😏😎 "DART mission" කියලා "Google search" වල ටයිප් කරලා බලන්නකො මොකද වෙන්නෙ කියලා 😎😏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    :yes: :)

    මොකද වුණේ? :rolleyes:


    DART-hz-logo-multi-dark.png





     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Bump

    මොනිටර් එක විසික් කෙරුවා එකෙන් දැන් වැඩක් ගන්න බැහැ :baffled:
    ඔව් බං...ලූස් කාරයව හොයාගෙන යනගමන් ඉන්නෙ අලාබෙ අයකරගන්න...😂
    ------ Post added on Oct 15, 2022 at 2:59 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    තවුසෙ....තවුසෙ.... මොනවද මගෙ ගූගල් මෙව්ව එකට කරේ..... කපුටෙක් වගේ එකෙක් ස්ක්‍රීන් එකේ වැදීගෙන ගියා. දැන් මේක ඇලවෙලා....
    දැන් මට මේක හදල දෙනව ඉතිං....
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    තවුසෙ....තවුසෙ.... මොනවද මගෙ ගූගල් මෙව්ව එකට කරේ..... කපුටෙක් වගේ එකෙක් ස්ක්‍රීන් එකේ වැදීගෙන ගියා. දැන් මේක ඇලවෙලා....
    දැන් මට මේක හදල දෙනව ඉතිං....
    අඩෝ @Stimulus mind මෙන්න බාග්‍යා මිස්ගෙ ස්ක්‍රීන් එක අවුල් වෙලා...හදල දියන්..😂
     

    Similar threads