😩😡 ඇමරිකාවෙ උන්ට නම් හොදටම පිස්සු 😡😩

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අරගල මෝඩයො 🤣🤣
    FB-IMG-1668226728270.jpg
    වැරදි පිලිතුර මාගේ නූගත් බයි මිතුර. උත්තරය විය යුත්තේ මයිනා හෝ ලස්සන කෙල්ල පමණි
     
    • Like
    Reactions: Stimulus mind

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ගණන් ගන්න එපා bro ඔයවගේ ඒව තමයි ඉස්සරහට දකින්න වෙන්නේ. මේ පටන්ගත්තා විතරයි. අපි ඕවා ඉවසන්න පොඩ්ඩක් පොඩ්ඩ පුරුදු වෙයි. මේවා නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි. දැන් ලෝකේ ඩවුන් ද පල්ලම් වෙන ගමන් තියෙන්නේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    The world is going im reverse...

    Issara black un white unge slaves wela hitiya...dan white unta black fetishes thiyenwa...unge ganunta kallo gahanawa :lol: porn videos hadenawa black un supreme karala :rofl:

    Issara minissu hena darunui ne..pirimi un ehema...dan oya American wage youth eka henama dumb ne inne...godak feminine type...

    Thawa oya wage godak examples thiyei...life eka easy wenakota minissu mongal wenawa...

    They create problems when they dont have any :yes:

    Reverse wela, kela wela, fuck wela kohen nawathida danne na
    They create problems when they dont have any :yes: :yes: :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,397
    113
    මේ කරන්නෙ කාන්තා සංහතියටම අපහාසයක් 😖😩😐😑

    Comment from Reasoned Channel video:
    It is a clear sign our society/civilisation is in terminal decline. 😟

    An overweight bloke just won a Miss America beauty pageant

    beauty-pageant-man-1536x864.jpg

    giphy.gif

    Oya aragala un kiyana widiyata rata karath oka tama ban wenne. Unge idealogy ekey hatiyata you can do anything you want (except stealing). E kiyanne mokek hari awith mey wage pissuwak keliyoth kata wahan inna ona mokada anith offend wenawa.

    Life experience nathi gobba hukannala inna kota eka tama wenne.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මම මේ රිප්ලයි එක ලියන්නෙ ස්ටිමියුලස් මයින්ඩ් මේ ත්‍රෙඩ් එක දාපු නිසායි. ස්ටිමියුලස් දාලා තියන චැනල් එකක ඉන්න බෙන් ශපීරෝ වගේ අයගෙ කන්ටෙන්ට් නිතර බැලීම තුළින් අපිව ෆාර් රයිට් (උග්‍ර දක්ෂිණාංශික) දේශපාලන මතවාද වලට තල්ලු කිරීමක් වෙන්න පුලුවන් නොදැනුවත්වම. බෙන් ශපීරෝ, මයිලෝ යිනෑපොලස්, ස්ටීවන් ක්‍රවුඩර්, ප්‍රේගර්යූ වගේ කන්ටෙන්ට් බලන කොට උඩ කිව්ව ජාතියෙ අදහස් හිතේ තහවුරු වෙන්න පුලුවන්. මේ අය උග්‍ර දක්ෂිණාංශික දේශපාලන මතවාද වලට ගේට්වේ එකක්. ඊවන් ජෝර්ඩ්න් පීටර්සන් උනත් එවැනි ගේට්වේ චරිතයක් කියලා සමහරු හඳුන්වනවා.

    අන්තිමට ෆෙමිනිසම් ඊස් කැන්සර්, ගෑනුන්ට හැඳිමිටේ නුවණ, ස්නෝෆ්ලේක්ස්, සියුමැලි පොන්නයෝ, වගේ බමුණු මතවාද වල නිකන්ම පැලපදියම් වේවි දන්නෙම නැතිව.

    ps - මේ විඩියෝවල ක්‍රිටිසයිස් කරන කරුණු ඩිෆෙන්ඩ් කිරීමක් නෙමෙයි. හුදෙක් @Stimulus mind හොඳ වටින මෙම්බර් කෙනෙක් කියලා හිතිලා ලියන අන්සොලිසිටඩ් ඇඩ්වයිස් එකක්.
     
