• Peer to Peer and VPN tunnel creation feature is not allowed for the Plans 3 & 4ටැක්ස් එක්ක අඩුම එකත් රුපියල් 11000ක් වෙයි මුන් ඒකට අවුරුදු 2ක commitment period එකකුත් දාලා තියෙන්නෙ starlink වලට බයටම තමයිශුවර් ඕකෙත් ටොරන්ට් vpn බෑ කියයි
Home walata offer denne naha slt aya. Company walata hodai
Indian un awat infrastructure eka hadala Unlimited denna tarama profitable market ekak neh lankawe. 20M internet penetration tibbata high spending un inne 4M ta auwen. e market eka tama maseta more than 3000 viyadam karanne. anit un okkoma FB, tiktok wage app-specific market ekakOpen the fking market to Indian ISPs. Life can be way better.
We don't want a shit company like SLT to monopolize the ISP market
අඩෝ ස්පීඩ් එකත් අව්ලක් නෑනේ
e mona harupaayaka1GB = 410MB
සිරාවට දැන් 100GB රුපියල් 1000කට දෙන්න පුලුවන්නෙ පොඩි වොලියුම් පාවිච්චි කරන අයටදැන් මේ අනුව 100GB දට්ට 800ක් වැනි මිලකට ලබා දිය හැක
තැන්ක්ස් ස්ටාලින් ඔයා නිසයි මේ