😌😌😌උත්තරයක් ඕනෙමයි...Plz😥😥😥

මේ ආයතන දෙකෙන් Computing degree යක් කරන්න වඩා හොඳ ආයතනය මොකක්ද?

  • Sliit

    Votes: 38 55.9%
  • IIT

    Votes: 30 44.1%

  • Total voters
    68

laka007

Well-known member
  • Oct 18, 2008
    7,573
    5,817
    113
    කියන්නේ IIT එකේ අයගේ knowledge එක වැඩි කියලා.
    මෙකෙම කියලතිබ්බනේ exam අමාරුයි කියලා. එතකොට දැනුම වැඩිවෙන්න පුලුවන් තමා.
    .. SLIIT එකේ එවුනුත් ඔනේ තරම් ලොකු පුටුවල ඉන්නවා.
     
    • Like
    Reactions: jennt

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    අනේ මන්දා. data structure and algorithm වල indepth knowledge එකක් තියෙන්න ඕනලු.
    libraries වලින් ඔක්කොම ලේසි කරලා දෙනවලු. ඒත් අර indepth knowledge එක නැත්නම්
    හිතලා දෙයක් කරන්න තේරෙන්නේ නැල්ලු ගොඩක් එවුන්ට.
    "ඒගොල්ලන්ට අපි කියන්නේ Engineers ල නෙවෙයි මල්ලි Technicians ල කියලා "
    ඔහොම තමා කියන්නේ...
    හරි indepth knowledge එක ඕනේ. ඕන වෙලාවට.
    SE කෙනෙක් වැඩි හරියක් කරන්නේ problem එකක් solve කරන එක. ඔය FAANG level ඒවාට join උනොත් performance තමයි number one priority එක වෙන්නේ. System design part එක කරන්නේ උඩ ඉන්න engineers ලා. එතකොට බැලුවම උන් තමයි technicians ලා වෙන්නේ. උන්ට full system එක ගැන මෙලෝ අදහසක් නැ ඔහේ කෝඩ් කරනවා.

    මට නම් ඔය පොඩි පොඩි DAS ඒවා එක්ක සෙල්ලම් දානවට වඩා system analyze කරලා arc, db, devops design කරන එක ආතල්. DAS තියෙනවා නම් හොදයි. ඔය කියන තරම් real world එකේ ගොඩක් use වෙන්නේ නැ.

    මට හිතෙන්නේ DAS ඕන වෙන්නේ technician ට. engineer කෙනෙක්ට DAS වලට වඩා දේවල් ඕනේ. DAS වලට වඩා important දේවල් තියෙනවා, cost effective විදියට deploy කරන්නේ කොහොමද වගේ ඒවා. එකයි මන් කිව්වේ degree එකේ කරන දේවල් සහ real world එකේ ලොකු ගැප් එකක් තියෙනවා කියලා
     
    • Love
    Reactions: jennt

    Sen-lu

    Well-known member
  • @jennt


    1) ඔක්කොටම කලින් කේන්දරේ බලවගන්න.ඒකේ පෙන්නන ක්ෂේත්‍ර බලන්න.- මින් සංසාරගත දක්ෂතා අදුරගන්න පුලුවන්. :yes:

    2) ඊලගට උබේ තාත්තා හෝ අම්මා හෝ කරපු ෆිල්ඩ් එක මොකක්ද බලන්න.ආච්චිලා සීයලා මීමුත්තලා හිටපු ෆිල්ඩ් මොනාද බලන්න.ඒගොල්ලෝ දක්ෂවෙලා හිටියේ මොනාටද කියලා හොයන්න. - මේ හරහා ජානගත දක්ෂතා අදුරාගන්න පුලුවන්. :yes:

    3)අංක එක හා දෙකට අයත් උඹ වඩාත්ම කැමති විෂය අයත් අයිති විෂය ධාරාවෙන් උසස්පෙල සහ උසස් අධ්යාපනය හදාරන්න.. :yes:
    Best answer 😂😂
     
    • Like
    • Wow
    Reactions: Ravana21 and jennt

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,516
    370
    113
    IIT eke partime krnna puluwn dgree ekak tyei. 6months wge train krla, eyalama job wlta danwa. poddk hoyla blnna.
     
    • Wow
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,252
    4,990
    113
    Abyss
    IIT eke partime krnna puluwn dgree ekak tyei. 6months wge train krla, eyalama job wlta danwa. poddk hoyla blnna.
    ඒක තියෙන්නේ scholarship ගත්ත අයට දන්න විදිහට..
    මම තව ටිකක් හොයලා බලන්නම්.
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,516
    370
    113
    ඒක තියෙන්නේ scholarship ගත්ත අයට දන්න විදිහට..
    මම තව ටිකක් හොයලා බලන්නම්.
    oo..poddk hoyala blnna ..eka godak hodai
     
    • Like
    Reactions: jennt

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    උඹේ ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා . හොඳට කියවලා බලපන් ආයෙත්
     
    • Wow
    Reactions: jennt

    gdan011

    Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    IIT - you can focus the education, less distractions

    any how good luck you have good attitude mchn keep it up
     
    • Love
    Reactions: jennt

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    බිස්නස් කරන්න commerce පැත්තේ degree එකක්ම ඕනෙ නෑනෙ.
    අනික් එක ඉස්සරහට ගොඩක් business chances තියෙනවා කියලා හිතෙනවා
    IT related අයට. කාලෙන් කාලෙට ලෝකෙ එන රැලි කලින් අඳුනගන්න
    පුලුවන් IT related job කරද්දි සහ නිතරම update වෙවී ඉද්දී. එහෙම
    රැල්ලකට කලින් පැන ගන්න පුලුවන් වුනොත් ගොඩේ ගොඩ.

    ex: - Crypto , NFT , Dropshipping , Upcomind metaverse

    මේවගේ රැලි ගැන සාමාන්‍ය මිනිසුන්ට දැනගන්න හම්බෙද්දි වැඩේ
    ඉවර වෙලා කියලා තමයි මට හිතෙන්නේ..
    IT Degree කරනවනම් බිස්නස් ගෑවිච්ච එකක් කරන්න.:rolleyes:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම එකට වැඩකරලා තියෙන, ඉන්ටවීව් කරල තියෙන උන් අතරින් නම් IIT උන් SLIIT උන්ට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්නවා. ඒ ඉතින් මම දැකපු හැටි, එක එකා දකින විදිය වෙනස් වෙන්න පුලුවන්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    මටත් ඩේටා සයන්ස් ඉගෙන ගන්න ආසයි, මොන වගේ දේවල් මොන වගේ පිලිවෙලකටද කරන්න ඕනෙ වෙන්නෙ. මේ බ්ලොග් එකේ තියෙන ඒව හරි යනවද.... බේසික් ඩිග්‍රී එක මොනවගෙන්ද කරන්න ඕනෙ.