😔🎬 ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Donald Sutherland" දිවි රඟ මඩලෙන් සමුගනී 🎬🏳️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    29,681
    147,644
    113
    Los Alamos
    66746a4556f20.image.jpg

    හොලිවුඩ් සිනමාවෙන් බිහිවූ විශිෂ්ටතම චරිතාංග නළුවෙක් වූ ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Donald Sutherland" ඊයේ දිනයේදී (ජූනි 20) දිවි ගමනට සමුදෙනු ලැබුවා. "Golden Globe" සම්මාන ද්විත්වයක් සහ 'Emmy' සම්මානයකින් ද (Primetime Emmy Award) පිදුම් ලැබූ ඔහු කිසිදු අවස්ථාවක ඔස්කාර් සම්මානයකට නිර්දේෂ නොලැබූ හොලිවුඩයෙන් බිහිවූ විශිෂ්ටතම රංගන ශිල්පීන් අතලොස්ස අතරින් එක් අයකු ද වනවා. කෙසේ නමුත් 2017 වසරේදී ඔහු සිනමාවට කළ සේවය වෙනුවෙන් ඔස්කාර් ගෞරව සම්මානයෙන් (Academy Honorary Award) පිදුම් ලැබුවා. දිගු කලක් තිස්සේ රෝගීව පසු වූ ඔහු මිය යන විට 88 වැනි වියෙහි'යි පසුවුණේ.

    "Donald Sutherland" මෑතකදී රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණයන් අතර "Hunger games' සිනමාපට මාලාවේ "President Snow' ගේ චරිතය දැක්විය හැකි අතර ඔහු රංගනයෙන් දායක් වූ අනෙකුත් සිනමා නිර්මාණයන් අතරින් The Dirty Dozen (1967), M*A*S*H (1970), and Kelly's Heroes (1970), Start the Revolution Without Me (1970), Klute (1971), Don't Look Now (1973), The Day of the Locust (1975), Fellini's Casanova (1976), The Eagle Has Landed (1976), 1900 (1976), Animal House (1978), Invasion of the Body Snatchers (1978), Ordinary People (1980), Eye of the Needle (1981), A Dry White Season (1989), Backdraft (1991), JFK (1991), Six Degrees of Separation (1993), Without Limits (1998) Fallen (1998), The Italian Job (2003), සහ Pride & Prejudice (2005) වැනි සිනමා නිර්මාණයන් ප්‍රධාන් තැනක් ගනු ලබනවා. හොලිවුඩයේ සිටින තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන "Kiefer Sutherland" යනු "Donald Sutherland" ගේ පුත්‍රයායි.

    ✍️ සටහන: @Stimulus mind ✍️

    "Hunger games" සිනමාපට මාලාවේදී "President Snow' ලෙස

    20bc617a285b8b1d33c0b3543b50c316

    "Invasion of the Body Snatchers"හි "Matthew Bennell" ලෙස

    New%20site_2.jpg

    in-invasion-of-the-body-snatchers-1978-donald-sutherland-is-v0-1hvbmqcxr0eb1.jpg

    "Donald Sutherland" සහ "Kiefer Sutherland" පිය පුතු දෙපළ

    75

    kiefer-donald-sutherland-mc-240620-cdc106.jpg

    GettyImages-114620276.jpg

    Kiefer-Donald-Sutherland-2-062024-64f96ef961f04e429d0f9b41512506ca.jpg

    තම පියාගේ සමු ගැනීම පිළිබදව "Kiefer Sutherland" විසින් පළ කළ "ට්විටර් පිණිවුඩය"

    THE "DONALD SUTHERLAND" TRIBUTE

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    10,310
    18,739

    paw
     
    Similar threads