ගෙවල් කුඩු වෙලා වගේ
Hankook Well-known member Apr 4, 2022 5,287 8,185 113 Dec 1, 2025 #1 ගෙවල් කුඩු වෙලා වගේ Reactions: MemoryHacker, Erzo, Tramadol and 2 others
A androlanka Well-known member Aug 5, 2014 3,179 1,416 113 Dec 1, 2025 #2 me ban floodinng walinda gewal kadial thiyene? kunatuwen da? Reactions: supun_sg, Hankook and ChoronaSottiya
SK29 Well-known member Apr 14, 2017 7,500 8,871 113 Dec 1, 2025 #3 අම්මෝ බන්. මේ කොල්ල ගෙවල් පිරිසිදු කරන එක ගැන කතා කරනව. ගෙවල් ඉතුරු වෙලා නෑනෙ බන් පිරිසිදු කරන්න. Reactions: supun_sg
dilann Well-known member Jul 6, 2018 67,959 167,774 113 එකමත් එක රටක Dec 1, 2025 #4 ඌ මරු එකා . . හැබැයි හැමදාම උගේ වගාව ඉවරයි අලි ඇවිත් . . Reactions: MemoryHacker and supun_sg
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Dec 2, 2025 #5 androlanka said: me ban floodinng walinda gewal kadial thiyene? kunatuwen da? Click to expand... වීඩියෝ එකේ විදියට මේ නීලබැම්ම. කලා ඔයේ පල්ලෙහා තියෙන්නේ. අර බස් එක හිර උන පාලම කැඩිච්ච තැනට පල්ලෙහා. ඊටත් උඩ රාජාංගනය ජලාශයයි කලා වැවයි. වීඩියෝ දකින්න ඇති නේ රාජාංගනය වාන් දාන එක. ඒ ඔක්කොම ස්පිල් කරන හින්දා පට්ට වතුර පාරක් එන්න ඇති කඩාගෙන යන්න. Reactions: supun_sg
androlanka said: me ban floodinng walinda gewal kadial thiyene? kunatuwen da? Click to expand... වීඩියෝ එකේ විදියට මේ නීලබැම්ම. කලා ඔයේ පල්ලෙහා තියෙන්නේ. අර බස් එක හිර උන පාලම කැඩිච්ච තැනට පල්ලෙහා. ඊටත් උඩ රාජාංගනය ජලාශයයි කලා වැවයි. වීඩියෝ දකින්න ඇති නේ රාජාංගනය වාන් දාන එක. ඒ ඔක්කොම ස්පිල් කරන හින්දා පට්ට වතුර පාරක් එන්න ඇති කඩාගෙන යන්න.
lapaman Well-known member Apr 3, 2023 4,715 8,416 113 Dec 2, 2025 #6 අනුරාධපුර හැමොටම නෙවේ බන් සමහර උන්ට ඔහොම වෙලා මදිද මං දා වැව් උතුරලා යන්කොට ගොඩට එන මාලුන්ට පොලු වලින් ගහලා තඩි බාන සක්කිලී ජෙප්පො ඉන්න නගරයක් කියලා දැක්කා. මාලු කන එක හරි කරදරේ වැටුන වෙලාවේ සතාට උනත් එහෙම කරන්න හොද නෑ. Reactions: supun_sg
අනුරාධපුර හැමොටම නෙවේ බන් සමහර උන්ට ඔහොම වෙලා මදිද මං දා වැව් උතුරලා යන්කොට ගොඩට එන මාලුන්ට පොලු වලින් ගහලා තඩි බාන සක්කිලී ජෙප්පො ඉන්න නගරයක් කියලා දැක්කා. මාලු කන එක හරි කරදරේ වැටුන වෙලාවේ සතාට උනත් එහෙම කරන්න හොද නෑ.
supun_sg Well-known member Sep 5, 2010 16,293 25,071 113 tracing Geo-location.. ... ... Dec 2, 2025 #7 මූ නම් පව්.. පට්ට ගේමක් ගහන්න ට්‍රය් කරන කොල්ලෙක්.. අලි කරදර ඉවරයක් නෑ ඒත්.. මම හිතුවේ අනුරාධපුරේ බේරෙයි කියලා ලපයගෙයි ව. වසන්තයගෙයි පින් බලෙන්.. උන්ගෙ කැරිකමේ හැටියට ඔහොම බේරුනා ඇති.. ------ Post added on Dec 2, 2025 at 7:36 AM Reactions: Hankook
මූ නම් පව්.. පට්ට ගේමක් ගහන්න ට්‍රය් කරන කොල්ලෙක්.. අලි කරදර ඉවරයක් නෑ ඒත්.. මම හිතුවේ අනුරාධපුරේ බේරෙයි කියලා ලපයගෙයි ව. වසන්තයගෙයි පින් බලෙන්.. උන්ගෙ කැරිකමේ හැටියට ඔහොම බේරුනා ඇති.. ------ Post added on Dec 2, 2025 at 7:36 AM
Tramadol Well-known member Jul 20, 2014 14,036 8,370 113 Kotahena Dec 2, 2025 #8 Hikenawa sinhallu iwarai
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Dec 2, 2025 #9 ගෙවල් ඉතුරු වෙලා නෑ
GeeBeePee Well-known member May 27, 2025 1,617 2,529 113 Dec 2, 2025 #10 lapaman said: වැව් උතුරලා යන්කොට ගොඩට එන මාලුන්ට පොලු වලින් ගහලා තඩි බාන Click to expand... ado meka nam maath dakka...niyama sakkili thamai
lapaman said: වැව් උතුරලා යන්කොට ගොඩට එන මාලුන්ට පොලු වලින් ගහලා තඩි බාන Click to expand... ado meka nam maath dakka...niyama sakkili thamai
lapaman Well-known member Apr 3, 2023 4,715 8,416 113 Dec 2, 2025 #11 GeeBeePee said: ado meka nam maath dakka...niyama sakkili thamai Click to expand... හ්ම්ම් පුජා බූමී උනාට අමුම සක්කිලි ඉන්න ටවුන් එකක්
GeeBeePee said: ado meka nam maath dakka...niyama sakkili thamai Click to expand... හ්ම්ම් පුජා බූමී උනාට අමුම සක්කිලි ඉන්න ටවුන් එකක්