😌😌😌උත්තරයක් ඕනෙමයි...Plz😥😥😥

මේ ආයතන දෙකෙන් Computing degree යක් කරන්න වඩා හොඳ ආයතනය මොකක්ද?

  • Sliit

    Votes: 38 55.9%
  • IIT

    Votes: 30 44.1%

  • Total voters
    68

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අනික හොඳ බිස්නස් එකක් කරන්නත් පරිසරේ හැදිලා වගේ..:rolleyes:
     
    • Wow
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    අනික හොඳ බිස්නස් එකක් කරන්නත් පරිසරේ හැදිලා වගේ..:rolleyes:
    බිස්නස් කරන්න commerce පැත්තේ degree එකක්ම ඕනෙ නෑනෙ.
    අනික් එක ඉස්සරහට ගොඩක් business chances තියෙනවා කියලා හිතෙනවා
    IT related අයට. කාලෙන් කාලෙට ලෝකෙ එන රැලි කලින් අඳුනගන්න
    පුලුවන් IT related job කරද්දි සහ නිතරම update වෙවී ඉද්දී. එහෙම
    රැල්ලකට කලින් පැන ගන්න පුලුවන් වුනොත් ගොඩේ ගොඩ.

    ex: - Crypto , NFT , Dropshipping , Upcomind metaverse

    මේවගේ රැලි ගැන සාමාන්‍ය මිනිසුන්ට දැනගන්න හම්බෙද්දි වැඩේ
    ඉවර වෙලා කියලා තමයි මට හිතෙන්නේ..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121
    113
    all the best good comparison ekak

    man danne naha mokekda unlike krapa eka kiyala oyage post eka
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    all the best good comparison ekak

    man danne naha mokekda unlike krapa eka kiyala oyage post eka
    රාවණා පරපුරේ එක්කෙනෙක් තමයි dislike කරලා තියෙන්නෙ...

    Sliit nan giya 2 year wenakan enroll una degree eke namawath mataka ne.etcharata e kale pissu keliya
    එතකොට ඔයා ආය degree එක continue කලේ නැද්ද? කෙලින්ම oz ගියාද?
     
    • Haha
    Reactions: Ravana21

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    Common sense nathi hinda uba kohe giyath ochchara tama...

    Degree wadak ne bn ubata coding karnna puluwan Nam ada idala job ekak hoya ganna puluwan..skill hada ganin
    මම ඔය ගැනත් අහල තියෙනවා. ඒගොල්ලො කිව්වේ degree එකක් නැතුව job එකක්
    ගන්න ගොඩක් අමාරුයි කියලා. එහෙම ගන්නනම් අවුරුදුගානක exp තියෙන්න ඕන
    කිව්වා. ඉතින් බන් එහෙම ගන්නත් පලවෙනි job එක ගන්නේ කොහොමද කියලා
    කියනවා. CV යැව්වට පස්සේ වේගෙන් කපාගෙන යනවා කියලයි කිව්වේ. අඩුම
    තරමේ interview වත් call කරන්නේ නැල්ලු.

    මුලින්ම මෝරා , කොළඹ අය ගන්නවාලු ඊට පස්සෙලු අනික් අයට chance තිබ්බොත් දෙන්නේ
    එහෙම තමයි කියන්නේ..
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මම ඔය ගැනත් අහල තියෙනවා. ඒගොල්ලො කිව්වේ degree එකක් නැතුව job එකක්
    ගන්න ගොඩක් අමාරුයි කියලා. එහෙම ගන්නනම් අවුරුදුගානක exp තියෙන්න ඕන
    කිව්වා. ඉතින් බන් එහෙම ගන්නත් පලවෙනි job එක ගන්නේ කොහොමද කියලා
    කියනවා. CV යැව්වට පස්සේ වේගෙන් කපාගෙන යනවා කියලයි කිව්වේ. අඩුම
    තරමේ interview වත් call කරන්නේ නැල්ලු.

