😍 වැඩ කරන අපේ විරුවා සින්දුව කිව්වේ කවුද කියලා දන්නවද? 🌷

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේ ඉන්නේ

    image.png

    image.png

    චතුල ඉන්ද්‍රචාපා - Chathula Indrachapa

    www.facebook.com/ChathulaIndrachapa/
    https://www.instagram.com/chathulaindrachapa/
    https://twitter.com/ceenooo
    https://lk.linkedin.com/in/chathula-indrachapa-76b865208

    වැඩ කරන අපේ විරුවට අමතරව මහින්ද මහත්තයට, ප්‍රසන්න රණතුංග මහත්තය
    ඇතුළු අයගේ ජන්ද කැම්පේන් වලට ලස්සන සින්දු ගායනා කරේ මෙතුමා.

    image.png

    ටෙහානි ඉමාරා - Tehani Imara

    ඊට අමතරව සහය ගායනයෙන් එක්වුණේ සිරස සුපස්ටාර් සීසන් 6 තරගකරු
    සහ නාමල්ගේ පහුත්ගලික ලේකම් වන ටෙහානි ඉමාරා.
    යෞවනයේ පොපියන ගායක ශිල්පී ඉරාජ් මැතිතුමාගේ සින්දු වල ගොඩක් පසුබිම් ගායනා කරේ මෙතුමිය.

    image.png

    image.png

    image.png

    image.png

    සංගීතය : පසන් ලියනගේ - Pasan Liyanage

    image.png

    image.png

    image.png

    image.png

    මේ වගේ අගනා නිර්මාණයක් සංගීතවත් කරේ පසන් ලියනගේ ගාන්ධර්වයා නොහොත් @Dj Lord-X 😍
    වැඩ කරන ජනතාවගේ පක්ෂය වන පොහොට්ටුවේ ගොඩක් මැති ඇමතිවරුන්ගේ නිල තේමා ගීත
    සංගීතවත් කරේ මෙතුමා.

    https://www.instagram.com/pasan_liyanage
    https://www.facebook.com/pasanredfox
    https://twitter.com/Pasan_Liyanage

    ගගනගාමී රෝහිත රාජපක්ෂ මහතාගේ ගී ගැයීමේ ආශාවන් ඔටෝ ටියුන් දමා ඉෂ්ට කරේ මෙතුමා.
    ඉස්සරහටත් මේ වගේ වටිනා නිර්මාණ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    Mathakaida-Aiye-Namal-Rajapaksa-Wedding-Song-61793270894-263496411800-1568345754-song-lk.jpg

    සින්දුවක් කරගන්න ඕනි කෙනෙක් ඉන්නවා නම් මෙතෙන්ට ගියාම හරි. 18/A Sri Mahabodhi Rd, Dehiwala-Mount Lavinia

    මෙවන් ලියනගේ - Mevan Liyanage

    එතකොට "වැඩ කරන රටක්", "සවුභාගයේ දැක්ම" වගේ අතිසාර්ථක කැම්පේන් ගණනාවක මෙහෙයුම් කරු වුනේ
    පසන් ලියනගේ සංගීතවේදියාගේ එකම සොහොයුරු මෙවන් අරෝෂ ලියනගේ මැතිතුමා.
    නෙලුම් කුළුණ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන පිටුපස ඉන්න මහා බලවේගය වෙන්නෙත් මෙතුමා.

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    ඒ වගේම #WeWantWithGota #BringBackGota කැම්පේන් එක කරගෙන ගිහිල්ලා මගදී නවත්තලා දැම්මෙත් මෙතුමා.

    0WyWYa5.png

    0e0YXLE.png

    YA357pn.png

    2025 ඉලෙක්ෂන් එක ඉලක්ක කරගෙන #පොඩිමයිනා කැම්පේන් එක කරගෙන යන්නෙත් මෙතුමා.
    ඔබ නාමල් මැතිතුමාගේ ෆේස්බුක් පේජ් එකේ ටොප් ෆෑන් කෙනෙක් නම් දැනටම දන්නවා ඇති
    නාමල් රාජපක්ෂ ෆේස්බුක් පේජ් එක කරගෙන යන්නෙත් මෙතුමා කියලා 😍

    https://twitter.com/mevanliyanage
    https://lk.linkedin.com/in/mevanarosha
    https://www.facebook.com/limely.lk/
    https://www.tiktok.com/@mevanliyanage

    එතුමා විවාහ වෙලා ඉන්නේ Binali Muhandiram යුවතිය සමග.

    https://www.facebook.com/binalimuhandiram
    https://www.linkedin.com/in/binali-muhandiram

    image.png

    දැන් මේ දෙපලට නාමල් මහත්තයා වගේම ලස්සන හුරතල් චූටි බබෙකුත් මෙනලි රාජපක්ෂ නමින් ඉන්නවා.

