කතානායක අශෝක රන්වල මහතා එළඹෙන 17 වෙනිදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ඒ එදිනට රැස්වීමට නියමිතව ඇති පාර්ලිමේන්තුව අමතමිනි.
ඔහුගේ ආචාර්ය උපාධියක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතව ඇති බවද සඳහන් වෙයි.