සිරකරුවන්ගේ සුභසාධනය බලන්න - ඇමති ලොහාන් 😇😀

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අඩෝ පිලිඅරන් නේද? :rofl:

    උඹට එකම දේ සැරින් සැරේ කියන්ඩ කම්මැලියි බං... කලින් පෝස්ට් කියවල බලහං :lol:
    (ඔය වාක්ය මම ඩෙස්ක්ටොප් එකේ සේව් කරගෙන ඉන්නෙ උඹ මොකක් හරි කිව්වම කොපි / පේස්ට් කරන්ඩ :lol: )
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,022
    153,088
    113
    Eka nkn mama Russia giye igena ganna wage kathawak bn

    :lol::lol::lol:
    Russia... Russia... Russia... Russia... Russia... Russia... Russia... o_Oo_Oo_O🥴🥴

    200w.gif
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    උඹට එකම දේ සැරින් සැරේ කියන්ඩ කම්මැලියි බං... කලින් පෝස්ට් කියවල බලහං :lol:
    (ඔය වාක්ය මම ඩෙස්ක්ටොප් එකේ සේව් කරගෙන ඉන්නෙ උඹ මොකක් හරි කිව්වම කොපි / පේස්ට් කරන්ඩ :lol: )

    හ්ම් හ්ම් ඒකනේ නේද? :rofl:

    ලංකාවෙ පළවෙනි දේශපාලකය මම හිතන්නෙ ඇද ඇද ඉන්නෙ නැතුව වැරැද්ද පිලිගෙන ඉල්ලා අස් උන
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනේ ඇත්තට ඇමතිකෙනෙක්ට තමන්ගෙ සිරකරුවන්ට සුබසාදනයක්වත් කොරන්න නොදෙන හැටි.
    උනුත් හැගීම් දැනීම් තියෙන මනුස්සයො නේද කියල නිලියකුත් අරන් ගොහින් උන්ට නොමිලේ පොල්ලෙලි සීන් එකක් පෙන්නල සතුටුකරන්න දුන් නෑනෙ ඉතිම් හරිම කනගාටුයි🧜‍♀️🖕👨‍👧
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,892
    113
    පෘථිවිය
    අනේ මන්ද ඉතින්, රුප රැජිනකුත් අරගෙන සිරකරුවන් ට පෙන්නන්න ගිහිල්ලත් බැනුම්.

    යකෝ අපිටවත් කවුරුත් ඇවිත් රුප රැජිනක් පෙන්නන්නේ නැහැ

    මුන්ට එහෙම ආතල් එකකුත් දීල අන්තිමට කෙලියනේ ඇමති කමට හිටං
     
    • Like
    • Haha
    Reactions: Didy and Miami-Vice

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    උඹට එකම දේ සැරින් සැරේ කියන්ඩ කම්මැලියි බං... කලින් පෝස්ට් කියවල බලහං :lol:
    ලංකාවෙ පළවෙනි දේශපාලකය මම හිතන්නෙ ඇද ඇද ඉන්නෙ නැතුව වැරැද්ද පිලිගෙන ඉල්ලා අස් උන
    :rofl:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    අනේ මන්ද ඉතින්, රුප රැජිනකුත් අරගෙන සිරකරුවන් ට පෙන්නන්න ගිහිල්ලත් බැනුම්.

    යකෝ අපිටවත් කවුරුත් ඇවිත් රුප රැජිනක් පෙන්නන්නේ නැහැ

    මුන්ට එහෙම ආතල් එකකුත් දීල අන්තිමට කෙලියනේ ඇමති කමට හිටං

    :D
     
    • Like
    Reactions: Stimulus mind

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    role play එකක් වෙන්නත් බැරි නෑ කට්ටිය කලබල උනාට
    නියම සිංහල ලේ ලු නේ 🤭🤭
     
    • Haha
    Reactions: Stimulus mind