අමාරුවෙන් master කරගත්තා එක ගෙඩි පිටින් replace උනාම ??
හොදම දේ එකක් master කරනවා වෙනුවට ගොඩක් options තියාගන්න එක
------
Post added on Apr 8, 2024 at 2:02 PM
මාස්ටර්ස්ලව එහෙම replace කරන්න බෑ. හිතහන් web developer කෙන්කෙ ඉන්නව. උට frontedn සුපිරියටම පුලුවන්. උට backend බෑ.
තව එකෙක් ඉන්නව උට frontend & backend භාගෙට පුලුවන්.
කාවද replace කරන්න ලේසි? දෙවෙනි එකාව. මොකද ගොඩක් general දේවල් දැනටමත් Ai වලට කරන්න පුලුවන්.
ඉස්සරහට ගොඩක් company වලට intern ලව ඕන වෙන්නෙ නැත්තෙත් ඔය හේතුව හින්දයි.
වැඩිය ඕන නෑ පොඩි පොඩි ලෙඩ වලට බෙහෙත් දෙන doctors ලටත් ඉස්සරහට කෙලවෙනව.