😂 සිරිසේන Uncle කිව්වා 30යි කියලා - ශානිකා දුව ツ

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    27540173_1566285886792860_1996929097363949800_n.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    LTTE අවුරුදු 30ක සීන් එක මතක් වෙන්ට ඇත්තෙ නමුත් රටේ ජනාධිපති ඔහොම වරද්දගන්න එක ලැජ්ජයි හිටං,එංගලන්තෙන් ආපු සුදු නෝනට එහෙම සිංහල බැරි නිසා හොඳා.
     
    Richrox

    Active member
  • Dec 25, 2015
    367
    102
    43
    LTTE අවුරුදු 30ක සීන් එක මතක් වෙන්ට ඇත්තෙ නමුත් රටේ ජනාධිපති ඔහොම වරද්දගන්න එක ලැජ්ජයි හිටං,එංගලන්තෙන් ආපු සුදු නෝනට එහෙම සිංහල බැරි නිසා හොඳා.
    :yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ග්‍රාම සේවක, වීසිගෙ පුතා කට ඇරියොත් නැට්ටෙ ඉදන් ගොම..
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    LTTE අවුරුදු 30ක සීන් එක මතක් වෙන්ට ඇත්තෙ නමුත් රටේ ජනාධිපති ඔහොම වරද්දගන්න එක ලැජ්ජයි හිටං,එංගලන්තෙන් ආපු සුදු නෝනට එහෙම සිංහල බැරි නිසා හොඳා.
    :yes:
    උනුත් අහගෙන හිටියා translation එක. :sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    15.gif

    හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...
    අර පස් පුරවල හදපු "පස්දුන් කෝරලේ" දෙවැනි වෙලුම වගේ...
    අනේ මන්දා...
    ඔය රනිල් ලොක්කගෙන් බෝවෙලා තියෙන ලෙඩ රෝග තමයි...
     
    • Like
    Reactions: JINX_XNIJ