😭ලංකාවේ ලොකු කොම්පැනිය අයිතිකාරයන් ගේ පවුලක ඉපදුණානම් කොහොමද මචං 🤑💰

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මන් මේ මානෝ පාරක් ගැහුවේ ඔය ජෝන් කිල් වගේ පවුල් වල පට්ට පින නේද මචං..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මන් මේ මානෝ පාරක් ගැහුවේ ඔය ජෝන් කිල් වගේ පවුල් වල පට්ට පින නේද මචං..
    නිදහසෙ මුකුත් කරගන්ඩ බැ නෙද. හැමොම දන්න කෙනෙක් වෙනවනෙ
     
    • Like
    Reactions: Hankook

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    මම රුපියලක් අරන් කොලබ ආවේ...කොලබට
    එනකොට. දියුනු වෙනකොට එහෙම ලොකුවට සල්ලි කා ලගවත් තිබිලා නෑ.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    සල්ලි තියන උන් කියන්නෙම සල්ලි නෙමේ ජීවිතේ කියලා, අපි කියන්නේ සල්ලි තිබ්බා නන් මොනවද කරන්න බැරි කියලා.

    එහා පැත්තේ තණකොළ කන ගොනා මෙහා පැත්තේ තණ දකිනවා මනා..😓
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,492
    8,664
    113
    Galaha
    මම රුපියලක් අරන් කොලබ ආවේ...කොලබට
    එනකොට. දියුනු වෙනකොට එහෙම ලොකුවට සල්ලි කා ලගවත් තිබිලා නෑ.
    අපි රුපියලක් අරන් ආවොත් ගල්කිස්සෙ පුක තමයි දෙන්න වෙන්නෙ. :P
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,902
    1
    51,905
    113
    ප*යාගල
    sorry.com
    නිදහසෙ මුකුත් කරගන්ඩ බැ නෙද.

    a467d7-WM-700w-0.jpg
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    habai ethakota loku business balaganna set wenawane. ekath lesi ne. Habai ithin full fun ganna puluwan.
     

    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    එහෙම හිතේ නිදහස ඇති වෙන්නේ නෑ පුතා.උන්ට ඒක amazone tesla වගේ කරන්න ඕනි වෙනව.තාත්තගෙ කාලෙට වඩා profit අඩු උනොත් හිතේ අමාරුව හැදෙනව.private jet එකක් ගන්න ඕනි වෙනව. race එකේ දුවන් ගමන් එදා එදා enjoy කලේ නැත්නම් ටික කාලෙකින් "දෙයියනේ දැන් ජීවිතයේ බාගයක් විතර ඉවර්‍යි තවම දුවනව" කියල හිතෙනව