    මුලින්ම මෝරා , කොළඹ අය ගන්නවාලු ඊට පස්සෙලු අනික් අයට chance තිබ්බොත් දෙන්නේ
    එහෙම තමයි කියන්නේ..
    Lankawe kohomath maha amuthu interview pattern ekak yanne..

    Ex:- mama company run karnwa nam skill tiye nam hire krnwa without degree

    Sliit Degree karnna.. mama degree natuwa adahas kare hodata skills tika hada ganna kiyla..

    FAANG walath CV balanne karapu projects
     
    • Like
    Reactions: jennt

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    data structures and algorithms වල fundamental ටික හරියට වැටුණෙ
    නැත්නම් පස්සහට informal විදිහට ඉගෙන ගන්න කියපුවහම කල් යනවා
    කියලා කිව්වා. ඔය අවුරුදු 04 න්ම තියෙන වැදගත්ම module එක ඒක
    කියලා තමයි කිව්වේ.
    ඔය campus එකේ උන්වන්වන කිසිම algorithm එකක් real world එකේ දී implement කරන්න ඕන වෙන්නේ නැ. 99.99% ක් වෙලාවට.
    oya sorting, search algorithms හැම programming language එකකම already implemented and tested. ඒවා use කරන එක තමයි කරන්නේ.
    DSA වලින් 10% වගේ තමයි 99.99% ක් ම real world එකේ use කරන්නේ.
    ඕවා google කරලා ඉගෙන ගන්න පුළුවන්.

    කලින් කිව්වා වගේ course content එකෙන් වැඩක් නැ. ඕවගේ උගන්වන එවගෙයි industry එකේ use වෙන එවයි අතරේ ලොකු ගැප් එකක තියෙනවා. එක fill කරගන්න අනිවා self studies කරන්න වෙනවා. ගැප් එක කොච්චර ලොකුද කියනවා නම් ඒ ටික self studies කරනවා නම් ඔය course contents ටික self studies කරන එක මහා දෙයක් නෙමෙයි.

    ගොඩක් වෙලාවට ඒ ඒ companies වල උන්ගේම විදියට oya DSA implement කරලා තියෙනවා. ඉතින් කොච්චර ඉගෙන ගියත් ඒ කොම්පැනි එකේ දේවල් ආයේ ඉගෙන ගන්න ඕනේ.

    මම ඔය ගැනත් අහල තියෙනවා. ඒගොල්ලො කිව්වේ degree එකක් නැතුව job එකක්
    ගන්න ගොඩක් අමාරුයි කියලා. එහෙම ගන්නනම් අවුරුදුගානක exp තියෙන්න ඕන
    කිව්වා. ඉතින් බන් එහෙම ගන්නත් පලවෙනි job එක ගන්නේ කොහොමද කියලා
    කියනවා. CV යැව්වට පස්සේ වේගෙන් කපාගෙන යනවා කියලයි කිව්වේ. අඩුම
    තරමේ interview වත් call කරන්නේ නැල්ලු.

    මුලින්ම මෝරා , කොළඹ අය ගන්නවාලු ඊට පස්සෙලු අනික් අයට chance තිබ්බොත් දෙන්නේ
    එහෙම තමයි කියන්නේ..
    මම වැඩ කරන කොම්පැනි එකේ නම් degree බලන්නේ නැ. අඩුම ගානේ මගේ certificate, transcript මුකුත් ඉල්ලලා නැ. CV එක හොදට හදලා, interview එකේදී හොදට උත්තර දෙන්න ඕනේ
    ------ Post added on Jan 12, 2022 at 7:23 PM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    ඔය campus එකේ උන්වන්වන කිසිම algorithm එකක් real world එකේ දී implement කරන්න ඕන වෙන්නේ නැ. 99.99% ක් වෙලාවට.
    oya sorting, search algorithms හැම programming language එකකම already implemented and tested. ඒවා use කරන එක තමයි කරන්නේ.
    DSA වලින් 10% වගේ තමයි 99.99% ක් ම real world එකේ use කරන්නේ.
    ඕවා google කරලා ඉගෙන ගන්න පුළුවන්.

