තමන් පාවිච්චි කරන 'tool' එකේ තියෙන හැකියාවටත් වඩා, තමන්ට තියෙන skill එකේ මට්ටම වැදගත් වෙන බව පෙන්වපු අවස්ථාවක්. 

පට්ට 'Landscapes' හිටන් මෙයා "MS paint" පාවිච්චි කරලා අදිනවා.




oka tamai kathandare, issara ringtone hadala tiyenawa puduma vidiyata. nokia 3310 wena oni e phone eka. nokia 1100 ekenda koheda ringtone forword karanna option awane, e kale mama school ynawaමට තේරුණ දේ තමයි tool එක ගොඩක් සරල වෙන තරමට මට ඒක පාවිච්චි කරන්න තිබුණ උනන්දුව වැඩියි, tool එකේ features වැඩිවෙන තරමට ඒකෙන් ප්‍රයෝජන ගන්න තියෙන උනන්දුව අඩුයි.
ඉස්සර digital drawing වලට මුකුත්ම නැතිකාලෙ මං යාලුවෙක්ගෙ Nokia 1100 එකක් ඉල්ලගෙන picture messages හැදුවා pixel එකෙන් pixel එක දිහා බලාගෙන. දැන් Photoshop, Illustrator වලින් වැඩක් කරගන්න පුලුවන් PC එකක් තියෙනවා, drawing tablet එකක් තියෙනවා, ඒත් කිසිම creative දෙයක් කරලා නෑ ඒවයින්![]()
ananthawa ahila tiyenawa hadapu ringtone bus eke ehema minissunge phone wala ring wenawa.මට ඔකේ කෙලින් ඉරක්වත් අද ගන්න බැ
මට ඔකේ කෙලින් ඉරක්වත් අද ගන්න බැ
ඔය මොකුත් නැති ඒ කාලේ පෝන් එකෙන් ලයින් ආර්ට් කරනවා.දැන් මොකුත්ම කරන්න හිතෙන්නේ නෑ.ඉස්සර digital drawing වලට මුකුත්ම නැතිකාලෙ මං යාලුවෙක්ගෙ Nokia 1100 එකක් ඉල්ලගෙන picture messages හැදුවා pixel එකෙන් pixel එක දිහා බලාගෙන. දැන් Photoshop, Illustrator වලින් වැඩක් කරගන්න පුලුවන් PC එකක් තියෙනවා, drawing tablet එකක් තියෙනවා, ඒත් කිසිම creative දෙයක් කරලා නෑ ඒවයින්![]()