😮🎮🙄 ඇත්ත "body-cam footage" එකක් කියලා හිතුවද? 🙄🎮😮

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    බැලූ බැල්මට කෙනෙක්ට එහෙම හිතුනත් ඇත්තටම මේ වීඩියෝ එකේ තියෙන්නෙ ඉදිරියෙදි නිකුත් වෙන්න තියෙන ත්‍රිමාණ පරිගණක ග්‍රැෆික් ක්‍රීඩා එන්ජිමක් වෙන "Unreal Engine 5" යොදාගෙන නිර්මාණය කරපු 'Unrecord' කියන පරිගණක ක්‍රීඩාවේ (tactical shooter game) gameplay එකක්. අපි ඇත්තටම ජීවත් වෙන්නෙ "computer simulation" එකක ද කියලා හිතෙන තරමටම මේ ක්‍රීඩාවෙ දකින්න ලැබෙන ආලෝකරණය, රූපරාමු ධාවනය වන වේගය (frame rate), පර්යාවලෝකය වගේම කැමරාවේ චලනයන්ගේ සං‍යෝජනය මගින් මේ පරිගණක ක්‍රීඩාවට ලබාදෙන්නෙ පුදුමාකාර තාත්වික බවක්.

    Developer: DRAMA
    Platform: Microsoft Windows
    Publisher: DRAMA
    Genres: Action game, Indie game, Adventure

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ඊලග ජෙනරේශන්වල උන් නන් සෑහෙන්න පවක් කරල තියෙනව. උන්ට ඇති වෙනකන් ටෙක්නොලොජි එක තිබිල ඒක නිසාම මානසික ලෙඩ්ඩු වෙන්න
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ඊලග ජෙනරේශන්වල උන් නන් සෑහෙන්න පවක් කරල තියෙනව. උන්ට ඇති වෙනකන් ටෙක්නොලොජි එක තිබිල ඒක නිසාම මානසික ලෙඩ්ඩු වෙන්න
    මේක නම් සහතික ඇත්ත. මෙව්වයි ගැලවෙන එක නම් බොරු ඉතින්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඊලග ජෙනරේශන්වල උන් නන් සෑහෙන්න පවක් කරල තියෙනව. උන්ට ඇති වෙනකන් ටෙක්නොලොජි එක තිබිල ඒක නිසාම මානසික ලෙඩ්ඩු වෙන්න
    මොනවා තිබ්බාත් ඔකුන්ට සල්ලි නෑ බඩු ගන්න, කම්මැලි හිගන හැත්තක් ඉන්නෙ, බඩු මිල වැඩි කිය කිය අදොනා තියෙන හැටි බලපල්ලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මොනවා තිබ්බාත් ඔකුන්ට සල්ලි නෑ බඩු ගන්න, කම්මැලි හිගන හැත්තක් ඉන්නෙ, බඩු මිල වැඩි කිය කිය අදොනා තියෙන හැටි බලපල්ලා.
    මම හිතන්නෙ අපි කවුරුවත් විට්නස් කරන එකක් නෑ ඒ ජෙනරේශන්