😄😄කොරෝනා පාලනය කළා- යුද හමුදාපති

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    නරිවාදන් හමුදාපති මෙසේ කියයි.

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා වයිරසය පැතිරයාම විශාල වශයෙන් පාලනය වී ඇතැයි කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සධක බළකායේ ප්‍රධානි යුද හුමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

    යුද හමුදාපතිවරයි ජනාධිපති කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව කොවිඩ් - 19 පාලනය පිළිබඳව ඇමැති මණ්ඩලයට පැහැදිලි කිරීමක් ද කර ඇත.

    කෝවිඩ් -19 වයිරසය පාලනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඉතා ඉහළ තැනක සිටින බව මෙහිදි පවසා ඇති යුද හමුදාපතිවරයා කොවිඩි එන්නත් කරන වැඩසටහන ද සර්ථකව ක්‍රියාත්මක වන බව සඳහන් කර ඇත.

    ඇත්ත නේද මිත්‍රවරුනේ.

    ලෝක මට්ටමින් කොච්චර ඉහල තැනකද ඉන්නේ කියනවානම්, චීනයට හරියටම යටින් ඉන්නේ. හෙට අනිද්දා චීනයත් පාස් කරයි.

    එල සගේ ස
    තැන්ක් පට්ට
    තව ටිකක් කටින් ගහමුද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැන් ආයෙත් කඩවල් ඉස්සරහ හෑන්ඩ් වොශ් නැති වීගෙන එන්නෙ

    ඒ කියන්නෙ කොරෝනා සාර්තකව පාලනය වෙලා.

    ගූ එන් පී, ජෙපි ගොන් කුහක ත්‍රෙඩ්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් ආයෙත් කඩවල් ඉස්සරහ හෑන්ඩ් වොශ් නැති වීගෙන එන්නෙ

    ඒ කියන්නෙ කොරෝනා සාර්තකව පාලනය වෙලා.

    ගූ එන් පී, ජෙපි ගොන් කුහක ත්‍රෙඩ්
    සමාජගත වෙලා නෑ කියන්නේ පාලනය වෙලා කියන එක තමා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් ආයෙත් කඩවල් ඉස්සරහ හෑන්ඩ් වොශ් නැති වීගෙන එන්නෙ

    ඒ කියන්නෙ කොරෝනා සාර්තකව පාලනය වෙලා.

    ගූ එන් පී, ජෙපි ගොන් කුහක ත්‍රෙඩ්
    Thota pissuda?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ** 1 ලමයින්ට ඉස්කෝලෙ පටන් ගත්ත. වෑන් එකේ ලමයි පුරෝල අරන් යන්නෙ.

    පෙරේදා කියල තිබුනෙ ලමයි 50+ ඉන්න පන්තිය දෙකට බෙදල කාමර දෙකක වැඩ කරනව කියල. ඊයෙ ගියාම ආයෙ එකතුකරල ටීචට අමාරුයි කියල මාස්ක් එකත් ගලවල වැඩ කරල තියෙන්නෙ.

    ** 2 මහරගම පමුණුවට උදේ ගියා. මිනිස්සු පොරකකා රෙදි තෝරනව. මාස්ක් දාපු නැති අය කීපදෙනෙක් දැක්ක. දාපු උන්ගෙත් නිකටෙන් පහල මාස්ක් එක.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ** 1 ලමයින්ට ඉස්කෝලෙ පටන් ගත්ත. වෑන් එකේ ලමයි පුරෝල අරන් යන්නෙ.

    පෙරේදා කියල තිබුනෙ ලමයි 50+ ඉන්න පන්තිය දෙකට බෙදල කාමර දෙකක වැඩ කරනව කියල. ඊයෙ ගියාම ආයෙ එකතුකරල ටීචට අමාරුයි කියල මාස්ක් එකත් ගලවල වැඩ කරල තියෙන්නෙ.

    ** 2 මහරගම පමුණුවට උදේ ගියා. මිනිස්සු පොරකකා රෙදි තෝරනව. මාස්ක් දාපු නැති අය කීපදෙනෙක් දැක්ක. දාපු උන්ගෙත් නිකටෙන් පහල මාස්ක් එක.
    Ithin umba mokatada pamunuwata giye? 😂😂
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹ දන්නවද හමුදාපති ට වැඩිය?..ඵහෙනම් ඔය පෝස්ට් ඵක බාර අරන් කරපන් ඉතිං..
     
