😞😍😊 කොරෝනා සම්පූර්ණයෙන් ඉවර වුණු දවසක උදේ පටන් ගන්න විදිහ 😊😍😞

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    Just For Laughs Cat GIF
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මගේ ඔහොම දවස පටන් ගන්න නම් පියා කෙලින් කටින් නැගිටල ඉන්න දවසක් වෙන්න ඕන. 😌
    හිතට හයිය ගනින් කොල්ලෝ තාත්තට ඉක්මනට සනීපවෙයි. අදකාලේ ඉන්න දරුවෝ එක්ක බලද්දී උබ අදහන්න ඕන පුතෙක් 🙏🙏🙏🙏 මොනවා නැතත් උබට ඒ පින කොහේ හරි ඉතුරුවෙලා ඇති
     

    Similar threads