😍𝐇𝐁𝐎 𝐌𝐀𝐗 𝐏𝐑𝐄𝐌𝐈𝐔𝐌 𝐀𝐜𝐜𝐨𝐮𝐧𝐭😍ෆ්‍රී හදල දෙනවා ✅ සල්ලි එපා බන් 😍 ඕනි අය කියහන් ✅✅

shenat

Well-known member
  • May 13, 2007
    58,578
    86,867
    113
    ආශ්චර්යමත් රටක
    @shenat may be your friend with another username.
    Be on alert 🚨

    @shenat this is your friend @Wool . Confirmed

    View attachment 152096

    View attachment 152097

    People here never learn and don't remember things. How the hell we can develop this country with these sort of assholes.

    Elakiri Buddhi Sewaya
    @shenat bro

    නියමයි මචෝ.. මම හිටියෙ නැති වෙලාවෙත් ඇලර්ට් එකේ ඉඳල වෝනින් දෙන සෙට් එකක් ඉන්න එක.. 😍😍😍

    හොරාට හොඳටම කෙළවිලා ඉන්න එකේ නිකන් ප්‍රිමියම් අකවුන්ට් පෙන්නලා (ඒත් ට්‍රයල් :lol:) ඉන්බොක්ස් එකෙන් ගේම ගහන්න එන්නෙ. විලි ලැජ්ජාවක් නෑ කාලකණ්ණියට.

    නිකන් ගන්න එකෙක් ගනින්. ඒකට කමක් නෑ. හැබැයි මූ නිකන් දෙන එක වැඩ කියල පෙන්නලා සල්ලි ගෙවලා තව ඒව ගන්න ගියොත් උබලට අබ සරනයි. ඔය පහළින් තියෙන්නෙ මූ මේ විදියටම හොරා කන්න ඇවිත් එළවලා දාපු කාලෙ දාපු ත්‍රෙඩ් එකක්.

    https://elakiri.com/threads/💠𝐇𝐁𝐎-𝐌𝐀𝐗-𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦💠𝐅𝐑𝐄𝐄-🔰-𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦-𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐩𝐭𝐢𝐨𝐧-𝐖𝐢𝐭𝐡𝐨𝐮𝐭-𝐀𝐝𝐝-💠-හදල-ඕනි-අය-කියන්න-💥-තමන්ගේ-gmail-එකටම.2016758/

    මෙන්න හොරා ගැන ත්‍රෙඩ් එක.
    https://elakiri.com/threads/wool-කියන-එකා-ලෝක-හොරෙක්-අහුවෙන්න-එපා-angry.2016767/
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,867
    113
    ආශ්චර්යමත් රටක
    Oni machn :yes:

    one machan..

    Matath oni mcn 👍

    matath oni

    macho matath one

    machan ganna puluwanda ekak

    Thank You Bro. :)

    Matath one ban

    Matath ekak oone

    Ekak oneeee :yes:

    Add me too

    mata ekak one bro...

    i need one also

    mtath one mchn

    matath oni ban , bump

    Matath One machan,, man hoya hoya hitiye,, :(:(

    Oni machn:yes::yes:

    Machn hadala deepanko :P :P :P

    matath oni 🙏

    I also want one. :D

    BUMP..

    Dunnath nathath ela kollek wage reply kalaa.. Thanks ban... :-)(y)

    pm kara hadaala dendoooo

    Oni machn::yes: haven't received because of setting

    can you PM again please:D:D

    nane machn,, :(

    diyanko machn

    Mee too...Oni

    බම්ප්

    MATATH ONI

    නිකන් දෙන එකක් විතරක් ගනිල්ලා මචන්. නිකන් දෙන ඒව පෙන්නලා සල්ලි ගෙවලා දික් කරගන්න හරි වෙන අකවුන්ට් ගන්න හරි ගියොත් උබලගෙ සල්ලි ටික ලෙප්ට්. proof තියෙනවා. උබලට ez cash ගෙවන්න කියල කියන්නෙ සල්ලි අරන් මාරු වෙන්න ලේසි නිසා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    නියමයි මචෝ.. මම හිටියෙ නැති වෙලාවෙත් ඇලර්ට් එකේ ඉඳල වෝනින් දෙන සෙට් එකක් ඉන්න එක.. 😍😍😍