    එතුමාගේ ඒජන්සි එක තමා Limely. ජාතියේ අවාසනාවට ඒජන්සි එකේ ඩොමේන් එක Expire වෙලා.
    එතුමා ඒක රිනිව් කරලා නැවතත් ජාතියට සේවය කරයි කියලා අපි බලාපොරොත්තුවේ පහන දල්වා ගෙන බලා ඉදිමු.

    මාලිනි ලියනගේ - Malini Liyanage

    එතකොට කවුද "වැඩ කරන අපේ විරුවා" පදපෙළ ගෙත්තම් කරේ?
    පුදුම වෙන්න දෙයක් නෑ. ඒ වෙන කවුරුවත් නෙමෙයි.
    පසන් ලියනගේ සහ මෙවන් ලියනගේ දෙපලගේ ආදරණීය මව්තුමිය

    image.png

    image.png

    https://www.facebook.com/profile.php?id=100009220818875

    මෙතුමියගේ ස්වර්ණමය ගී පද නොවන්නට මේ රට ලේ විලක් වෙන්නට තිබුනා.
    ගෝටාභය මැතිතුමාගේ පෞරුෂය ගෙන හැර පෑපු වැඩ කරන විරුවා ගීතය නිසා
    ලක්ෂ 69ක් වන සබුද්ධික ජනතාවගේ සිත් සතන් ඒකාලෝක වෙලා තමයි ගෝටාභය මැති තුමා ජන්දය ජයග්‍රහණය කරේ.

    ලාල් ලියනගේ - Lal Liyanage

    image.png

    image.png

    මෙතුමා මාලිනි ලියනගේ මැතිණිය සමග විවාහ වෙලා මෙවන්, පසන් පුතණුවන් දෙපළ ඉපද්දුවේ නැත්නම්,
    අපිට කවදාවත් වැඩ කරන අපේ විරුවා සින්දුව අහන්න වෙන්නේ නෑ.
    ඒ නිසා වැඩ කරන රටක්, සවුභාගයේ දැක්ම වගේ ක්‍රියාන්විත වල ලොකු ගෞරවයක් යන්න ඕනි මෙතුමාට.

    https://www.facebook.com/lal.liyanage.52

    හෝව් හෝව්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා.
    මේ තමයි වැඩ කරන අපේ විරුවා ගීතයේ කොදු නාරටිය.
    මෙතුමා නැත්නම් මේ ගීතයේ පදවැල් වලට අර්ථයක් ලැබෙන්නේ නෑ.
    ඒ තමයි නන්දසේන රාජපක්ෂ මැතිතුමා.

    image.png

    මෙන්න මෙහෙම තමයි පොලිටිකල් කැම්පේන් එකකින්, එක පවුලක් නෙමෙයි,
    පවුල් දෙක තුනක්ම එක පාර ගොඩ දාන්නේ. 😍🌷
    අපි ලබා දුන් ජන්දයට ගරුත්වයක් ලබා දෙනවට පින් මහත්වරුනි™ 🙏

    Kadimai.gif

    යකෝ පට්ට ටැලෙන්ටඩ් ෆැමිලි එකක්නෙ.. :shocked: :shocked: :shocked: :shocked:
     
