😁💥😄 Canadian artillery wake up 😄💥😁

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    1636373666703.png

    worlds most expensive alarm.. 400,000 LKR
     
    • Wow
    Reactions: Stimulus mind

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,347
    21,462
    113
    අම්මො යකෝ මන් ඉස්සර වැඩ කරපු තැන ස්ටොර් මැනේජර් කාරයා ඔෆිස් එකෙ මේසෙට ඔලුව ගහන් නිදාගෙන ඉදියා ඌ ඉන්නෙ ජැනේලෙ අයිනෙමයි අපි ජනෙලෙන් එලියෙ රතික්ක්යා පත්තු කරා මූ නෙමෙයි නැගිට්ටෙ. පස්සෙ ජනේලෙ අයිනටම ටරමක් තියල අන්තිමේ එකෙ උඩට දාල රතික්ක්යෙ පත්තු කලා. විස්වාස කරපන් මූ ගැස්සුනේවත් නෑ ඒත් නිදි. :baffled: :baffled: :baffled:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,692
    7,770
    113
    අම්මො යකෝ මන් ඉස්සර වැඩ කරපු තැන ස්ටොර් මැනේජර් කාරයා ඔෆිස් එකෙ මේසෙට ඔලුව ගහන් නිදාගෙන ඉදියා ඌ ඉන්නෙ ජැනේලෙ අයිනෙමයි අපි ජනෙලෙන් එලියෙ රතික්ක්යා පත්තු කරා මූ නෙමෙයි නැගිට්ටෙ. පස්සෙ ජනේලෙ අයිනටම ටරමක් තියල අන්තිමේ එකෙ උඩට දාල රතික්ක්යෙ පත්තු කලා. විස්වාස කරපන් මූ ගැස්සුනේවත් නෑ ඒත් නිදි. :baffled: :baffled: :baffled:
    බොරුවට නිදන් ඉන්න මිනිස්සු ඇහැරන්න බෑනෙ බන්...
     
    • Like
    Reactions: Stimulus mind