    හොරාට හොඳටම කෙළවිලා ඉන්න එකේ නිකන් ප්‍රිමියම් අකවුන්ට් පෙන්නලා (ඒත් ට්‍රයල් :lol:) ඉන්බොක්ස් එකෙන් ගේම ගහන්න එන්නෙ. විලි ලැජ්ජාවක් නෑ කාලකණ්ණියට.

    නිකන් ගන්න එකෙක් ගනින්. ඒකට කමක් නෑ. හැබැයි මූ නිකන් දෙන එක වැඩ කියල පෙන්නලා සල්ලි ගෙවලා තව ඒව ගන්න ගියොත් උබලට අබ සරනයි. ඔය පහළින් තියෙන්නෙ මූ මේ විදියටම හොරා කන්න ඇවිත් එළවලා දාපු කාලෙ දාපු ත්‍රෙඩ් එකක්.

    https://elakiri.com/threads/💠𝐇𝐁𝐎-𝐌𝐀𝐗-𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦💠𝐅𝐑𝐄𝐄-🔰-𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦-𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐩𝐭𝐢𝐨𝐧-𝐖𝐢𝐭𝐡𝐨𝐮𝐭-𝐀𝐝𝐝-💠-හදල-ඕනි-අය-කියන්න-💥-තමන්ගේ-gmail-එකටම.2016758/

    මෙන්න හොරා ගැන ත්‍රෙඩ් එක.
    https://elakiri.com/threads/wool-කියන-එකා-ලෝක-හොරෙක්-අහුවෙන්න-එපා-angry.2016767/
    I noted one thing. Similar threads below most probably from one person irrespective of his user ID. 😄
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,867
    113
    ආශ්චර්යමත් රටක
    I noted one thing. Similar threads below most probably from one person irrespective of his user ID. 😄

    ගොන් හරකෙක් ඌ. :rofl: එක්කො ඌට ලැජ්ජාව පොඩ්ඩක්වත් නෑ.
    මෙච්චර කියලා අහුවෙන උනුත් ඇති.

    එකම විදියෙන් දාලා බැරිම තැන පෝස්ට් ෆෝමැට් එකත් වෙනස් කරගෙන එනව එනවමයි.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ගොන් හරකෙක් ඌ. :rofl: එක්කො ඌට ලැජ්ජාව පොඩ්ඩක්වත් නෑ.
    මෙච්චර කියලා අහුවෙන උනුත් ඇති.

    එකම විදියෙන් දාලා බැරිම තැන පෝස්ට් ෆෝමැට් එකත් වෙනස් කරගෙන එනව එනවමයි.

    😅
     
    ImagineMakara

    Junior member
  • Feb 3, 2021
    42
    31
    18
    නිකන් දෙන එකක් විතරක් ගනිල්ලා මචන්. නිකන් දෙන ඒව පෙන්නලා සල්ලි ගෙවලා දික් කරගන්න හරි වෙන අකවුන්ට් ගන්න හරි ගියොත් උබලගෙ සල්ලි ටික ලෙප්ට්. proof තියෙනවා. උබලට ez cash ගෙවන්න කියල කියන්නෙ සල්ලි අරන් මාරු වෙන්න ලේසි නිසා.
    Hapoi. Kohomath salli nam gewanne naha title eke free kiyala thiyena nisa baluwe.
    uva report kala. Thanks bn danuwath kalata.
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,867
    113
    ආශ්චර්යමත් රටක
    Can I get one also machan

    Ado oni matath.

    Matath one

    Matath ekak hadala deepanko puluwannan :(

    හොරාට හොඳටම කෙළවිලා ඉන්න එකේ නිකන් ප්‍රිමියම් අකවුන්ට් පෙන්නලා (ඒත් ට්‍රයල් :lol:) ඉන්බොක්ස් එකෙන් ගේම ගහන්න එන්නෙ. විලි ලැජ්ජාවක් නෑ කාලකණ්ණියට.

