වැරදි පිලිතුර මාගේ නූගත් බයි මිතුර. උත්තරය විය යුත්තේ මයිනා හෝ ලස්සන කෙල්ල පමණිඅරගල මෝඩයො
![]()
වැරදි පිලිතුර මාගේ නූගත් බයි මිතුර. උත්තරය විය යුත්තේ මයිනා හෝ ලස්සන කෙල්ල පමණිඅරගල මෝඩයො
![]()
They create problems when they dont have anyThe world is going im reverse...
Issara black un white unge slaves wela hitiya...dan white unta black fetishes thiyenwa...unge ganunta kallo gahanawaporn videos hadenawa black un supreme karala
Issara minissu hena darunui ne..pirimi un ehema...dan oya American wage youth eka henama dumb ne inne...godak feminine type...
Thawa oya wage godak examples thiyei...life eka easy wenakota minissu mongal wenawa...
They create problems when they dont have any
Reverse wela, kela wela, fuck wela kohen nawathida danne na

More Like They create fake problems to hide real problemsThey create problems when they dont have any![]()
![]()
![]()
මේ කරන්නෙ කාන්තා සංහතියටම අපහාසයක්
Comment from Reasoned Channel video:
It is a clear sign our society/civilisation is in terminal decline.
An overweight bloke just won a Miss America beauty pageant
![]()
![]()
කියන එක ඇත්ත නම් උං ෆාර් රයිට් උනත් ලෙෆ්ට් උනත් සව්ත් උනත් මොකෝ බං.මම මේ රිප්ලයි එක ලියන්නෙ ස්ටිමියුලස් මයින්ඩ් මේ ත්රෙඩ් එක දාපු නිසායි. ස්ටිමියුලස් දාලා තියන චැනල් එකක ඉන්න බෙන් ශපීරෝ වගේ අයගෙ කන්ටෙන්ට් නිතර බැලීම තුළින් අපිව ෆාර් රයිට් (උග්ර දක්ෂිණාංශික) දේශපාලන මතවාද වලට තල්ලු කිරීමක් වෙන්න පුලුවන් නොදැනුවත්වම. බෙන් ශපීරෝ, මයිලෝ යිනෑපොලස්, ස්ටීවන් ක්රවුඩර්, ප්රේගර්යූ වගේ කන්ටෙන්ට් බලන කොට උඩ කිව්ව ජාතියෙ අදහස් හිතේ තහවුරු වෙන්න පුලුවන්. මේ අය උග්ර දක්ෂිණාංශික දේශපාලන මතවාද වලට ගේට්වේ එකක්. ඊවන් ජෝර්ඩ්න් පීටර්සන් උනත් එවැනි ගේට්වේ චරිතයක් කියලා සමහරු හඳුන්වනවා.
අන්තිමට ෆෙමිනිසම් ඊස් කැන්සර්, ගෑනුන්ට හැඳිමිටේ නුවණ, ස්නෝෆ්ලේක්ස්, සියුමැලි පොන්නයෝ, වගේ බමුණු මතවාද වල නිකන්ම පැලපදියම් වේවි දන්නෙම නැතිව.
ps - මේ විඩියෝවල ක්රිටිසයිස් කරන කරුණු ඩිෆෙන්ඩ් කිරීමක් නෙමෙයි. හුදෙක් @Stimulus mind හොඳ වටින මෙම්බර් කෙනෙක් කියලා හිතිලා ලියන අන්සොලිසිටඩ් ඇඩ්වයිස් එකක්.
අද මයි දැක්කෙ නුඹමම මේ රිප්ලයි එක ලියන්නෙ ස්ටිමියුලස් මයින්ඩ් මේ ත්රෙඩ් එක දාපු නිසායි. ස්ටිමියුලස් දාලා තියන චැනල් එකක ඉන්න බෙන් ශපීරෝ වගේ අයගෙ කන්ටෙන්ට් නිතර බැලීම තුළින් අපිව ෆාර් රයිට් (උග්ර දක්ෂිණාංශික) දේශපාලන මතවාද වලට තල්ලු කිරීමක් වෙන්න පුලුවන් නොදැනුවත්වම. බෙන් ශපීරෝ, මයිලෝ යිනෑපොලස්, ස්ටීවන් ක්රවුඩර්, ප්රේගර්යූ වගේ කන්ටෙන්ට් බලන කොට උඩ කිව්ව ජාතියෙ අදහස් හිතේ තහවුරු වෙන්න පුලුවන්. මේ අය උග්ර දක්ෂිණාංශික දේශපාලන මතවාද වලට ගේට්වේ එකක්. ඊවන් ජෝර්ඩ්න් පීටර්සන් උනත් එවැනි ගේට්වේ චරිතයක් කියලා සමහරු හඳුන්වනවා.
අන්තිමට ෆෙමිනිසම් ඊස් කැන්සර්, ගෑනුන්ට හැඳිමිටේ නුවණ, ස්නෝෆ්ලේක්ස්, සියුමැලි පොන්නයෝ, වගේ බමුණු මතවාද වල නිකන්ම පැලපදියම් වේවි දන්නෙම නැතිව.
ps - මේ විඩියෝවල ක්රිටිසයිස් කරන කරුණු ඩිෆෙන්ඩ් කිරීමක් නෙමෙයි. හුදෙක් @Stimulus mind හොඳ වටින මෙම්බර් කෙනෙක් කියලා හිතිලා ලියන අන්සොලිසිටඩ් ඇඩ්වයිස් එකක්.
කියන එක ඇත්ත නම් උං ෆාර් රයිට් උනත් ලෙෆ්ට් උනත් සව්ත් උනත් මොකෝ බං.