😓අම්මෝ යකෝබෙන් අනුරාධපුරට වෙලා තියෙන විනාශය 😱

SK29

Well-known member
  • Apr 14, 2017
    7,521
    8,891
    113
    අම්මෝ බන්. මේ කොල්ල ගෙවල් පිරිසිදු කරන එක ගැන කතා කරනව. ගෙවල් ඉතුරු වෙලා නෑනෙ බන් පිරිසිදු කරන්න.

    :(
    :( :( :( :( :(
     
    • Sad
    Reactions: supun_sg

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    me ban floodinng walinda gewal kadial thiyene? kunatuwen da?

    වීඩියෝ එකේ විදියට මේ නීලබැම්ම. කලා ඔයේ පල්ලෙහා තියෙන්නේ. අර බස් එක හිර උන පාලම කැඩිච්ච තැනට පල්ලෙහා. ඊටත් උඩ රාජාංගනය ජලාශයයි කලා වැවයි. වීඩියෝ දකින්න ඇති නේ රාජාංගනය වාන් දාන එක. ඒ ඔක්කොම ස්පිල් කරන හින්දා පට්ට වතුර පාරක් එන්න ඇති කඩාගෙන යන්න.
     
    • Like
    Reactions: supun_sg

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,417
    113
    අනුරාධපුර හැමොටම නෙවේ බන් සමහර උන්ට ඔහොම වෙලා මදිද මං දා වැව් උතුරලා යන්කොට ගොඩට එන මාලුන්ට පොලු වලින් ගහලා තඩි බාන සක්කිලී ජෙප්පො ඉන්න නගරයක් කියලා දැක්කා.

    මාලු කන එක හරි කරදරේ වැටුන වෙලාවේ සතාට උනත් එහෙම කරන්න හොද නෑ.
     
    • Sad
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    මූ නම් පව්.. පට්ට ගේමක් ගහන්න ට්‍රය් කරන කොල්ලෙක්.. අලි කරදර ඉවරයක් නෑ ඒත්..

    මම හිතුවේ අනුරාධපුරේ බේරෙයි කියලා ලපයගෙයි ව. වසන්තයගෙයි පින් බලෙන්.. උන්ගෙ කැරිකමේ හැටියට ඔහොම බේරුනා ඇති..
    ------ Post added on Dec 2, 2025 at 7:36 AM
     
    • Like
    Reactions: Hankook