😮😮😮😮අන්තිම තීන්දුව ගනී.. කතානායකගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    කතානායක අශෝක රන්වල මහතා එළඹෙන 17 වෙනිදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

    ඒ එදිනට රැස්වීමට නියමිතව ඇති පාර්ලිමේන්තුව අමතමිනි.

    ඔහුගේ ආචාර්ය උපාධියක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතව ඇති බවද සඳහන් වෙයි.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය සීන් එක මාලිමාවට කඩේ ගිය එකෙක්මයි ඇද්දෙ. මුන් මේ දවස් ටිකේ ප්‍රශ්න වහගත්තා ඕකෙන්. දහ හත ඕක වීරයා වුනාම විපක්ෂ හාන්සියි
     
    • Haha
    Reactions: Cypress

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය සීන් එක මාලිමාවට කඩේ ගිය එකෙක්මයි ඇද්දෙ. මුන් මේ දවස් ටිකේ ප්‍රශ්න වහගත්තා ඕකෙන්. දහ හත ඕක වීරයා වුනාම විපක්ෂ හාන්සියි
    විපක්ෂය නෙමෙයි බන් මුලු රටම හාන්සියි....තව පොයවල් තුනක් යද්දි..මෙ කියන්නෙ ඉවෙන්..මොකද හැම ඔය පත්වුන හැම පක්ශයකටම කඩෙ ගිය එකෙක් විදිහට මම,,,,මොන ගූ වැඩක් කරලා චාටර් උන රනිල් අන්තිමට අපහු රට ගොඩ දායි..මොකද උට බොරු කියන්න තෙරෙන්නෙ නැ..හැබැයි බයානක නාමල් සහා පාටලි...මොකද උන්ගෙ දෙශපාලනය නිහඩියාව බායානකයි..ගොඩාක් දුරට බන්දෙසියක තියලාම බාරදෙන්න වෙයි....උබලා අපි නොදන්න බායානක ගමනක අපී ඉන්නෙ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මාලිමාවට ඕක මිට ඉසෙල්ලා විසදගන්න තිබ්බ මෙච්චර දවස් ඇදන් යන්නේ නැතුව. උ බොරු කරලා තියනව නම් අයින් කරන්න තිබ්බ කොහ්මහරි. එහෙම කරා නම් මිනිස්සුන්ගේ ආණ්ඩුවට තියන විශ්වාශය තවත් වැඩි වෙනවා.
     
    • Like
    Reactions: Sathira529

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    අැයි ඔ්කට 17 ෙවනකන් ඉන්ෙන. පාර්ලිෙම්න්තුව ඒදාටද රැස්ෙවන්ෙන අාෙයත්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    එහෙම කරා නම් මිනිස්සුන්ගේ ආණ්ඩුවට තියන විශ්වාශය තවත් වැඩි වෙනවා
    :lol:
    එහෙම වෙන්නේ නෑ යකෝ ... එහෙනම් ඕක හෝද හෝද මඩේ දානව . ආයිත් උන්ට කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ . කොහොම හරි බොරුවක් ගහල හරි ශේප් කරගන්න එක තමයි කරන්න තියන වැඩේ .
     
    • Like
    Reactions: Smartm

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අැයි ඔ්කට 17 ෙවනකන් ඉන්ෙන. පාර්ලිෙම්න්තුව ඒදාටද රැස්ෙවන්ෙන අාෙයත්.

    අළුත් කතානායක කෙනෙක් එදාටම පත්කර ගනියි