😏🏏💖 ඊයෙ දිනේ ගැන කට්ටියට අමතක වුණා ද? 💖🏏😏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඊයෙ තමයි මීට අවුරුදු 27 කට ඉස්සෙල්ලා, ඒ කියන්නෙ 1996 මාර්තු 17 වැනිදා පකිස්තානයෙ, ලාහෝර් නගරයෙ පිහිටලා තියෙන ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගනේදි පැවැත්වුණු 6 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙ අවසන් තරගයෙන් මාර්ක් ටේලර් නායකත්වය දරපු ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරලා අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම වතාවට ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ. මටත් අමතක වෙලා තිබුණෙ. Twitter එකේ තිබුණ පෝස්ට් එකක් දැකලා තමයි මටත් මතක් වුණේ. මෙහෙම අතීතයක් තිබ්බ ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාව තමයි වර්තමානෙ මෙච්චරටම පහත් තත්ත්වෙකට වැටිලා තියෙන්නෙ. :(

    :love: :love: :love:

    AR210329568.jpgNCSmodified20210323142840exif-scaled.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,725
    113
    සේදවත්ත
    අපේ කාලේ අපේ කාලේ අපේ කාලේ මෙහෙමයි උනේ අපේ කාලේ ක්‍රිකට් අපේ කාලේ විනය ....

    අතිතය අතීතයට අයිති දෙයක් . ඊට පස්සේ වර්ල්ඩ් කප් 1 ගත්තේ තේරුමක් නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    ඊයෙ තමයි මීට අවුරුදු 27 කට ඉස්සෙල්ලා, ඒ කියන්නෙ 1996 මාර්තු 17 වැනිදා පකිස්තානයෙ, ලාහෝර් නගරයෙ පිහිටලා තියෙන ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගනේදි පැවැත්වුණු 6 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙ අවසන් තරගයෙන් මාර්ක් ටේලර් නායකත්වය දරපු ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරලා අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම වතාවට ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ. මටත් අමතක වෙලා තිබුණෙ. Twitter එකේ තිබුණ පෝස්ට් එකක් දැකලා තමයි මටත් මතක් වුණේ. මෙහෙම අතීතයක් තිබ්බ ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාව තමයි වර්තමානෙ මෙච්චරටම පහත් තත්ත්වෙකට වැටිලා තියෙන්නෙ. :(

    :love: :love: :love:

    AR210329568.jpgNCSmodified20210323142840exif-scaled.jpg

    ඕක විතරක් තියං ධාතුකරඩුව වගේ හැමදාම වැද වැද සමර සමර ඉන්න වෙලා තියෙන්නේ.

    අතීතයේ එක පැත්තක තියලා තව එකක් ගන්න හරිහමන් සැලැස්ම නැතිවුනේ සිංහලුන්ගේ මේ ගොං සැමරිල්ල නිසා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඕක විතරක් තියං ධාතුකරඩුව වගේ හැමදාම වැද වැද සමර සමර ඉන්න වෙලා තියෙන්නේ.

    අතීතයේ එක පැත්තක තියලා තව එකක් ගන්න හරිහමන් සැලැස්ම නැතිවුනේ සිංහලුන්ගේ මේ ගොං සැමරිල්ල නිසා
    ඉතින් ඒක ක්‍රිකට් ප්‍රේක්ෂකයොන්ගෙ වරදක් ද? ප්‍රේක්ෂකයො කියලා මේ කියන්නෙ දැන් ටීම් එකේ ඉන්න එවුන්ගෙ සෝෂල් මීඩියා කෙරුවාවල් දිහා බලලා උන්ව අදහන 2000 න් පස්සෙ ඉපදුණ දායක සභාව ගැන නෙමෙයි. ක්‍රිකට් ගොඩගන්න හරිහමන් වැඩපිළිවෙළක් හදන එක ක්‍රීඩා ඇමතිගෙයි, ක්‍රිකට් ආයතනේ ඉන්න ලක්ෂ ගණන් පඩි ගන්න නිලධාරින්ගෙයි වගකීමක්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕක විතරක් තියං ධාතුකරඩුව වගේ හැමදාම වැද වැද සමර සමර ඉන්න වෙලා තියෙන්නේ.