    නිකන් ගන්න එකෙක් ගනින්. ඒකට කමක් නෑ. හැබැයි මූ නිකන් දෙන එක වැඩ කියල පෙන්නලා සල්ලි ගෙවලා තව ඒව ගන්න ගියොත් උබලට අබ සරනයි. ඔය පහළින් තියෙන්නෙ මූ මේ විදියටම හොරා කන්න ඇවිත් එළවලා දාපු කාලෙ දාපු ත්‍රෙඩ් එකක්.

    https://elakiri.com/threads/💠𝐇𝐁𝐎-𝐌𝐀𝐗-𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦💠𝐅𝐑𝐄𝐄-🔰-𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦-𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐩𝐭𝐢𝐨𝐧-𝐖𝐢𝐭𝐡𝐨𝐮𝐭-𝐀𝐝𝐝-💠-හදල-ඕනි-අය-කියන්න-💥-තමන්ගේ-gmail-එකටම.2016758/

    මෙන්න හොරා ගැන ත්‍රෙඩ් එක.
    https://elakiri.com/threads/wool-කියන-එකා-ලෝක-හොරෙක්-අහුවෙන්න-එපා-angry.2016767/

    නිකන් දෙන එකක් විතරක් ගනිල්ලා මචන්. නිකන් දෙන ඒව පෙන්නලා සල්ලි ගෙවලා දික් කරගන්න හරි වෙන අකවුන්ට් ගන්න හරි ගියොත් උබලගෙ සල්ලි ටික ලෙප්ට්. proof තියෙනවා. උබලට ez cash ගෙවන්න කියල කියන්නෙ සල්ලි අරන් මාරු වෙන්න ලේසි නිසා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,964
    113
    tracing Geo-location.. ... ...
    හොරාට හොඳටම කෙළවිලා ඉන්න එකේ නිකන් ප්‍රිමියම් අකවුන්ට් පෙන්නලා (ඒත් ට්‍රයල් :lol:) ඉන්බොක්ස් එකෙන් ගේම ගහන්න එන්නෙ. විලි ලැජ්ජාවක් නෑ කාලකණ්ණියට.

    නිකන් ගන්න එකෙක් ගනින්. ඒකට කමක් නෑ. හැබැයි මූ නිකන් දෙන එක වැඩ කියල පෙන්නලා සල්ලි ගෙවලා තව ඒව ගන්න ගියොත් උබලට අබ සරනයි. ඔය පහළින් තියෙන්නෙ මූ මේ විදියටම හොරා කන්න ඇවිත් එළවලා දාපු කාලෙ දාපු ත්‍රෙඩ් එකක්.

    https://elakiri.com/threads/💠𝐇𝐁𝐎-𝐌𝐀𝐗-𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦💠𝐅𝐑𝐄𝐄-🔰-𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦-𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐩𝐭𝐢𝐨𝐧-𝐖𝐢𝐭𝐡𝐨𝐮𝐭-𝐀𝐝𝐝-💠-හදල-ඕනි-අය-කියන්න-💥-තමන්ගේ-gmail-එකටම.2016758/

    මෙන්න හොරා ගැන ත්‍රෙඩ් එක.
    https://elakiri.com/threads/wool-කියන-එකා-ලෝක-හොරෙක්-අහුවෙන්න-එපා-angry.2016767/

    නිකන් දෙන එකක් විතරක් ගනිල්ලා මචන්. නිකන් දෙන ඒව පෙන්නලා සල්ලි ගෙවලා දික් කරගන්න හරි වෙන අකවුන්ට් ගන්න හරි ගියොත් උබලගෙ සල්ලි ටික ලෙප්ට්. proof තියෙනවා. උබලට ez cash ගෙවන්න කියල කියන්නෙ සල්ලි අරන් මාරු වෙන්න ලේසි නිසා.

    Me arumada? Dan thamai second page eka dakke.
     
    • Like
    Reactions: shenat

    Similar threads