😂 vat එක්ක ආවා laptop එක

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,203
    2
    55,085
    113
    ලැප්ටොප් එකක් ගෙනාව amazon එක දානකොට tax එක ගෙවලා දැම්මේ. දැන් ටැක්ස් එක 78,000ක්‌ වෙනවා.

    Laptop එක $900යි. 🤔
    මම ඔය ටැක්ස් එක Pre-pay කරල ගෙනල්ලම නෑ කවුද එහෙම ගෙනාවම ඩිලිවර් කරන්නෙ?
     
    • Like
    Reactions: gamerlk and lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,768
    8,508
    113
    Amazon eken direct da damme?
    Tax eka ubata gewanna kiyala awada?

    ඔව් කෙලින්ම එන්න දැම්මේ. Tax එක සයිට් එකටම ගෙවුවා. දැන් ගෙව්වා ගාණට වඩා උන් Vat එක ගෙවල

    මම ඔය ටැක්ස් එක Pre-pay කරල ගෙනල්ලම නෑ කවුද එහෙම ගෙනාවම ඩිලිවර් කරන්නෙ?

    Fedex බන්

    tax prepaid kiwwata aye mehen tax gewanna wenawa. ebay dapu ekakata mata ehema una.

    ආයේ ගෙවන්න ඔණ නෑ කිව්වා බන්. මම ඇහුවා vat එකෙන් වැඩි උනා ඒවා දැන් ගෙවන්න ඕන ද කියලා නෑ කිව්වා
    ------ Post added on Jan 3, 2024 at 2:39 PM
     
    • Like
    Reactions: luk3r

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,203
    2
    55,085
    113
    tax prepaid kiwwata aye mehen tax gewanna wenawa. ebay dapu ekakata mata ehema una.
    maath oka wei kiyala thama prepaid dannema naththe.

    තාම නෑ බන්. හෙට අනිද්දා එවී
    ආහම ස්ලිප් එක බලල අප්ඩේට් එකක් දාන්න VAT කීයක් ගහලද කියලා
    ------ Post added on Jan 3, 2024 at 2:41 PM
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,768
    8,508
    113
    maath oka wei kiyala thama prepaid dannema naththe.

    ආහම ස්ලිප් එක බලල අප්ඩේට් එකක් දාන්න VAT කීයක් ගහලද කියලා
    ------ Post added on Jan 3, 2024 at 2:41 PM
    ඌ ඊමේල් එකක් දාන්නන් කිව්වා. උන් tax එක ගෙවන හින්දා ඩොකියුමන්ට් මොකුත් මට එන්නේ නෑ කීවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,203
    2
    55,085
    113
    ඌ ඊමේල් එකක් දාන්නන් කිව්වා. උන් tax එක ගෙවන හින්දා ඩොකියුමන්ට් මොකුත් මට එන්නේ නෑ කීවා
    අහ් එහෙමද අපි ගෙවනකොට නං උන් PAL මෙච්චරක් ගෙව්ව SSCL මෙච්චරක් ගෙව්ව කියල බිලක් එවනව. ඊමේල් එක එව්වම අප්ඩේට් එකක් දාන්න එහෙනං
     
    • Like
    Reactions: lapaman

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,831
    6,384
    113
    ඔව් කෙලින්ම එන්න දැම්මේ. Tax එක සයිට් එකටම ගෙවුවා. දැන් ගෙව්වා ගාණට වඩා උන් Vat එක ගෙවල

    Fedex බන්

    ආයේ ගෙවන්න ඔණ නෑ කිව්වා බන්. මම ඇහුවා vat එකෙන් වැඩි උනා ඒවා දැන් ගෙවන්න ඕන ද කියලා නෑ කිව්වා
    ------ Post added on Jan 3, 2024 at 2:39 PM
    ithuru unoth refund karayi.
    mamath pc parts tikak genna balan hitiye. me tax seen hinda mokuth kare na.
     
    • Like
    Reactions: lapaman

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අහ් එහෙමද අපි ගෙවනකොට නං උන් PAL මෙච්චරක් ගෙව්ව SSCL මෙච්චරක් ගෙව්ව කියල බිලක් එවනව. ඊමේල් එක එව්වම අප්ඩේට් එකක් දාන්න එහෙනං

    godak aya ohoma breakdown ekak denne nane. tax/duty kiyala dala A4 ekaka nikakn print ekak denne.
    wadiyen dala horakan karanawada un.
     
    • Like
    Reactions: lapaman

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    okuhn boru tax dala gewapu ganata wada kada gannwa athi mehe wada karana un satha 5kata sure karanna epa.
    bill natuwa custom eken dunna
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,768
    8,508
    113
    අහ් එහෙමද අපි ගෙවනකොට නං උන් PAL මෙච්චරක් ගෙව්ව SSCL මෙච්චරක් ගෙව්ව කියල බිලක් එවනව. ඊමේල් එක එව්වම අප්ඩේට් එකක් දාන්න එහෙනං
    ඔව් බන් ඒ අපි ටැක්ස් ගෙවනවා නම් නේ. උන්ම ගෙවුවා හින්ද නෑ කිව්වා. මම ඒ උනාට ඉමේල් එකක් දාන්න කිව්වා. එවුවම කියනන්.
    Giya mase amazon eken lap 3k gatta. Tax eka 18000 i lap 3 tama
    ගිය මාසේ හින්දා බන් ඒ.
    ithuru unoth refund karayi.
    mamath pc parts tikak genna balan hitiye. me tax seen hinda mokuth kare na.
    ටැක්ස් ගෙවන්න තිබ්බේ ගද්දිම බන්
    Amazon eken lankawata direct ship karanawada machan
    ඔව් බන්
    okuhn boru tax dala gewapu ganata wada kada gannwa athi mehe wada karana un satha 5kata sure karanna epa.
    bill natuwa custom eken dunna
    බොරු ටැක්ස් දැම්මත් පාඩු නෑ බන් මට
    mac ekak ganna hitiya december last week 355 i , dan 410i hukanawa saantha

    වැඩි නේ දැන් නං