😯ලංකාවේ ඔක්කම කරන්න තියෙන්නේ Helicopter 4 යි ලු😯

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,846
    11,295
    113
    කෝ මේ කිරි බිලියනයර් ලා . එකෙක් නෑ ඕනේ හදිස්සියකට හෙළිය ඉල්ලගන්න
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    attack හෙලිකොප්ටර් තව 5-6ක් තිබ්බා නං සුලිකුනාටුව එනකොටම ගිහින් ඒකට ඇටෑක් කරලා ගොඩදාගන්න තිබුනා නේද මචන්

    attack හෙලිකොප්ටර් මොකටද බන් යුද්දයක් නැති රටේ මොකාට ඇටෑක් කරන්නද. ඕන ඉතින් සල්ලිත් හොඳට තියන රටක් උනා නං යුද්දෙයක් නැතත් attack හෙලිකොප්ටර් ෆයිටර් ජෙට්ස් එහෙම තියාගෙන ඉන්න තිබුනා
    ඔය කටින්ම තමා කියන්නේ හදිසි යුද්ද වෙලාවක, මුදවාගැනීමේ හෙලිකොප්ටර් ඔච්චර මොකද යකෝ අපේ රටට ඇටෑක් හෙල්කොප්ටර් නේ ඕනි මුන්ට පිස්සු කියලා. :yes::yes:
     
    • Like
    Reactions: War Fighter

    planner123

    Well-known member
  • May 22, 2018
    8,853
    15,249
    113
    කවුද බන් මේවා කියන්නෙ
    Global super power එකක් තියන රටක් අපි මේ ජෙට් කබලක් ගත්තා කියලා පඩේකටවත් දැනෙන්නෙ නැතිව ඇති බං
    Lankawe navy ekata ai submarine naththe kiyala hoyala balapan.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනිරයියට ඇයි දෙකක්,,,එකක් වැටුනොත් අනිකට පනින්නද???😂😂
    එයාම එහෙම ඇහුවා වගෙ මතකයි🤣🤣🤣
    ඕකට අර තක්කඩි දඩමස් ලාල් උත්තරයක් දීලා තිබ්බා.. ආණ්ඩු පක්ෂයට ආවාම විපක්ෂයේ ඉද්දී කිව්ව දේවල් කරන්න ඕනේ නෑ කිව්වා ඌ..

    මූ තමයි ඕකට නියම උත්තරය දුන්නේ..ජන්දේ දීපු එවුන්ට පුක හපාගන්න හිතෙන්න ඇති..

    මුන්ගේ ඇත්ත ස්වරූපය මේ තට්ටයාගේ කටින්ම එලියට පැන්නා..මුන්ගේ දේශපාලනය තරම් අවස්ථාවාදී එකක් වෙන කිසිම පක්ෂයක් කරලා නෑ..ලැජ්ජා නැතුව කිව්ව හැටි බලපන්කෝ ඒක..

    මෙන්න මුන්ව තමයි මේකේ ඉන්න ජෙපි වහල්ලු උදේ හවා හෝදන්නේ..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    ඔය කටින්ම තමා කියන්නේ හදිසි යුද්ද වෙලාවක, මුදවාගැනීමේ හෙලිකොප්ටර් ඔච්චර මොකද යකෝ අපේ රටට ඇටෑක් හෙල්කොප්ටර් නේ ඕනි මුන්ට පිස්සු කියලා. :yes::yes:
    ඉතිං ඒක හරි නැද්ද
    වැලේ වැල් නැතිව ඉද්දි අවශ්‍යතාවෙ පැත්තකින් තියලා වෙන වෙන මගුල් ගන්න තරං සල්ලි අපේ රටට නෑ

    Lankawe navy ekata ai submarine naththe kiyala hoyala balapan.
    යූටියුබ් කරන එවුන් මොනවා කිවුවත්, ලංකාවට මිලිටරි සබ්මැරීන් එකක් ගන්න එක වෙනුවෙන් $ බිලියන බාගයක් විතර වියදං කරන්න සහ ඒක ඔපරේට් කරන්නත් සල්ලි නැති නිසා තමයි අපිට සබ්මැරීන් නැත්තෙ. ලංකාව කෙසේ වෙතත් Australia අර තරං ලොකු වෙලත් උන්ටත් සබ්මැරීන් 3යිද කොහෙද ඔපරේශනල් ඒව තියෙන්නෙ