    Last edited:
    • Love
    Reactions: Stimulus mind

    Sen-lu

    Well-known member
  • මම මේ රිප්ලයි එක ලියන්නෙ ස්ටිමියුලස් මයින්ඩ් මේ ත්‍රෙඩ් එක දාපු නිසායි. ස්ටිමියුලස් දාලා තියන චැනල් එකක ඉන්න බෙන් ශපීරෝ වගේ අයගෙ කන්ටෙන්ට් නිතර බැලීම තුළින් අපිව ෆාර් රයිට් (උග්‍ර දක්ෂිණාංශික) දේශපාලන මතවාද වලට තල්ලු කිරීමක් වෙන්න පුලුවන් නොදැනුවත්වම. බෙන් ශපීරෝ, මයිලෝ යිනෑපොලස්, ස්ටීවන් ක්‍රවුඩර්, ප්‍රේගර්යූ වගේ කන්ටෙන්ට් බලන කොට උඩ කිව්ව ජාතියෙ අදහස් හිතේ තහවුරු වෙන්න පුලුවන්. මේ අය උග්‍ර දක්ෂිණාංශික දේශපාලන මතවාද වලට ගේට්වේ එකක්. ඊවන් ජෝර්ඩ්න් පීටර්සන් උනත් එවැනි ගේට්වේ චරිතයක් කියලා සමහරු හඳුන්වනවා.

    අන්තිමට ෆෙමිනිසම් ඊස් කැන්සර්, ගෑනුන්ට හැඳිමිටේ නුවණ, ස්නෝෆ්ලේක්ස්, සියුමැලි පොන්නයෝ, වගේ බමුණු මතවාද වල නිකන්ම පැලපදියම් වේවි දන්නෙම නැතිව.

    ps - මේ විඩියෝවල ක්‍රිටිසයිස් කරන කරුණු ඩිෆෙන්ඩ් කිරීමක් නෙමෙයි. හුදෙක් @Stimulus mind හොඳ වටින මෙම්බර් කෙනෙක් කියලා හිතිලා ලියන අන්සොලිසිටඩ් ඇඩ්වයිස් එකක්.
    කියන එක ඇත්ත නම් උං ෆාර් රයිට් උනත් ලෙෆ්ට් උනත් සව්ත් උනත් මොකෝ බං.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    මම මේ රිප්ලයි එක ලියන්නෙ ස්ටිමියුලස් මයින්ඩ් මේ ත්‍රෙඩ් එක දාපු නිසායි. ස්ටිමියුලස් දාලා තියන චැනල් එකක ඉන්න බෙන් ශපීරෝ වගේ අයගෙ කන්ටෙන්ට් නිතර බැලීම තුළින් අපිව ෆාර් රයිට් (උග්‍ර දක්ෂිණාංශික) දේශපාලන මතවාද වලට තල්ලු කිරීමක් වෙන්න පුලුවන් නොදැනුවත්වම. බෙන් ශපීරෝ, මයිලෝ යිනෑපොලස්, ස්ටීවන් ක්‍රවුඩර්, ප්‍රේගර්යූ වගේ කන්ටෙන්ට් බලන කොට උඩ කිව්ව ජාතියෙ අදහස් හිතේ තහවුරු වෙන්න පුලුවන්. මේ අය උග්‍ර දක්ෂිණාංශික දේශපාලන මතවාද වලට ගේට්වේ එකක්. ඊවන් ජෝර්ඩ්න් පීටර්සන් උනත් එවැනි ගේට්වේ චරිතයක් කියලා සමහරු හඳුන්වනවා.

    අන්තිමට ෆෙමිනිසම් ඊස් කැන්සර්, ගෑනුන්ට හැඳිමිටේ නුවණ, ස්නෝෆ්ලේක්ස්, සියුමැලි පොන්නයෝ, වගේ බමුණු මතවාද වල නිකන්ම පැලපදියම් වේවි දන්නෙම නැතිව.

    ps - මේ විඩියෝවල ක්‍රිටිසයිස් කරන කරුණු ඩිෆෙන්ඩ් කිරීමක් නෙමෙයි. හුදෙක් @Stimulus mind හොඳ වටින මෙම්බර් කෙනෙක් කියලා හිතිලා ලියන අන්සොලිසිටඩ් ඇඩ්වයිස් එකක්.
    අද මයි දැක්කෙ නුඹ
     
    • Like
    Reactions: Stimulus mind

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    කියන එක ඇත්ත නම් උං ෆාර් රයිට් උනත් ලෙෆ්ට් උනත් සව්ත් උනත් මොකෝ බං.

    ඒ අය ගැන නෙමෙයි කිව්වෙ. ඒ අය ෆාර් රයිට් මතවාද වලට ගේට්වේස් වෙනවා කියලා කිව්වෙ. ඔය කන්ටෙන්ට් බලන්න බලන්න අපිට සජෙස්ට් වෙන්නෙ ඒ පැත්තට බර මතවාද.