    • Love
    Reactions: kasun_kbp

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    good post. tfs

    oya uda list eke inna kawuru hari ekek me lagakadi samaawa gaththa wage mathakai... wada karana wiruwa song ekata... :rolleyes: mata nikan ehema mathakayak thiyenawa... okatada nathi nam ayubowa maharajanenei da? :baffled::confused:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    යකෝ පට්ට ටැලෙන්ටඩ් ෆැමිලි එකක්නෙ.. :shocked: :shocked: :shocked: :shocked:
    Talent + Political Influence + Ajenda

    good post. tfs

    oya uda list eke inna kawuru hari ekek me lagakadi samaawa gaththa wage mathakai... wada karana wiruwa song ekata... :rolleyes: mata nikan ehema mathakayak thiyenawa... okatada nathi nam ayubowa maharajanenei da? :baffled::confused:
    ඔව් ඔව් පසන් සමාව ඉල්ලලා තිබ්බා. උගේ ස්ටුඩියෝ එක ගනී ගනියි කියලා බයට.
    ආයුබෝවේවා සහේලිත් සමාව ඉල්ලලා තිබ්බා.
    ------ Post added on Jan 31, 2023 at 11:28 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,858
    113
    මේ ඉන්නේ

    image.png

    image.png

    චතුල ඉන්ද්‍රචාපා - Chathula Indrachapa

    www.facebook.com/ChathulaIndrachapa/
    https://www.instagram.com/chathulaindrachapa/
    https://twitter.com/ceenooo
    https://lk.linkedin.com/in/chathula-indrachapa-76b865208

    වැඩ කරන අපේ විරුවට අමතරව මහින්ද මහත්තයට, ප්‍රසන්න රණතුංග මහත්තය
    ඇතුළු අයගේ ජන්ද කැම්පේන් වලට ලස්සන සින්දු ගායනා කරේ මෙතුමා.

    image.png

    ටෙහානි ඉමාරා - Tehani Imara

    ඊට අමතරව සහය ගායනයෙන් එක්වුණේ සිරස සුපස්ටාර් සීසන් 6 තරගකරු
    සහ නාමල්ගේ පහුත්ගලික ලේකම් වන ටෙහානි ඉමාරා.
    යෞවනයේ පොපියන ගායක ශිල්පී ඉරාජ් මැතිතුමාගේ සින්දු වල ගොඩක් පසුබිම් ගායනා කරේ මෙතුමිය.

    image.png

    image.png

    image.png

    image.png

    සංගීතය : පසන් ලියනගේ - Pasan Liyanage

    image.png

    image.png

    image.png

    image.png

    මේ වගේ අගනා නිර්මාණයක් සංගීතවත් කරේ පසන් ලියනගේ ගාන්ධර්වයා නොහොත් @Dj Lord-X 😍
    වැඩ කරන ජනතාවගේ පක්ෂය වන පොහොට්ටුවේ ගොඩක් මැති ඇමතිවරුන්ගේ නිල තේමා ගීත
    සංගීතවත් කරේ මෙතුමා.

    https://www.instagram.com/pasan_liyanage
    https://www.facebook.com/pasanredfox
    https://twitter.com/Pasan_Liyanage

    ගගනගාමී රෝහිත රාජපක්ෂ මහතාගේ ගී ගැයීමේ ආශාවන් ඔටෝ ටියුන් දමා ඉෂ්ට කරේ මෙතුමා.
    ඉස්සරහටත් මේ වගේ වටිනා නිර්මාණ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    Mathakaida-Aiye-Namal-Rajapaksa-Wedding-Song-61793270894-263496411800-1568345754-song-lk.jpg

    සින්දුවක් කරගන්න ඕනි කෙනෙක් ඉන්නවා නම් මෙතෙන්ට ගියාම හරි. 18/A Sri Mahabodhi Rd, Dehiwala-Mount Lavinia

    මෙවන් ලියනගේ - Mevan Liyanage

    එතකොට "වැඩ කරන රටක්", "සවුභාගයේ දැක්ම" වගේ අතිසාර්ථක කැම්පේන් ගණනාවක මෙහෙයුම් කරු වුනේ
    පසන් ලියනගේ සංගීතවේදියාගේ එකම සොහොයුරු මෙවන් අරෝෂ ලියනගේ මැතිතුමා.
    නෙලුම් කුළුණ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන පිටුපස ඉන්න මහා බලවේගය වෙන්නෙත් මෙතුමා.

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    ඒ වගේම #WeWantWithGota #BringBackGota කැම්පේන් එක කරගෙන ගිහිල්ලා මගදී නවත්තලා දැම්මෙත් මෙතුමා.