    සබ්මැරීන් තියා ලංකාවෙ costal service වලට නේවි එකට අලුතෙන් නැවක් ගන්නත් සල්ලි නෑ, US Coast guard එකෙන් අයින් කරන ඒව එහෙම උන් අපිට දීලා තියනවා ඒවයින් තමයි යංතං ගේම ගහං ඉන්නෙ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,853
    15,249
    113
    ඉතිං ඒක හරි නැද්ද
    වැලේ වැල් නැතිව ඉද්දි අවශ්‍යතාවෙ පැත්තකින් තියලා වෙන වෙන මගුල් ගන්න තරං සල්ලි අපේ රටට නෑ

    යූටියුබ් කරන එවුන් මොනවා කිවුවත්, ලංකාවට මිලිටරි සබ්මැරීන් එකක් ගන්න එක වෙනුවෙන් $ බිලියන බාගයක් විතර වියදං කරන්න සහ ඒක ඔපරේට් කරන්නත් සල්ලි නැති නිසා තමයි අපිට සබ්මැරීන් නැත්තෙ. ලංකාව කෙසේ වෙතත් Australia අර තරං ලොකු වෙලත් උන්ටත් සබ්මැරීන් 3යිද කොහෙද ඔපරේශනල් ඒව තියෙන්නෙ

    සබ්මැරීන් තියා ලංකාවෙ costal service වලට නේවි එකට අලුතෙන් නැවක් ගන්නත් සල්ලි නෑ, US Coast guard එකෙන් අයින් කරන ඒව එහෙම උන් අපිට දීලා තියනවා ඒවයින් තමයි යංතං ගේම ගහං ඉන්නෙ.
    Mama me kiwwe youtube base karan nemei. Salli deela ganna eka nemei prashne. Yudde kaalediwath mehe submarine use nokare ai kiyala balanna.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    Mama me kiwwe youtube base karan nemei. Salli deela ganna eka nemei prashne. Yudde kaalediwath mehe submarine use nokare ai kiyala balanna.
    same reason තමයි එදත් සල්ලි තිබුනෙ නෑ අදත් සල්ලි තිබුනෙ නැහැ
    submarine එකකින් strategic advantage එකක් තිබුනද කියලා අපි දන්නෙත් නැහැනේ. ඔය උඹ කියන්නෙ මොකක් හරි ක්‍රෙඩිබල් සෝස් එකක තියන දෙයක් නං සෝස් එක දාපන්
    එහෙම නැත්තං කවුරු හරි බීපු වෙලාවක හරි මල ගෙදරක නයිටක් ගහන්න කියපු කතාවක් වෙන්න පුලුවන්

    ඉන්දියාවෙන් කේස් අදිනවා සමහර වෙලාවට චයිනීස් එවුන්ගෙ සබ් මෙහෙ එනවට නං, ඒක ලොජිකල්
     
    • Like
    Reactions: Hankook

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    මගේ එක හන්දියෙ අජිත් බාස් උන්නැහෙ ගාව ගලවලා මචන් රැක් එකේ සද්දෙකට. පොරට මී උණ හැදිලා හින්දා වැඩේ ඉවර කරගන්න බැරි උනා. නැත්තම් ලොවෙත් එවනවා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    same reason තමයි එදත් සල්ලි තිබුනෙ නෑ අදත් සල්ලි තිබුනෙ නැහැ
    submarine එකකින් strategic advantage එකක් තිබුනද කියලා අපි දන්නෙත් නැහැනේ. ඔය උඹ කියන්නෙ මොකක් හරි ක්‍රෙඩිබල් සෝස් එකක තියන දෙයක් නං සෝස් එක දාපන්
    එහෙම නැත්තං කවුරු හරි බීපු වෙලාවක හරි මල ගෙදරක නයිටක් ගහන්න කියපු කතාවක් වෙන්න පුලුවන්

    ඉන්දියාවෙන් කේස් අදිනවා සමහර වෙලාවට චයිනීස් එවුන්ගෙ සබ් මෙහෙ එනවට නං, ඒක ලොජිකල්
    මම ඔය video එක නම් බැලුවේ නෑ , ඔය සිද්ධිය ගැන දන්නා දේ කියන්නම්කො

    ඔය deal එක උනේ යහපාලන කාලේ , ලංකාව ගන්න ගියා ජෙට් වගයක් පකිස්තනෙන් ඒවා පකිස්තනෙ & චිනේ එකතුවෙලා හදපු එකක්.

