😦 හොල්මන් ඇක්සියෝ

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,841
    16,810
    113
    බෑවුමේ යන නිසා සල්ලි ඉතුරු කරගන්න නියුට්‍රල් දාන්න ඇති.


    ආණ්ඩුව තෙල් මිල වැඩි කරපු එකේ පලවිපාක. 😏
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,762
    3,635
    113
    18
    Bohitiya
    මෙ ගොබ්බයා වහනෙ ඉදලා අම්මලා වගයක් දැකලා සීන් එක. දැන් දෙපැත්තට බෙදිලා වලිලු සාක්ෂි දෙන සෙට් එකයි ඉස්කොලෙට හරි නෑ කියන සෙට් එකයි.
    පොඩි උන් ලගටවත් ගිහින් නෑ බලන්න පැත්තකට වෙලා හිනා වෙවි හිටිය කියල තමා ලග හිටපු අය කියන්නෙ.
     
    Last edited: