😂 සිරිසේන Uncle කිව්වා 30යි කියලා - ශානිකා දුව ツ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මේ දවස්වල මයිත්‍රීගේ කටට අපලයි වගේ :no: කියන කියන එක නොපිටට යන්නෙ :baffled:

    ලියලා දුන්න එකා වරද්දලා ලියලා වෙන්න ඇති බන්.:D
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    හරියටම බැලුවොත් ලංකාවට නිදහස ලබලා තවම අවුරුදු 46 යි. නිදහස කියන්නේ සුද්දගෙන් සම්පුර්ණයෙන්ම රට නිදහස ලබන එකටයි. 1948 දී අපි නිදහස ලැබුවා කිව්වට, රැජින පත් කරපු governor general තමයි රටේ ජනාදිපති වගේ හිටියේ 1972 වෙනකම්. governor general ට පුලුවන් ඕන වෙලාවක රටේ සම්පුර්ණ පාලනය ගෙනියන්න. ඒ වගේම විශාල බලපෑමක් ඇගමැතිට කිරිමේ බලයත් තිබ්බා. සුද්දා governor general ව දැම්මේ අපේ පාලකයන් රට උන්ට ඕන විදියට ගෙනියනවද කියලා බලන්නයි.

    however, both possessed reserve powers under the constitution which would allow them full control of the nation's governance whenever in their opinion a case of emergency requiring such action arises