බොරුවට නිදන් ඉන්න මිනිස්සු ඇහැරන්න බෑනෙ බන්...අම්මො යකෝ මන් ඉස්සර වැඩ කරපු තැන ස්ටොර් මැනේජර් කාරයා ඔෆිස් එකෙ මේසෙට ඔලුව ගහන් නිදාගෙන ඉදියා ඌ ඉන්නෙ ජැනේලෙ අයිනෙමයි අපි ජනෙලෙන් එලියෙ රතික්ක්යා පත්තු කරා මූ නෙමෙයි නැගිට්ටෙ. පස්සෙ ජනේලෙ අයිනටම ටරමක් තියල අන්තිමේ එකෙ උඩට දාල රතික්ක්යෙ පත්තු කලා. විස්වාස කරපන් මූ ගැස්සුනේවත් නෑ ඒත් නිදි.![]()
![]()
![]()