attack helicopter newe bn
බෙල් 212, MI 17 ඒවා ට්‍රාන්ස්පෝට් ඒවා කියල නේ තියෙන්නේ? එතකොට ඒවාම 27ක් තියෙනවාattack helicopter newe bn
රටේ තියනවා බං රජයට මන් කියන්නේ..බෙල් 212, MI 17 ඒවා ට්‍රාන්ස්පෝට් ඒවා කියල නේ තියෙන්නේ? එතකොට ඒවාම 27ක් තියෙනවා
attack හෙලිකොප්ටර් තව 5-6ක් තිබ්බා නං සුලිකුනාටුව එනකොටම ගිහින් ඒකට ඇටෑක් කරලා ගොඩදාගන්න තිබුනා නේද මචන්attack helicopter newe bn
ඔන්න බලපන් ලපය ඇවිත් රට වට්ටපු තැන.
ලපය එන්න කලින් මයින්ද මහත්තය හෙලිකොප්ටර් 250, ගෝතා මාත්තය 100, රනිල් මහත්තය 150 යි ගෙනත් තිබුණෙ. ඔක්කොම 500 ක් තිබුණා.
දැන් තියෙන්නෙ 4යි. ඕක තමයි පුකරුදය කියන්නෙ![]()
ඉන්දියාව කැමති නෑ ලංකාවේ air force ඵකට අළුතින් ඒවා ගන්නවට..හේතුව නම් දන්නේ
උන්ම තමයි..air force ඵකේ කෙනෙක්මයි ඕක කිව්වේ..