    • Haha
    Reactions: Solo Rider

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ** 1 ලමයින්ට ඉස්කෝලෙ පටන් ගත්ත. වෑන් එකේ ලමයි පුරෝල අරන් යන්නෙ.

    පෙරේදා කියල තිබුනෙ ලමයි 50+ ඉන්න පන්තිය දෙකට බෙදල කාමර දෙකක වැඩ කරනව කියල. ඊයෙ ගියාම ආයෙ එකතුකරල ටීචට අමාරුයි කියල මාස්ක් එකත් ගලවල වැඩ කරල තියෙන්නෙ.

    ** 2 මහරගම පමුණුවට උදේ ගියා. මිනිස්සු පොරකකා රෙදි තෝරනව. මාස්ක් දාපු නැති අය කීපදෙනෙක් දැක්ක. දාපු උන්ගෙත් නිකටෙන් පහල මාස්ක් එක.
    ඉතිං කොරාේන සෑහෙන්න අඩුයිනෙ දැන් වැක්සීන් ඵක දෙන නිසා..බයවෙන්න දෙයක් නෑ.උඹත් වැක්සීන් ඵක ගහගනින්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිං කොරාේන සෑහෙන්න අඩුයිනෙ දැන් වැක්සීන් ඵක දෙන නිසා..බයවෙන්න දෙයක් නෑ.උඹත් වැක්සීන් ඵක ගහගනින්.
    ටෙස්ටින් නවත්තල කොරෝනා සෑහෙන්න අඩුයි කියනව. උඹලටම හරියන ආණ්ඩුවක් මේක
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ** 1 ලමයින්ට ඉස්කෝලෙ පටන් ගත්ත. වෑන් එකේ ලමයි පුරෝල අරන් යන්නෙ.

    පෙරේදා කියල තිබුනෙ ලමයි 50+ ඉන්න පන්තිය දෙකට බෙදල කාමර දෙකක වැඩ කරනව කියල. ඊයෙ ගියාම ආයෙ එකතුකරල ටීචට අමාරුයි කියල මාස්ක් එකත් ගලවල වැඩ කරල තියෙන්නෙ.

    ** 2 මහරගම පමුණුවට උදේ ගියා. මිනිස්සු පොරකකා රෙදි තෝරනව. මාස්ක් දාපු නැති අය කීපදෙනෙක් දැක්ක. දාපු උන්ගෙත් නිකටෙන් පහල මාස්ක් එක.

    කොරෝනත් එක්ක ජීවත් වෙන්න වෙනවා, නැත්තම් ගෙට වෙල කවදා හරි කොරෝන ඉවර වෙනක්ල් ඉන්න වෙනව.

    රට ලොක් කරන් මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න විදියක් නෑ, ස' ෆේල්.

    ගෙදර වහල ගෙදර මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න විදියක් නෑ, තාත්තා ෆේල්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Thota pissuda?
    :yes:

    ** 1 ලමයින්ට ඉස්කෝලෙ පටන් ගත්ත. වෑන් එකේ ලමයි පුරෝල අරන් යන්නෙ.

    පෙරේදා කියල තිබුනෙ ලමයි 50+ ඉන්න පන්තිය දෙකට බෙදල කාමර දෙකක වැඩ කරනව කියල. ඊයෙ ගියාම ආයෙ එකතුකරල ටීචට අමාරුයි කියල මාස්ක් එකත් ගලවල වැඩ කරල තියෙන්නෙ.

    ** 2 මහරගම පමුණුවට උදේ ගියා. මිනිස්සු පොරකකා රෙදි තෝරනව. මාස්ක් දාපු නැති අය කීපදෙනෙක් දැක්ක. දාපු උන්ගෙත් නිකටෙන් පහල මාස්ක් එක.
    අඩේ මාත් යන්න ඕනෙ
    උබ කීයටද ගියෙ, කොහොමද තත්වෙ
    ------ Post added on Mar 16, 2021 at 11:30 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes:

    අඩේ මාත් යන්න ඕනෙ
    උබ කීයටද ගියෙ, කොහොමද තත්වෙ
    ------ Post added on Mar 16, 2021 at 11:30 AM
    මම උදේ 7ට විතර ඒ පාරෙ ගියා. රෙදි ගන්න නෙවෙයි. ඒ වෙලාවෙ තිබුනෙ රෙදි පොල වෙන්න ඕනෙ. හැබැයි ගොඩක් සෙනග හිටිය වාහනේ යන්නත් අමාරු තරමට
     
    • Like
    Reactions: emoji diaries