😄🐤📸 "GoPro" කැමරාව සොරාගත් ගිරවා 📸🐤😄

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    parrot-gopro-footage-over-new-zealand.jpg

    නවසීලන්තයේ වනෝද්‍යානයක් තුළ ඇති ලැගුම් හලක පිරිසක් විවේක ගන්න අතරතුර ඔවුන්ට අයත් GoPro කැමරාව ගිරවෙකු විසින් සොරාගන්නවා. කැමරාව ඒ මොහොතේ ක්‍රියාත්මකව තිබුණු බැවින් ගිරවා එය රැගෙන පියාඹා යන ආකාරය එහි පටිගත වී තිබුණා. පසුව කැමරාවේ අයිතිකරුවන් විසින් එය සොයාගෙන තිබෙනවා. :D:)

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    අඩෝ උන් කතා කලේ නෑනෙ. මම හිතුවෙ මිනිස්සු නැති තැන උන් කතා කරනව කියල. මචං මෙන්න මම හොයාගත්ත භාන්ඩෙ කියල අනික් උන්ටත් පෙන්නයු කියල බලන් හිටියෙ. ☹️
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    අඩෝ උන් කතා කලේ නෑනෙ. මම හිතුවෙ මිනිස්සු නැති තැන උන් කතා කරනව කියල. මචං මෙන්න මම හොයාගත්ත භාන්ඩෙ කියල අනික් උන්ටත් පෙන්නයු කියල බලන් හිටියෙ. ☹️
    pissuda ban newzeland giraw sinhalen katha karn na
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,134
    113
    adala nene
    අඩෝ උන් කතා කලේ නෑනෙ. මම හිතුවෙ මිනිස්සු නැති තැන උන් කතා කරනව කියල. මචං මෙන්න මම හොයාගත්ත භාන්ඩෙ කියල අනික් උන්ටත් පෙන්නයු කියල බලන් හිටියෙ. ☹️
    ගොලු සෙට් එකක් වෙන්න ඇති :P
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    කොහේ හරි ඇති කරන ගිරවෙක් වගේ. උන්ගේ කකුල් වල ටේප් වගයක් ගහලා තියෙනවා නේද? ඌ කෑලි ගලවනවා. ගිරව technician එකෙක් :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කොහේ හරි ඇති කරන ගිරවෙක් වගේ. උන්ගේ කකුල් වල ටේප් වගයක් ගහලා තියෙනවා නේද? ඌ කෑලි ගලවනවා. ගිරව technician එකෙක් :lol:
    bird rings...
     
    • Like
    Reactions: Stimulus mind

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    පසුව කැමරාවේ අයිතිකරුවන් විසින් එය සොයාගෙන තිබෙනවා. Nathuwa ithin girawa upload karannaya video eka
     
    • Haha
    Reactions: Ramiel

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    පසුව කැමරාවේ අයිතිකරුවන් විසින් එය සොයාගෙන තිබෙනවා. Nathuwa ithin girawa upload karannaya video eka
    හා..... හරි මහත්තයො, එළ...... තැන්ක් යූ දැනුවත් කළාට.
     
    Last edited:
    • Haha
    Reactions: Ramiel

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අඩෝ උන් කතා කලේ නෑනෙ. මම හිතුවෙ මිනිස්සු නැති තැන උන් කතා කරනව කියල. මචං මෙන්න මම හොයාගත්ත භාන්ඩෙ කියල අනික් උන්ටත් පෙන්නයු කියල බලන් හිටියෙ. ☹️
    anuradha wage wenna epa