    0WyWYa5.png

    0e0YXLE.png

    YA357pn.png

    2025 ඉලෙක්ෂන් එක ඉලක්ක කරගෙන #පොඩිමයිනා කැම්පේන් එක කරගෙන යන්නෙත් මෙතුමා.
    ඔබ නාමල් මැතිතුමාගේ ෆේස්බුක් පේජ් එකේ ටොප් ෆෑන් කෙනෙක් නම් දැනටම දන්නවා ඇති
    නාමල් රාජපක්ෂ ෆේස්බුක් පේජ් එක කරගෙන යන්නෙත් මෙතුමා කියලා 😍

    https://twitter.com/mevanliyanage
    https://lk.linkedin.com/in/mevanarosha
    https://www.facebook.com/limely.lk/
    https://www.tiktok.com/@mevanliyanage

    එතුමා විවාහ වෙලා ඉන්නේ Binali Muhandiram යුවතිය සමග.

    https://www.facebook.com/binalimuhandiram
    https://www.linkedin.com/in/binali-muhandiram

    image.png

    දැන් මේ දෙපලට නාමල් මහත්තයා වගේම ලස්සන හුරතල් චූටි බබෙකුත් මෙනලි රාජපක්ෂ නමින් ඉන්නවා.

    එතුමාගේ ඒජන්සි එක තමා Limely. ජාතියේ අවාසනාවට ඒජන්සි එකේ ඩොමේන් එක Expire වෙලා.
    එතුමා ඒක රිනිව් කරලා නැවතත් ජාතියට සේවය කරයි කියලා අපි බලාපොරොත්තුවේ පහන දල්වා ගෙන බලා ඉදිමු.

    මාලිනි ලියනගේ - Malini Liyanage

    එතකොට කවුද "වැඩ කරන අපේ විරුවා" පදපෙළ ගෙත්තම් කරේ?
    පුදුම වෙන්න දෙයක් නෑ. ඒ වෙන කවුරුවත් නෙමෙයි.
    පසන් ලියනගේ සහ මෙවන් ලියනගේ දෙපලගේ ආදරණීය මව්තුමිය

    image.png

    image.png

    https://www.facebook.com/profile.php?id=100009220818875

    මෙතුමියගේ ස්වර්ණමය ගී පද නොවන්නට මේ රට ලේ විලක් වෙන්නට තිබුනා.
    ගෝටාභය මැතිතුමාගේ පෞරුෂය ගෙන හැර පෑපු වැඩ කරන විරුවා ගීතය නිසා
    ලක්ෂ 69ක් වන සබුද්ධික ජනතාවගේ සිත් සතන් ඒකාලෝක වෙලා තමයි ගෝටාභය මැති තුමා ජන්දය ජයග්‍රහණය කරේ.

    ලාල් ලියනගේ - Lal Liyanage

    image.png

    image.png

    මෙතුමා මාලිනි ලියනගේ මැතිණිය සමග විවාහ වෙලා මෙවන්, පසන් පුතණුවන් දෙපළ ඉපද්දුවේ නැත්නම්,
    අපිට කවදාවත් වැඩ කරන අපේ විරුවා සින්දුව අහන්න වෙන්නේ නෑ.
    ඒ නිසා වැඩ කරන රටක්, සවුභාගයේ දැක්ම වගේ ක්‍රියාන්විත වල ලොකු ගෞරවයක් යන්න ඕනි මෙතුමාට.

    https://www.facebook.com/lal.liyanage.52

    හෝව් හෝව්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා.
    මේ තමයි වැඩ කරන අපේ විරුවා ගීතයේ කොදු නාරටිය.
    මෙතුමා නැත්නම් මේ ගීතයේ පදවැල් වලට අර්ථයක් ලැබෙන්නේ නෑ.
    ඒ තමයි නන්දසේන රාජපක්ෂ මැතිතුමා.

    image.png

    මෙන්න මෙහෙම තමයි පොලිටිකල් කැම්පේන් එකකින්, එක පවුලක් නෙමෙයි,
    පවුල් දෙක තුනක්ම එක පාර ගොඩ දාන්නේ. 😍🌷
    අපි ලබා දුන් ජන්දයට ගරුත්වයක් ලබා දෙනවට පින් මහත්වරුනි™ 🙏

    Kadimai.gif

    Machan my personal opinion is everyone has a right to have a political choice and work for that. As long as they don't rob or commit fraud it should be tolerated. Eka tama democracy/fundamental rights arakai mekai kiyanne.

