😂එන්න පොලිමට බයි කොත්තු

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ හාමුදුරුවො ලෝකෙම හොල්ලනවා දවසක..ඉතා හොඳ දැනුමක් අැති දුරදර්ශී හාමුදුරුවෝ නමක්..කලවම් හැත්තට නම් මේ වගේ හාමුදුරුවරු නයාට අඳු කොළ වගේ..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    Coconut Ice cream make by Kurunegala Plantations.

    They sell as their own product 😂

    Charcoal ice cream ?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සාම්ප්‍රදායික බත් ගිලින පච ගොයියන්ට වඩා වැඩක් කරනවා ඇත්තටම. කාලේට ගැලපෙන දේවල්
     
    • Like
    Reactions: Mr Bones

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ හාමුදුරුවො ලෝකෙම හොල්ලනවා දවසක..ඉතා හොඳ දැනුමක් අැති දුරදර්ශී හාමුදුරුවෝ නමක්..කලවම් හැත්තට නම් මේ වගේ හාමුදුරුවරු නයාට අඳු කොළ වගේ..
    ලොකෙම හොල්ලන්නෙ මහින්ද එක්කනෙ ✔

    • Haha
    Reactions: Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ හාමුදුරුවො ලෝකෙම හොල්ලනවා දවසක..ඉතා හොඳ දැනුමක් අැති දුරදර්ශී හාමුදුරුවෝ නමක්..කලවම් හැත්තට නම් මේ වගේ හාමුදුරුවරු නයාට අඳු කොළ වගේ..
    පොර ලෝකෙ හොල්ලදි හයියෙන් අල්ලන් ඉඳපන්. නැත්තං උඹ හෙලවිලා ඇටදෙක වැටෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,610
    167,194
    113
    එකමත් එක රටක
    මේ හාමුදුරුවො ලෝකෙම හොල්ලනවා දවසක..ඉතා හොඳ දැනුමක් අැති දුරදර්ශී හාමුදුරුවෝ නමක්..කලවම් හැත්තට නම් මේ වගේ හාමුදුරුවරු නයාට අඳු කොළ වගේ..
    මෙහෙම නම් හොල්ලයි 🥴

    Bill Nye Spinning GIF by Nike
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමන්ත බඩ්ඩට ඉන්න දායකයො ගොඩ 🐄 🐮
    🐕🐕🐕🐕🐕🐕🐕🐕

    ඇයි බං මුං ඕන ජරාවක් දාල කවලම් කරන හැම එකටම කොත්තු කියන්නෙ????
    එගොල්ලො හැමවෙලාවෙම ජරාව කවලම් කරගන්න කැමති 🐕🐕🐕

    ------ Post added on Sep 3, 2023 at 5:31 PM

    ඔක්කොම රහයි සෑර් 🤭 🤭 🤭
    ------ Post added on Sep 3, 2023 at 5:35 PM
     
    Attachments

    • download (16).jpeg
      download (16).jpeg
      10.5 KB · Views: 31