😊🎥🎬 ඔන්න 'Les Grossman' ගැන ෆිල්ම් එකක් හදනවලු 🎬🎥😊

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,990
    113
    Tom-Cruise-Les-Grossman-Tropic-Thunder.jpg


    Tropic Thunder (2008) ෆිල්ම් එකේ 'Tom Cruise' කරපු 'Les Grossman' කියන film producer ගෙ චරිතෙ මතක ඇතිනෙ. ඔන්න Mission Impossible 5, 6, 7 ෆිල්ම් ටික ලියලා අධ්‍යක්ෂණය කරපු වගේම Tom Cruise මෑතකදි රංගනයෙන් දායක වුණු චිත්‍රපට සියල්ලටම පාහේ තිර රචනයෙනුත් දායක වුණු "Christopher McQuarrie", 'Tom Cruise' දෙන්නා එකලු වෙලා 'Les Grossman' ගෙ චරිතෙ පසුබිම් කරගෙන චිත්‍රපටියක් හදන්න සූදානමින් පසුවෙනවා කියලා තමයි හොලිවුඩයෙන් වාර්ථා වෙන්නෙ. :yes:


    shutterstock_9794902f-2.jpg



    කට්ටිය මොකද හිතන්නේ මේ අදහස ගැන? :)



    Tom Cruise & Christopher McQuarrie Plotting New Musical, Action Thriller & More Les Grossman While Speed Flying Through ‘Mission: Impossible 8’










    මේ ඩාන්ස් එක මතක ඇතිනේ :D :love: