😐⚡💡 අමතර කොටස් හිඟයෙන් විදුලි බලාගාර අවදානමක 💡⚡😐

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    power-failure.jpg

    අමතර කොටස්වල පවතින හිගය හේතුවෙන් විදුලිබලාගාර රැසක් නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකිව මේවනවිට දැඩි අර්බුදයකට පත්ව ඇති බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් එරංග කුඩාහේවා පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 43 ක වටිනාකමකින් යුත් අමතර කොටස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

    ඒ හේතුවෙන් නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ද අක්‍රීයවීමේ අවදානමක් මතුව ඇති බවයි විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලේකම් එරංග කුඩාහේවා වැඩිදුරටත් සඳහන් කළේ.

    අමතර කොටස් හිගය හේතුවෙන් මේවනවිට ඇතැම් බලාගාර බිඳවැටීමේ අවදානමකට ද ලක්ව ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

    Source: nethnews.lk

    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි..
    පහන ළඟයි ආලෝකේ දුරයි.. :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709

    Tika tika release wei ban funds owata. I know importers who utilize blackmarket funds to buy their stuff. This helps the undyal market. But now I think there is a lot of control.

    So only hope (for the sake of the country) is for these things to slowly get settled.

    First these guys need to prioratize the list of critical components (that have a biggest impact when they fail) and import those first.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    View attachment 172306

    me penawane munge schedule. ude 9 idan tama powercut. schedule eka tiyenne 4.20-6.00 PM

    View attachment 172307

    Offgrid solar item tikawath hariyata release karaganna dunnanam hari, dan ekatath case hodatama.
    ඔය ඕකුන් බොරුවට breakdown කියලා update කරන්නේ
    කවුරුහරි complain කරේ නැත්නම් දවසම හරි ඔහොම තියයි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    View attachment 172306

    me penawane munge schedule. ude 9 idan tama powercut. schedule eka tiyenne 4.20-6.00 PM

    View attachment 172307

    Offgrid solar item tikawath hariyata release karaganna dunnanam hari, dan ekatath case hodatama.
    මේ පවර් කට් කිරිල්ල පටන් ගන්නත් ඉස්සෙල්ලා සෑහෙන කාලෙක ඉදන් අඩුම තරමෙ සතියකට දෙකකට සැරයක්වත් නඩත්තු කටයුත්තක් කියලා උදේ 8:30 විතර ඉදන් හවස 5:30 විතර වෙනකම් කරන්ට් එක කපනවා. පෙරේදත් ඔහොම යැව්වා දවසෙම විතර. 😡😡😡
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    මොන උත්තක් ද බං.. හැම ලෙඩේම නොරොච්චෝලෙට තියෙනවනේ.
    විදුලිබලාගාර සේවකයන්ට බඩේ අමාරුවක් හැදුනයි කිව්වොත් ඒකත් නොරොච්චෝලේ උන්ට තියෙයි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    oya part gena $43 million walin loku kotasak CEB engineers lagei lokkangei sakkuwata yanne...
    mama danna godak engineers la suppliers lagen commission gannawa.. commission dena unge ewa witharai approve karanne..
    ahuwama kiyanne gota la billion ganan horakan karana eke api poddak kalama mokada kiyala..
     
    • Like
    Reactions: Stimulus mind

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    Embilipitye parivate balaagaare contract eka tawa aurudu 2kata 3kata witara extend karanna aasa ati. :ROFLMAO: .

    management ekatayi, HR ekatayi, clerk wadetail hema magulatama moratuwe electrical engineersla gattama ohoma wenawa. molakaarayo horakam karanakota tamai allanna amaruma.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    මේ පවර් කට් කිරිල්ල පටන් ගන්නත් ඉස්සෙල්ලා සෑහෙන කාලෙක ඉදන් අඩුම තරමෙ සතියකට දෙකකට සැරයක්වත් නඩත්තු කටයුත්තක් කියලා උදේ 8:30 විතර ඉදන් හවස 5:30 විතර වෙනකම් කරන්ට් එක කපනවා. පෙරේදත් ඔහොම යැව්වා දවසෙම විතර. 😡😡😡
    6.20 ta bn apita awe :angry: breakdown 3, scheduled 1 serama ekata allala. :sorry: uge appage breakdown mewa
     
    • Sad
    Reactions: Stimulus mind

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    power-failure.jpg

    අමතර කොටස්වල පවතින හිගය හේතුවෙන් විදුලිබලාගාර රැසක් නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකිව මේවනවිට දැඩි අර්බුදයකට පත්ව ඇති බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් එරංග කුඩාහේවා පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 43 ක වටිනාකමකින් යුත් අමතර කොටස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවයි.

    ඒ හේතුවෙන් නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය ද අක්‍රීයවීමේ අවදානමක් මතුව ඇති බවයි විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලේකම් එරංග කුඩාහේවා වැඩිදුරටත් සඳහන් කළේ.

    අමතර කොටස් හිගය හේතුවෙන් මේවනවිට ඇතැම් බලාගාර බිඳවැටීමේ අවදානමකට ද ලක්ව ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

    Source: nethnews.lk

    දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි..
    පහන ළඟයි ආලෝකේ දුරයි.. :(

    mun okkoma ekathu wela gahana game ekak kiyala penne nadda?
     
    • Like
    Reactions: Stimulus mind

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕකත් ඉතින් තවත් ගැහිල්ලක පෙර නිමිති වගේ. තෙල් නැව් වලට ප්‍රමාද ගාස්තු ගෙවනවා වගේ. ලොකු කුට්ටියක් කඩාගන්න පුළුවන්
     
    • Like
    Reactions: Stimulus mind