    Saralawama umbath karanne umbey idealogy ekak promote/support karana ekane. But kaatawath eka umbata karanna epa kiyannath be, umbatath ehema kiyanna be.

    mun awilla smart business dial. Unta eka terum ganna moley tiyennawa.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    පල කැම්පේන් බැල්ලිගෙ පුතා පුක නොදී. 👉👌
    කලින් ආත්මේ අයින් කරලා නිව් අකවුන්ට් එකක් අටවාගෙන ඇවිල්ලා මට එතික්ස් උගන්නන්න එනවා.
    අනේ හුට්ටෝ ඔයිට වඩා පොඩි එවුන්ට හරි හමන් කෑමක් නෑ.
    තොට මේ රුදාව තියෙන්නේ අරූ දාපු ටික්ටොක් එක මං මේකේ දාපු එකට. පල පොන්නයා 👉👌
    හරි බන් එල. උඹල එන්නේ රට හදන්න, ඉතින් පොඩි දරුවෝ කියල නැහැ උනුත් මහා උන්ගේ වැරදි වලට දඬුවම් විඳින්න ඕන.
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    Machan my personal opinion is everyone has a right to have a political choice and work for that. As long as they don't rob or commit fraud it should be tolerated. Eka tama democracy/fundamental rights arakai mekai kiyanne.

    Saralawama umbath karanne umbey idealogy ekak promote/support karana ekane. But kaatawath eka umbata karanna epa kiyannath be, umbatath ehema kiyanna be.

    mun awilla smart business dial. Unta eka terum ganna moley tiyennawa.
    ඔව්. උබ හරි. මුන් ඇවිල්ලා ස්මාර්ට් බිස්නස් කරන අය.
    මං පොඩ්ඩක් කරේ ලියනගේ ෆැමිලි එක රාජපක්ෂ කැම්පේන් එකට Attach වෙලා තියෙන විදිය පොඩ්ඩක් පෙන්නපු එක.
    Someone has to do the things, you know.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Machan my personal opinion is everyone has a right to have a political choice and work for that. As long as they don't rob or commit fraud it should be tolerated. Eka tama democracy/fundamental rights arakai mekai kiyanne.

    Saralawama umbath karanne umbey idealogy ekak promote/support karana ekane. But kaatawath eka umbata karanna epa kiyannath be, umbatath ehema kiyanna be.

    mun awilla smart business dial. Unta eka terum ganna moley tiyennawa.

    මේකේ කාටවත් මඩ ගහල නෑනේ. ලස්සන සින්දුවක් කරපු අය රටම දැනගන්න ඕන. ඒ වගේ කළා නිර්මාණ අකාලයේ පරවෙලා යන්න නොදී රැකගන්න එක අපේ යුතුකමක් නෙවෙයිද ? එයාල කරපු කැම්පේන් ගැන කියල තියෙනවා විතරයි. ඉතින් එකේ වරද මොකක්ද ?

    බොරුනම් අහල බලපන් මේක. ලස්සන බටනලා වාදනෙකින් පටන් ගන්නේ..

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,858
    113
    ඔව්. උබ හරි. මුන් ඇවිල්ලා ස්මාර්ට් බිස්නස් කරන අය.
    මං පොඩ්ඩක් කරේ ලියනගේ ෆැමිලි එක රාජපක්ෂ කැම්පේන් එකට Attach වෙලා තියෙන විදිය පොඩ්ඩක් පෙන්නපු එක.
    Someone has to do the things, you know.
    podak balapan okunge ekekma athi jeppantath set wela, sajiyatath set wela. business kaarayo kauruth don't put all the eggs in one basket (but EK inna lapati pakeerla hitan inne ehemai 🤭 )

    lankawe politics awilla emotions uda godak depend wenawa. boru kiyanna ona ne wada karana apey wiruwa patta tune ekak (follow up actions awilla goo scene ekak una eka wenama kathawak)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    podak balapan okunge ekekma athi jeppantath set wela, sajiyatath set wela. business kaarayo kauruth don't put all the eggs in one basket (but EK inna lapati pakeerla hitan inne ehemai 🤭 )

