😟😑 රෝහල්වල දැඩි සත්කාර ඒකක දැඩි අර්බුදයක 😑😟

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    :no::no::no::(😐

    453f1479-323c9fe6-icu-2_850x460_acf_cropped.jpg

    රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ අධි සත්කාර ඒකක (HDU) නුදුරේදී ම වැසී යනු ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයෝ පෙන්වා දෙති.

    රෝගී දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියකවල පවතින හිඟතාව හේතුවෙන් ඉදිරියේදී එම ඒකක පවත්වා ගැනීමට නොහැකි දැඩි අර්බුදයක් මතුව ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.

    මේ නිසා දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකකවල වායු සැපයුම් යන්ත්‍ර මත ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අවදානමකට ලක්වන බව ද ඔහු කීය. රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර නොමැතිව දැඩි සත්කාර ඒකක (ICU) සහ අධි සත්කාර ඒකක (HDU) පවත්වාගෙන යෑම පවා නිශ්ඵල බව ද හෙතෙම අවධාරණය කළේ ය.

    එම යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ප්‍රතික්‍රියක මිල දී ගැනීම වෙනුවෙන් සැපයුම්කරුවන් වෙත ගෙවිය යුතු රුපියල් මිලියන තුන්සීයක පමණ මුදලක් මාස 4කට වඩා වැඩි කාලයක් තිස්සේ ගෙවීම සෞඛ්‍ය අමාත්‍යංශය පැහැරහැර ඇතැයි ඔහු චෝදනා කළේ ය.මේ නිසා තවදුරටත් එම ප්‍රතික්‍රියක ලබා දීම කළ නොහැකි බව අදාළ සමාගම් දන්වා ඇතැයි ද ඒ හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේ ය.

    මෙවැනි ගැටලු සඳහා තාවකාලික පිළියමක් හෝ යෙදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් සැපයුම්කරුවන් ඉතා අසීරු තත්ත්වයකට පත්ව තිබෙන බව රවී කුමුදේශ් පැවසීය.

    සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ හා සැපයුම් ණයට දීම හේතුවෙන් ඇතැම් සමාගම් බංකොළොත් වී ඇතැයිද ඇතැම් සමාගම් ජාත්‍යන්තර වශයෙන් අසාදු ලේඛනගත වී ඇතැයි ද හෙතෙම තවදුරටත් සඳහන් කළේ ය.

    Sources: mawbima.lk & gossiplankanews.com
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama

    තත්ත්වය සිරාවට දරුනුයි පේනවාට වඩා. කම්පැනි වලටත් බැ උදව් කරන්න. ඩොලර් නැති නිසා. ඔල්ටනේටිව් බෙහෙත් නැ.

    අනික ඉන්ධනත් නැ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    තත්ත්වය සිරාවට දරුනුයි පේනවාට වඩා. කම්පැනි වලටත් බැ උදව් කරන්න. ඩොලර් නැති නිසා. ඔල්ටනේටිව් බෙහෙත් නැ.

    අනික ඉන්ධනත් නැ.
    මේවට පිළියම් කරන එක නෙවේලුනෙ මේ ආණ්ඩු කරවන සක්කිලින්ගෙ මූලිකම දේ. පාර්ලිමේන්තුවෙ ඉන්න හරකුන්ගෙ පිච්චිච්ච ගෙවල් වෙනුවට අලුත් ඒවා දෙන එකලුනේ. :angry: 🤬 🤬 🤬
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    අපේ රට කොරෝනා මර්ධනයට ලොකු කාලයක් රට වහල තිබ්බ, රට වහල තියපු නිසා ඩොලර් බිලියන ගානක ආධායමක් රජයට නැති වුනා. දකුණු ආසියාවෙ දිගම කාලයක් වහල තිබුණ රට ලන්කාව.

    බ්‍රසීලයේ කොරෝනා වලට බයේ රට වැහුවෙ නෑ. ඔෆීශල් ඩේටා අරන් බලන්න. Brazil death rate එක 2.1% ලන්කාවෙ death rate එක 2.4%. ඉන්දියාවෙ death rate එක 1.2%, බන්ගලිදේශයේ 1.5%
    https://www.worldometers.info/coronavirus/country/brazil
    https://www.worldometers.info/coronavirus/country/sri-lanka
    https://www.worldometers.info/coronavirus/country/india/
    https://www.worldometers.info/coronavirus/country/bangladesh/

    ලන්කාවෙ සෞඛ්‍ය වුර්තීය සමිති , මාධ්‍ය තමයි කොරෝනා ගැන අනවශ්‍යය බියක් ඇති කෙරුවෙ.

    ලන්කාවෙ මිනිස්සුන්ට කන්න බොන්න නැතිව ඉද්දි 2022 ජනවාරි වෙනකන් ණය ගෙවපු එකත් වැරදි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,443
    113
    ඵක පවුලක් වෙනුවෙන් දිවිපුදමු..

    View attachment 171793

    Source: derana
    Corruption + Wastage + wrong decision (taken to feed the ego).

    Best part is that most of these were defended with life by the bayyas till they too ended up standing in queues.

    In SL there is no such thing as right and wrong. All depends on who you support.
     
    • Like
    Reactions: B.Chat

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    හොදයි. මිනිස්සුන්ට ඉක්මනට නිවන් දකින්න අවස්තාව උදා කරලා දෙනවට අපි අපේ රාජපක්ෂ ආණ්ඩුවට පින් දෙන්න ඕනි මහත්වරුනි.😍👌
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඔය කියන්නේ Blood Gas Analysis machine වලට අවශ්‍ reagents and Consumables නැහැ කියලා. ලංකාවේ ඔක්කොම බඩු එක සමාගමකින් ගත්තාම ඔහොම වෙනවා. ඕකට Bio Medical Engineering එකේ ඉන්න හොර ඉන්ජො සහ පිංබර මුහුනු පෙන්වන හොර ඩොකාලා, NMRA සෙට් එක වග කියන්න ඕනේ. සමාගම් කීපයකින් බඩු ගත්තා නම් ICU එකකට පොඩි ප්‍රමාණයක් හරි ලැබෙන්න තිබ්බා.
    අනෙක ඕකුන්ගේ shipping records , warehouses චෙක් කරන්න ඕනේ, බඩු හංගලා නෑ කියන සක්කිලි බල්ලෝ තමයි ගොඩක් ඔය ලේ බොන සමාගම්.