1968 වර්ෂයේදී තිරගත කළ සම්මානනීය සිනමාපටයක් වූ "Romeo and Juliet" සිනමාපටයේ ජුලියට්ගේ භූමිකාවට පණ පොවමින් ඉහළ ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාරවලට නොමදව පාත්‍ර වූ ප්‍රවීණ සහ සම්මානනීය බිතාන්‍ය රංගන ශිල්පිනියක වූ "Olivia Hussey" ඊයේ දිනයේදී (දෙසැම්බර් 27) තම දිවි ගමනට සමුදෙනු ලැබුවා. වසර ගණනාවක් මුළුල්ලේ පියයුරු පිළිකාවකින් සහ එයින් උපන් සංකූලතා හේතුවෙන් පීඩා විදිමින් සිටි ඇය මියයනවිට පසුවූයේ 73 වැනි වියේහියි. "Romeo and Juliet" සිනමාපටයට අමතරව "Jesus of Nazareth (1977)" ටෙලි කතා මාලාව සහ Black Christmas (1974) Death on the Nile (1978), It (1990) ඇතුළු ප්‍රකට ටෙලි නිර්මාණ සහ සිනමාපට රාශියක් වෙනුවෙන් තම රංගන දායකත්වය සපයනු ලැබුවා.
Romeo and Juliet (1968)
Black Christmas (1974)
Jesus of Nazareth (1977)
Last edited:
තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. 