    කලින් කිව්වා වගේ course content එකෙන් වැඩක් නැ. ඕවගේ උගන්වන එවගෙයි industry එකේ use වෙන එවයි අතරේ ලොකු ගැප් එකක තියෙනවා. එක fill කරගන්න අනිවා self studies කරන්න වෙනවා. ගැප් එක කොච්චර ලොකුද කියනවා නම් ඒ ටික self studies කරනවා නම් ඔය course contents ටික self studies කරන එක මහා දෙයක් නෙමෙයි.

    ගොඩක් වෙලාවට ඒ ඒ companies වල උන්ගේම විදියට oya DSA implement කරලා තියෙනවා. ඉතින් කොච්චර ඉගෙන ගියත් ඒ කොම්පැනි එකේ දේවල් ආයේ ඉගෙන ගන්න ඕනේ.

    මම වැඩ කරන කොම්පැනි එකේ නම් degree බලන්නේ නැ. අඩුම ගානේ මගේ certificate, transcript මුකුත් ඉල්ලලා නැ. CV එක හොදට හදලා, interview එකේදී හොදට උත්තර දෙන්න ඕනේ
    ------ Post added on Jan 12, 2022 at 7:23 PM
    අනේ මන්දා. data structure and algorithm වල indepth knowledge එකක් තියෙන්න ඕනලු.
    libraries වලින් ඔක්කොම ලේසි කරලා දෙනවලු. ඒත් අර indepth knowledge එක නැත්නම්
    හිතලා දෙයක් කරන්න තේරෙන්නේ නැල්ලු ගොඩක් එවුන්ට.

    "ඒගොල්ලන්ට අපි කියන්නේ Engineers ල නෙවෙයි මල්ලි Technicians ල කියලා "

    ඔහොම තමා කියන්නේ...
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    IIT එකේ කරන්න, SE කරන්න, ඩේටා සයන්ස් වලට ලන්කාවෙ ලොකුවට ජොබ්ස් නෑ. ඕනෙන්ම නම් ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක ඩේටා සයන්ස් රෙලේටඩ් එකක් කරන්න, ඩේටා සයන්ස් හැකතන්ස්, කම්පිටිශන්ස් වලට පාටිසිපේට් කරන්න, හොඳ SE බේස් එකක්, මැත බේස් එකක් , ඇල්ගෝ නොලෙජ් එකක් තියෙන කෙනෙක්ට ඩේටා සයන්ස් පැත්තට මාරු වෙන්න පුලුවන් හෙමීට.

    Andrew NG ගෙ කෝසෙරා කෝසස් සෙට් එකම කරන්න. 6ක් වගේ මතක.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,534
    5,752
    113
    කොහෙකලත් එකයි කියපු අයියා තමා හරියටම කියල තොයෙන්නේ.
    හරියට් කලොත් ගොඩ. රැල්ලට ගියොත් කෙල.
    අවුරුදු 2 න් පස්සේ ජොබක් කරලා ඩිග්‍රිය කරගන්න පුලුවන්.
    තමන්ට ගමනාගමන්‍ය පහසු. මිලමුදල් වාසි තැන තෝර ගනින් බන්
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    කොහෙකලත් එකයි කියපු අයියා තමා හරියටම කියල තොයෙන්නේ.
    හරියට් කලොත් ගොඩ. රැල්ලට ගියොත් කෙල.
    අවුරුදු 2 න් පස්සේ ජොබක් කරලා ඩිග්‍රිය කරගන්න පුලුවන්.
    තමන්ට ගමනාගමන්‍ය පහසු. මිලමුදල් වාසි තැන තෝර ගනින් බන්

    අනේ මන්දා interview කරන කීපදෙනෙක්ගෙන් ඇහුවා. ඒගොල්ලොනම්
    කියන්නේ IIT එකේ අයගේ knowledge එක වැඩි කියලා.