    lankawe politics awilla emotions uda godak depend wenawa. boru kiyanna ona ne wada karana apey wiruwa patta tune ekak (follow up actions awilla goo scene ekak una eka wenama kathawak)
    මුන්ගේ ෆැමිලි එකේ සෙට් එකක් සජියට කැම්පේන් කරනවා. ජන්දේ ඉල්ලනවා.
    තව සෙට් එකක් ජෙප්පන්ට සෙට් වෙලා.
    In the end of the day මේක තවත් බිස්නස් එකක් විතරයි.
    කැම්පේන් එක අවසානෙදි සින්දුවේ ලිරික්ස් වලට නියම අර්ථයක් ලැබුන ටියුන් එකක් 😍
     
    • Like
    Reactions: EdNygma

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,858
    113
    මුන්ගේ ෆැමිලි එකේ සෙට් එකක් සජියට කැම්පේන් කරනවා. ජන්දේ ඉල්ලනවා.
    තව සෙට් එකක් ජෙප්පන්ට සෙට් වෙලා.
    In the end of the day මේක තවත් බිස්නස් එකක් විතරයි.
    කැම්පේන් එක අවසානෙදි සින්දුවේ ලිරික්ස් වලට නියම අර්ථයක් ලැබුන ටියුන් එකක් 😍
    Athalma scene eka tama, munta bana bana inne natuwa mungen igena gena business karanna igena gathanam itin EK/FB/ticktok/insta wala aruta vote karapan muta vote karapan gaga hamini hamini inne natuwa athal life ekak gewanna tibba godak unta.

    koheda itin ponna pataw tika hama labbama personal/emotional paththen neh balanne :lol:
     
    • Haha
    Reactions: kasun_kbp

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    පසන් සහ මෙවන් දෙපළගේ හරි වාසගම රාජපක්‍ෂ වෙන්නත් පුලුවන්. 🤭🤭

    Machan my personal opinion is everyone has a right to have a political choice and work for that. As long as they don't rob or commit fraud it should be tolerated. Eka tama democracy/fundamental rights arakai mekai kiyanne.

    Saralawama umbath karanne umbey idealogy ekak promote/support karana ekane. But kaatawath eka umbata karanna epa kiyannath be, umbatath ehema kiyanna be.

    mun awilla smart business dial. Unta eka terum ganna moley tiyennawa.

    හැබැයි උබ ඔහොම නෙවෙයි කිව්වෙ රට ඉන්න උන් ඇවිල්ලා ඡන්දෙ දාලා යනව කියපු එකට. විශේෂයෙන්ම මම ඩයස්මි ගැන කියපු වෙලාවෙ.🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Jan 31, 2023 at 11:55 AM
     
    • Haha
    Reactions: kasun_kbp

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මොනා නැති උනත් ටෙහානිගේ කුක්කු දෙකට තමයි මගේ හිත ගියේ. සෑහෙන සංවර්ධනයක් වෙලා තියෙනවා සුපර්ස්ටාර් එකෙන් පස්සේ.

    Thank U Reaction GIF by BROCKHAMPTON
    අති අසාමාන්‍ය වර්ධයනයක් වෙලා තියෙන්නේ.. හරියට නිකන් ලන්කාවේ සන්වර්ධන වේගය වෑඩි වුනා වගේ රාජපක්ශ සමයේ.. අන්තිමට හුලන් බෑහෑපු බෑලුමක් වගේ වෙලා කොහෙවත් යන කොලුකාරයෙක්ට අයිති වෙයිද දන්නේ නෑ ටෙහානිගේ තන් දෙකත්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    හෙමමාලා කුමරිය කොන්ඩෙ ඇතුලෙ හංගගෙන ගෙනාව වගේ. සිරන්ති බිසව හිජාබයේ සඟවගෙන හම්බයොන්ව ඉවර කරල දාන කොඩිවිනයක් ගෙනිච්ච වෙන්නත් පුළුවන්.

    ඕක මම කලින්ම කිව්වා. අපේ මිනිස්සුන්ට තේරෙයි කල් යයි. :(