    අතීතයේ එක පැත්තක තියලා තව එකක් ගන්න හරිහමන් සැලැස්ම නැතිවුනේ සිංහලුන්ගේ මේ ගොං සැමරිල්ල නිසා
    කුහක වෙන්න එපා දොස්තර මහත්තයො 😒
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    ඉතින් ඒක ක්‍රිකට් ප්‍රේක්ෂකයොන්ගෙ වරදක් ද? ප්‍රේක්ෂකයො කියලා මේ කියන්නෙ දැන් ටීම් එකේ ඉන්න එවුන්ගෙ සෝෂල් මීඩියා කෙරුවාවල් දිහා බලලා උන්ව අදහන 2000 න් පස්සෙ ඉපදුණ දායක සභාව ගැන නෙමෙයි. ක්‍රිකට් ගොඩගන්න හරිහමන් වැඩපිළිවෙළක් හදන එක ක්‍රීඩා ඇමතිගෙයි, ක්‍රිකට් ආයතනේ ඉන්න ලක්ෂ ගණන් පඩි ගන්න නිලධාරින්ගෙයි වගකීමක්.

    හැමෝගෙම වැරැද්ද..

    1.එතනට තල්ලු වෙනකං බලං හිටපු පාලක⁣ මණ්ඩලය වැරදි.
    ක්‍රිකට් ආයතනයේ අකටයුතුකම්, ආගම්වාදිවැ⁣ඩ, විනය විරෝධිවැඩ දහසක් වෙනවා. කමිටු පත්වෙනවා විතරයි. වැඩක් වෙන්නේ නැ.

    2. ආයතනික සංස්ථාව එහෙම වෙද්දි ඡනතා ඡන්දයෙන් පත්වන දේශපාලනික සංස්ථාව එසේ පවත්වාගැනිමටත් හා සාමාජිය ප්‍රෙක්ෂකයන්ගේන් සෘජු පුබල බලපැමක් ඇතිනොවිමත් මත ජනතාවත් වැරදි.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හැමෝගෙම වැරැද්ද..

    1.එතනට තල්ලු වෙනකං බලං හිටපු පාලක⁣ මණ්ඩලය වැරදි.
    ක්‍රිකට් ආයතනයේ අකටයුතුකම්, ආගම්වාදිවැ⁣ඩ, විනය විරෝධිවැඩ දහසක් වෙනවා. කමිටු පත්වෙනවා විතරයි. වැඩක් වෙන්නේ නැ.

    2. ආයතනික සංස්ථාව එහෙම වෙද්දි ඡනතා ඡන්දයෙන් පත්වන දේශපාලනික සංස්ථාව එසේ පවත්වාගැනිමටත් හා සාමාජිය ප්‍රෙක්ෂකයන්ගේන් සෘජු පුබල බලපැමක් ඇතිනොවිමත් මත ජනතාවත් වැරදි.
    ජනතාව තමයි වැරදි. Proud to be ගගා වැලලෙන්නෙ නැතිව මැච් බලන එක අතෑරලා දැම්මා නම් උන්ට තේරෙයි ක්‍රීඩාවක් උනාම හැමදාම පැරදි පරදි ඉඳලා බෑ කියලා. අන්න එදාට තමයි දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් නැතුව දිනන එකා තමයි දක්ෂයා කියලා උන්ටත් තේරෙන්නේ. ඕනිම sport එකක් දුවන්නේ spectatorsලා උඩ. අපි මේ තරගයේ වෙච්ච වැරදි හදාගෙන මීළඟ match එක සෙල්ලම් කරනවා කිව්වට කවදද එහෙම කලේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕක විතරක් තියං ධාතුකරඩුව වගේ හැමදාම වැද වැද සමර සමර ඉන්න වෙලා තියෙන්නේ.

    අතීතයේ එක පැත්තක තියලා තව එකක් ගන්න හරිහමන් සැලැස්ම නැතිවුනේ සිංහලුන්ගේ මේ ගොං සැමරිල්ල නිසා
    Season 9 Lol GIF by The Office
     
    • Like
    Reactions: Stimulus mind