😢 ඇයි මේ ලෝකේ හැම අයහපත් දෙයක්ම අහිංසක, අසරණ මිනිස්සුන්ටම වෙන්නෙ? 😢

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    අවවාදයයි! සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වළකින්න. ⚠️


    මේ ඉන්නෙ "Zaid". වයස අවුරුදු 2 දි ගින්නකට අහුවෙලා තමයි මෙයාට මේ අවාසනාවන්ත තත්ත්වෙට මුහුණ පාන්න සිද්ධ වුණේ. දැන් මෙයා අවුරුදු 19 ක තරුණයෙක් (මේ වීඩියෝ එක කරලා තියෙද්දි වයස 16, ඒ කියන්නෙ 2019 දි). තාමත් වයසින් ළාබාල වුණත් "Zaid" ට තියෙන අධිෂ්ඨානය, ධෛර්යය හා අනාගතය ගැන තියෙන බලාපොරොත්තු අතිවිශාලයි. :):love:


    Teenager terribly burned as toddler hopes pioneering surgery could help him see again


    PRC_92235009.jpg




     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    Ado pissu hadenawa ban...
    Mata karadarayak karapu kenektawath mehema nan wenna epa...
    පුදුම ලෝකයක් සහෝ මේක. මිනීමරලා, සල්ලි හොරාකාපු, රටවල් මංකොල්ල කාපු මිනිස්සුයි කියලා කියන්න බැරි අමනුස්සයො යහතින් ඉන්නවා කිසි කරදරයක් නැතුව. හැම නරක දෙයක්ම සිද්ධ වෙන්නෙ කාටවත් කරදරයක් නැතුව, තමන්ගෙ පාඩුවෙ ඉන්න අහිංසක මනුස්සෙකුටමයි. :(
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    පුදුම ලෝකයක් සහෝ මේක. මිනීමරලා, සල්ලි හොරාකාපු, රටවල් මංකොල්ල කාපු මිනිස්සුයි කියලා කියන්න බැරි අමනුස්සයො යහතින් ඉන්නවා කිසි කරදරයක් නැතුව. හැම නරක දෙයක්ම සිද්ධ වෙන්නෙ කාටවත් කරදරයක් නැතුව, තමන්ගෙ පාඩුවෙ ඉන්න අහිංසක මනුස්සෙකුටමයි. :(
    මටත් මේ නිසා කර්මය විශ්වාස නෑ. මට හිතෙන්නේ අපි කර්මය කියලා හිතන් ඉන්නේ හින්දු කර්මයට. බුදුදහමේ තියන කර්මය මීට වඩා වෙනස් ඇති
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මටත් මේ නිසා කර්මය විශ්වාස නෑ. මට හිතෙන්නේ අපි කර්මය කියලා හිතන් ඉන්නේ හින්දු කර්මයට. බුදුදහමේ තියන කර්මය මීට වඩා වෙනස් ඇති
    ජනක කර්මය හොඳ නිසා තමයි මේ ආත්මේ කුපාඩිකම් කරන්න මොලෙකුයි, පිරිවරයි ඇතුව උපදින්නේ.. උන් මේ ආත්මේ හොදට හිටියට බුද්දාගමට අනුව next life එකේ කෙලෝගන්නවා.. මේ dial ඒකත් ගිය ආත්මෙක එහෙම අනුන්ට වද දීපු එකෙක් වෙන්න පුළුවන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    පපුව පිච්චිල ගියා. මම හිතුව බොරුවක්ද කියල. තාමත් විශ්වාස නෑ. ඇත්තක් නම් හරිම කණගාටුයි. ඒත් ඒ කොල්ලගෙ තියෙන ධෛර්ය නම් කියල වැඩක් නෑ. ලෝකෙ ඉන්න ධෛර්්‍යවන්තම කෙනා වෙන්න ඇති. මොනා වුණත් ඒ රටවල්වල අපේ වගේ පවු කිය කිය මූණ දිහා බලන් ඉන්නෙ නැතුව ඇති. :yes:
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    මටත් මේ නිසා කර්මය විශ්වාස නෑ. මට හිතෙන්නේ අපි කර්මය කියලා හිතන් ඉන්නේ හින්දු කර්මයට. බුදුදහමේ තියන කර්මය මීට වඩා වෙනස් ඇති
    කර්මය කියලා දෙයක් තියනවා කියලා විශ්වාස කරන්න ඕනම මේ හින්දා තමයී.
    කොයි වෙලාවෙ කොහේදී කරපු ඒවා විපාක දෙයි ද කියන්න බැහැ. ලැබුණොත් එපා කියන්නත් බැහැ.
    ඒ නිසා පිනක් කරගෙන මෙකෙන් ගැලවෙන පාරක යන එක විතරයි කරන්න පුළුවන්.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ධනවත් රටවල් වල සුලභ ප්‍රශ්න, දුප්පත් රටවල් වල සුලභ ප්‍රශ්න බලන්න, ඊළඟට දුප්පත් රටක ධනවත් අයගේ ප්‍රශ්න බලන්න. එකේ අනිත් පැත්තත් එහෙමයි. ලෝකේ හොඳටම ඉන්න පුළුවන් සර්වයිව් වෙන්න පුළුවන් එවුන්ට විතරයි. හොර තක්කඩින්ට ඇති වෙන්න සල්ලි තියෙනවා, (මේකෙන් අදහස් කරන්නේ නැහැ සල්ලි තියෙන හැම එකාම හොර තක්කඩි කියල) ඉතින් ඒ සල්ලි වලින් වඩාත් සේෆ් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. එක තමා ඇත්ත. මුදල් අඩුයි නම් හොඳ ආරක්‍ෂිත පරිසරයක ජීවත් වෙන්නත්, හොඳ ආහාර, හොඳ බෙහෙත් ලබාගන්නත් බැහැ.