මේ ඉන්නේ
![]()
![]()
චතුල ඉන්ද්‍රචාපා - Chathula Indrachapa
www.facebook.com/ChathulaIndrachapa/
https://www.instagram.com/chathulaindrachapa/
https://twitter.com/ceenooo
https://lk.linkedin.com/in/chathula-indrachapa-76b865208
වැඩ කරන අපේ විරුවට අමතරව මහින්ද මහත්තයට, ප්‍රසන්න රණතුංග මහත්තය
ඇතුළු අයගේ ජන්ද කැම්පේන් වලට ලස්සන සින්දු ගායනා කරේ මෙතුමා.
![]()
ටෙහානි ඉමාරා - Tehani Imara
ඊට අමතරව සහය ගායනයෙන් එක්වුණේ සිරස සුපස්ටාර් සීසන් 6 තරගකරු
සහ නාමල්ගේ පහුත්ගලික ලේකම් වන ටෙහානි ඉමාරා.
යෞවනයේ පොපියන ගායක ශිල්පී ඉරාජ් මැතිතුමාගේ සින්දු වල ගොඩක් පසුබිම් ගායනා කරේ මෙතුමිය.
![]()
![]()
![]()
![]()
සංගීතය : පසන් ලියනගේ - Pasan Liyanage
![]()
![]()
![]()
![]()
මේ වගේ අගනා නිර්මාණයක් සංගීතවත් කරේ පසන් ලියනගේ ගාන්ධර්වයා නොහොත් @Dj Lord-X
වැඩ කරන ජනතාවගේ පක්ෂය වන පොහොට්ටුවේ ගොඩක් මැති ඇමතිවරුන්ගේ නිල තේමා ගීත
සංගීතවත් කරේ මෙතුමා.
https://www.instagram.com/pasan_liyanage
https://www.facebook.com/pasanredfox
https://twitter.com/Pasan_Liyanage
ගගනගාමී රෝහිත රාජපක්ෂ මහතාගේ ගී ගැයීමේ ආශාවන් ඔටෝ ටියුන් දමා ඉෂ්ට කරේ මෙතුමා.
ඉස්සරහටත් මේ වගේ වටිනා නිර්මාණ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
![]()
සින්දුවක් කරගන්න ඕනි කෙනෙක් ඉන්නවා නම් මෙතෙන්ට ගියාම හරි. 18/A Sri Mahabodhi Rd, Dehiwala-Mount Lavinia
මෙවන් ලියනගේ - Mevan Liyanage
එතකොට "වැඩ කරන රටක්", "සවුභාගයේ දැක්ම" වගේ අතිසාර්ථක කැම්පේන් ගණනාවක මෙහෙයුම් කරු වුනේ
පසන් ලියනගේ සංගීතවේදියාගේ එකම සොහොයුරු මෙවන් අරෝෂ ලියනගේ මැතිතුමා.
නෙලුම් කුළුණ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන පිටුපස ඉන්න මහා බලවේගය වෙන්නෙත් මෙතුමා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඒ වගේම #WeWantWithGota #BringBackGota කැම්පේන් එක කරගෙන ගිහිල්ලා මගදී නවත්තලා දැම්මෙත් මෙතුමා.
![]()
![]()
![]()
2025 ඉලෙක්ෂන් එක ඉලක්ක කරගෙන #පොඩිමයිනා කැම්පේන් එක කරගෙන යන්නෙත් මෙතුමා.
ඔබ නාමල් මැතිතුමාගේ ෆේස්බුක් පේජ් එකේ ටොප් ෆෑන් කෙනෙක් නම් දැනටම දන්නවා ඇති
නාමල් රාජපක්ෂ ෆේස්බුක් පේජ් එක කරගෙන යන්නෙත් මෙතුමා කියලා
https://twitter.com/mevanliyanage
https://lk.linkedin.com/in/mevanarosha
https://www.facebook.com/limely.lk/
https://www.tiktok.com/@mevanliyanage
එතුමා විවාහ වෙලා ඉන්නේ Binali Muhandiram යුවතිය සමග.
https://www.facebook.com/binalimuhandiram
https://www.linkedin.com/in/binali-muhandiram
![]()
දැන් මේ දෙපලට නාමල් මහත්තයා වගේම ලස්සන හුරතල් චූටි බබෙකුත් මෙනලි රාජපක්ෂ නමින් ඉන්නවා.
එතුමාගේ ඒජන්සි එක තමා Limely. ජාතියේ අවාසනාවට ඒජන්සි එකේ ඩොමේන් එක Expire වෙලා.
එතුමා ඒක රිනිව් කරලා නැවතත් ජාතියට සේවය කරයි කියලා අපි බලාපොරොත්තුවේ පහන දල්වා ගෙන බලා ඉදිමු.
මාලිනි ලියනගේ - Malini Liyanage
එතකොට කවුද "වැඩ කරන අපේ විරුවා" පදපෙළ ගෙත්තම් කරේ?
පුදුම වෙන්න දෙයක් නෑ. ඒ වෙන කවුරුවත් නෙමෙයි.
පසන් ලියනගේ සහ මෙවන් ලියනගේ දෙපලගේ ආදරණීය මව්තුමිය
![]()
![]()
https://www.facebook.com/profile.php?id=100009220818875
මෙතුමියගේ ස්වර්ණමය ගී පද නොවන්නට මේ රට ලේ විලක් වෙන්නට තිබුනා.
ගෝටාභය මැතිතුමාගේ පෞරුෂය ගෙන හැර පෑපු වැඩ කරන විරුවා ගීතය නිසා
ලක්ෂ 69ක් වන සබුද්ධික ජනතාවගේ සිත් සතන් ඒකාලෝක වෙලා තමයි ගෝටාභය මැති තුමා ජන්දය ජයග්‍රහණය කරේ.
ලාල් ලියනගේ - Lal Liyanage
![]()
![]()
මෙතුමා මාලිනි ලියනගේ මැතිණිය සමග විවාහ වෙලා මෙවන්, පසන් පුතණුවන් දෙපළ ඉපද්දුවේ නැත්නම්,
අපිට කවදාවත් වැඩ කරන අපේ විරුවා සින්දුව අහන්න වෙන්නේ නෑ.
ඒ නිසා වැඩ කරන රටක්, සවුභාගයේ දැක්ම වගේ ක්‍රියාන්විත වල ලොකු ගෞරවයක් යන්න ඕනි මෙතුමාට.
https://www.facebook.com/lal.liyanage.52
හෝව් හෝව්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා.
මේ තමයි වැඩ කරන අපේ විරුවා ගීතයේ කොදු නාරටිය.
මෙතුමා නැත්නම් මේ ගීතයේ පදවැල් වලට අර්ථයක් ලැබෙන්නේ නෑ.
ඒ තමයි නන්දසේන රාජපක්ෂ මැතිතුමා.
![]()
මෙන්න මෙහෙම තමයි පොලිටිකල් කැම්පේන් එකකින්, එක පවුලක් නෙමෙයි,
පවුල් දෙක තුනක්ම එක පාර ගොඩ දාන්නේ.
අපි ලබා දුන් ජන්දයට ගරුත්වයක් ලබා දෙනවට පින් මහත්වරුනි™
![]()
යකෝ පට්ට ටැලෙන්ටඩ් ෆැමිලි එකක්නෙ..

mata nikan ehema mathakayak thiyenawa... okatada nathi nam ayubowa maharajanenei da? 


