😆😅🏏 ඕන්න Sri Lanka Cricket ආයෙ හරි පාරට වැටිලා 🏏😅😆

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,138
    113

    කුසල්, ධනුෂ්ක, දික්වැල්ල නැවතත් පිටියට 🥴🤭

    image_ee104994b7.jpg

    එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (7) පස්වරුවේ තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

    ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙසේ වසර ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට සහ රුපියල් කෝටිය බැගින් වන දඩයකට යටත්ව සිටියහ.

    ක්‍රීඩකයන් තිදෙනාගේ ඉල්ලීමක් සහ වෛද්‍යවරු ලබාදුන් වාරතා සළකා බලමින් මෙම තීරණයට එළඹි බව කී මොහාන් මහතා ඔවුන් නියමිත ශාරීරික යෝග්‍යතාවයෙන් පසු වන්නේ නම් එළඹෙන සිම්බාබ්වේ සංචාරයේ සිට කණ්ඩායමට පැමිණීමේ අවස්ථාව ඔවුන්ට ඇති බව ද සඳහන් කළේය.

    ඔවුන් දඩ මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් බව ද මොහාන් ද සිල්වා මහතා වැඩි දුරටත් කීය.

    Source: lankadeepa.lk

    AbandonedAggravatingBoilweevil-size_restricted.gif
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Bhanuka out and these 3 idiots are back? Sayonara SL cricket fans. We had a good run. Back to being a fan of other cricketing nations. England looks promising with Butler, Jofra and Anderson 😎

    PS: I think Dikka has a good vibe even though he is not doing well. Hate the other two with a passion 🖕🖕🖕
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    Bhanuka out and these 3 idiots are back? Sayonara SL cricket fans. We had a good run. Back to being a fan of other cricketing nations. England looks promising with Butler, Jofra and Anderson 😎

    PS: I think Dikka has a good vibe even though he is not doing well. Hate the other two with a passion 🖕🖕🖕

    2021/22 ashes nam hodata kanawa habai
    Boland & starc fatta
     
    Butler ටෙස්ට් වලට හරියන්නේ නෑ. Jonny Bairstow ට කීපින්ග් දීලා Butler වෙනුවට වෙන ප්ලේයර් කෙනෙක් දාන්න තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    okun 03 dena lagadima genava kiyaddi meke cricket ostarla hina una

    mun 03 denata LPL eke gahannama ball demme okata thama.. rate inne amu mi harak tika andala ayimath team genna

    banukata short eka dunne okun genna.. next charith and pathum
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව