හිටපු ජනපති රනිල්ගෙන් හෙට රටටම විශේෂ ප්‍රකාශයක්..🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,499
    47,624
    113
    Ranil Wickremesinghe As Sri Lanka’s President Has Got His Task Cut Out, Wary Of Challenges Ahead

    යෞවන සමාජ බලමණ්ඩල පිහිටුවීමේදී ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හෙට දින (අගෝස්තු 10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියමිත බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ නිර්මාතෘවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර තිබෙන බවට තොරතුරු වාර්තා වේ. යෞවන සමාජ බලමණ්ඩල පිහිටුවීමේ ක්‍රියාවලියේ දී මතුව ඇති ගැටලු සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශය මගින් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93

    ape lokkata jayawewa!
     
    • Haha
    Reactions: jhnnwp

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    this fellow keep doing this...
    In-Punjab--there-were-5-254-farm-fire-incidents-du_1698693483186.jpg

    උඹලගේ ලපයා පච ගහලා රට ගිණි තිබ්බ රෙකෝර්ඩ් ඵකනම් කාටවත් කඩන්න බෑ..චේතිය රජ්ජුරුවොන්ගේ දෙවන ඉපදීම අනුර කුමාර දිසානායක..🔥🤣

    • Haha
    Reactions: Asmodeus