😊💑 එඩ්වින් සීයට සුබ මංගලම්! 💑😊

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    සඳ මත පා තබපු ඇපලෝ 11 යානයේ ගගනගාමීන් අතරින් නීල් ආම්ස්ට්‍රෝන්ග්ට පස්සෙ සඳ මත පා තබපු දෙවැනි මිනිසා ලෙස ඉතිහාසයට එක්වුණු එඩ්වින් ඕල්ඩ්‍රීන් නැත්නම් බස් ඕල්ඩ්‍රීන් මහත්තයා ඔන්න හතරවෙනි වතාවටත් කසාද බැදලා. ඒ තමන්ගෙ 93 වෙනි උපන්දිනය තිබ්බ දවසෙ (ජනවාරි 20). එඩ්වින් සීයගෙ අලුත්ම සහකාරිය වෙලා තියෙන්නෙ වයස අවුරුදු 63 ක් වෙච්ච Anca Faur යි. Anca Faur වෘත්තියෙන් වෛද්‍යවරියක් විදිහටයි සේවය කරන්නෙ. මේ අලුත බැදපු ජෝඩුවගෙ වෙඩින් දවසෙ ෆොටෝ ටිකක්. :giggle:

    Fm9RNYbWQAEA5U9

    Fm9RNYhXwAkovxF

    230121-Buzz-Aldrin-Anca-Faur-ew-1050a-2a9a5a.jpg

    2070.jpg

    1200px-Buzz_Aldrin.jpg

    aldrin-apollo-11-cc.jpg

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    ආච්චිට කෝල් එකක් දීලා අහන්න ඕනෙ මූ ඇත්තටම හඳට ගියාද කියල අහගන්න කියල :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    oya wenakota mannam marichcha tan wala loku gasuth palawela.
    1978 ඉදන් ඇල්කොහොල් පාවිච්චිය සම්පූර්ණෙන් නතර කරලා. ඒකත් මෙච්චර කල් ලෙඩ රෝගයක් නැතුව ඉන්න හේතුවක් වෙන්න ඇති.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,127
    113
    සඳ මත පා තබපු ඇපලෝ 11 යානයේ ගගනගාමීන් අතරින් නීල් ආම්ස්ට්‍රෝන්ග්ට පස්සෙ සඳ මත පා තබපු දෙවැනි මිනිසා ලෙස ඉතිහාසයට එක්වුණු එඩ්වින් ඕල්ඩ්‍රීන් නැත්නම් බස් ඕල්ඩ්‍රීන් මහත්තයා ඔන්න හතරවෙනි වතාවටත් කසාද බැදලා. ඒ තමන්ගෙ 93 වෙනි උපන්දිනය තිබ්බ දවසෙ (ජනවාරි 20). එඩ්වින් සීයගෙ අලුත්ම සහකාරිය වෙලා තියෙන්නෙ වයස අවුරුදු 63 ක් වෙච්ච Anca Faur යි. Anca Faur වෘත්තියෙන් වෛද්‍යවරියක් විදිහටයි සේවය කරන්නෙ. මේ අලුත බැදපු ජෝඩුවගෙ වෙඩින් දවසෙ ෆොටෝ ටිකක්. :giggle:

    Fm9RNYbWQAEA5U9

    Fm9RNYhXwAkovxF

    230121-Buzz-Aldrin-Anca-Faur-ew-1050a-2a9a5a.jpg

    2070.jpg

    1200px-Buzz_Aldrin.jpg

    aldrin-apollo-11-cc.jpg

    Honey moon ekata mahansi wenna bari nisa, free karala dennada seeye...
     
    • Haha
    Reactions: Stimulus mind