😯ලංකාවේ ඔක්කම කරන්න තියෙන්නේ Helicopter 4 යි ලු😯

shenat

Well-known member
  • May 13, 2007
    58,677
    87,056
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න බලපන් ලපය ඇවිත් රට වට්ටපු තැන.

    ලපය එන්න කලින් මයින්ද මහත්තය හෙලිකොප්ටර් 250, ගෝතා මාත්තය 100, රනිල් මහත්තය 150 යි ගෙනත් තිබුණෙ. ඔක්කොම 500 ක් තිබුණා.

    දැන් තියෙන්නෙ 4යි. ඕක තමයි පුකරුදය කියන්නෙ 🤌🏼
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,532
    14,568
    113
    35
    Spain
    1764415472154.png


    එතකොට මේ විකිපීඩියා පේජ් එකේ තියෙන ඒවා?
     
    • Like
    Reactions: MihiCherub

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    thawa tika kaalekin
    anurawa pukata paigahala indiyaawa elawanawa passe moodi awill amehe padinchi wenawa
    eeta passe apitath hukaa baai kiya kiya inna puluwan
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    බෙල් 212, MI 17 ඒවා ට්‍රාන්ස්පෝට් ඒවා කියල නේ තියෙන්නේ? එතකොට ඒවාම 27ක් තියෙනවා
    රටේ තියනවා බං රජයට මන් කියන්නේ..
    අර නිපුණ හාල් ගාව 3 ක් තියෙන්නේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    attack helicopter newe bn
    attack හෙලිකොප්ටර් තව 5-6ක් තිබ්බා නං සුලිකුනාටුව එනකොටම ගිහින් ඒකට ඇටෑක් කරලා ගොඩදාගන්න තිබුනා නේද මචන්

    attack හෙලිකොප්ටර් මොකටද බන් යුද්දයක් නැති රටේ මොකාට ඇටෑක් කරන්නද. ඕන ඉතින් සල්ලිත් හොඳට තියන රටක් උනා නං යුද්දෙයක් නැතත් attack හෙලිකොප්ටර් ෆයිටර් ජෙට්ස් එහෙම තියාගෙන ඉන්න තිබුනා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔන්න බලපන් ලපය ඇවිත් රට වට්ටපු තැන.

    ලපය එන්න කලින් මයින්ද මහත්තය හෙලිකොප්ටර් 250, ගෝතා මාත්තය 100, රනිල් මහත්තය 150 යි ගෙනත් තිබුණෙ. ඔක්කොම 500 ක් තිබුණා.

    දැන් තියෙන්නෙ 4යි. ඕක තමයි පුකරුදය කියන්නෙ 🤌🏼

    හිනා ගියේ නෑ වේසිගෙ පුතෝ. පුක නොදී පාඩුවෙ ඉදපන්.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    ඉන්දියාව කැමති නෑ ලංකාවේ air force ඵකට අළුතින් ඒවා ගන්නවට..හේතුව නම් දන්නේ
    උන්ම තමයි..air force ඵකේ කෙනෙක්මයි ඕක කිව්වේ..

     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    ඉන්දියාව කැමති නෑ ලංකාවේ air force ඵකට අළුතින් ඒවා ගන්නවට..හේතුව නම් දන්නේ
    උන්ම තමයි..air force ඵකේ කෙනෙක්මයි ඕක කිව්වේ..


    කවුද බන් මේවා කියන්නෙ
    Global super power එකක් තියන රටක් අපි මේ ජෙට් කබලක් ගත්තා කියලා පඩේකටවත් දැනෙන්නෙ නැතිව ඇති බං
     

    Similar threads