    ඉන්දියාව ඔය ගන්දෙනුවට විරුද්ධ උනා , ලංකාවේ ආණ්ඩුවට තගක් දාලා කිවුවා ඔය deal එක කරන්න එපා & ඉන්දියාව හදපු ජෙට් එකක් තියෙනවා ඒක ගන්න කියලා, අපේ air force ඵක කැමති උනේ නෑ ඉන්දියන් එක ගන්න මොකද ඒක මල ජරාවක් නිසා

    අන්තිමට පකිස්තනෙන් ගත්තෙ නෑ ඉන්දියාව විරුද්ධ නිසා , ඉන්දියාවෙන් ගත්තෙ නෑ ඉන්දියන් එක ජරාවක් නිසා

    උඹට ඔය කතාව ලංකාවේ diplomatic service හිටපු කෙනෙක් ගෙන් ඇහුවනම් තහවුරු කරගන්න පුළුවන් , ඕක ප්‍රසිද්ධ සිද්ධියක් බන්
     
    • Like
    Reactions: War Fighter

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113

    ආරක්ශක වියදම් වලට මෙච්චර අයවැයෙන් මුදල් මොකටද.?

    සන්නද්ධ හමුදාවල මෙච්චර පිරිසක් නඩත්තු කරන්නේ අහවල් එකටද.?

    හමුදාවලට වාහන බෝට්ටු මොකටද, මොනවද මේ වියදම්. ?ආයේ මේ රටේ යුද්ධයක් ඇති වන්නේ නෑ.

    ඒක නම් ඇත්ත තමයි සහෝදරයා යුද්ධ නැතුව මුන්ව නඩත්තු කරලා මොකටද

    - කයියයි කයියගේ පොයි අහපු ඩෝබී ජෙපිබයියොයි - 😂
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ආරක්ශක වියදම් වලට මෙච්චර අයවැයෙන් මුදල් මොකටද.?

    සන්නද්ධ හමුදාවල මෙච්චර පිරිසක් නඩත්තු කරන්නේ අහවල් එකටද.?

    හමුදාවලට වාහන බෝට්ටු මොකටද, මොනවද මේ වියදම්. ?ආයේ මේ රටේ යුද්ධයක් ඇති වන්නේ නෑ.

    ඒක නම් ඇත්ත තමයි සහෝදරයා යුද්ධ නැතුව මුන්ව නඩත්තු කරලා මොකටද

    - කයියයි කයියගේ පොයි අහපු ඩෝබී ජෙපිබයියොයි - 😂

    ලප උත්තිගේ පුතාගේ ඔය කතාව තමයි මතක් වුනේ හෙලි මදි කියලා මුන් කියනවා ඇහුනම..

    ඕකුන් විපක්ෂයේ ඉද්දි කිව්වේ ආරක්ෂාව මොකටද කාගෙන් ආරක්ෂා වෙන්නද කියලා..අන්තිමට උන් උන්ම උන්ගේ ආරක්ෂාව වැඩි කරගත්තා...
     
    • Like
    Reactions: Little Hulk

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    Balapn ithin Gadayo karapu rata tham ithin. Math Mahindayatai, Yahpalenatai, Gotabayatai Oya hama ekatama chande dila thiyenwa lankawe iddi. Un mechhchara kalyak karapu keruwawa thama ratata. Thuk nodakin thama watapadayo enwa marila ipadilawage. NPP ekth un wage karaoth watapadayo nathuwa elagata ena hodama ekata Majority eka vote karayi ithin.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ලප උත්තිගේ පුතාගේ ඔය කතාව තමයි මතක් වුනේ හෙලි මදි කියලා මුන් කියනවා ඇහුනම..

    ඕකුන් විපක්ෂයේ ඉද්දි කිව්වේ ආරක්ෂාව මොකටද කාගෙන් ආරක්ෂා වෙන්නද කියලා..අන්තිමට උන් උන්ම උන්ගේ ආරක්ෂාව වැඩි කරගත්තා...
    ඉතින් යකෝ මෙච්චරකල් ආණ්ඩු කලේ ලප Httek නෙවෙයිනේ. පහුගිය අවුරුදු 20 න් අවුරුදු 15 ක්ම ආණ්ඩු කරේ රාජපස්ස Http නේද 🤷🏽‍♂️

    ණයගෙඩි අරගෙන වවුල්ලු වහන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා & ප්ලේන් එන්නේ නැති එයාර්පොට් හම්බන්තොට ගහපු ඔය වේෂ පවුලට බැරි උනාද Air Force එකට හෙලිකොප්ටර් ටිකක් වැඩිපුර ගන්න 😬
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතින් යකෝ මෙච්චරකල් ආණ්ඩු කලේ ලප Httek නෙවෙයිනේ. පහුගිය අවුරුදු 20 න් අවුරුදු 15 ක්ම ආණ්ඩු කරේ රාජපස්ස Http නේද 🤷🏽‍♂️

    ණයගෙඩි අරගෙන වවුල්ලු වහන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා & ප්ලේන් එන්නේ නැති එයාර්පොට් හම්බන්තොට ගහපු ඔය වේෂ පවුලට බැරි උනාද Air Force එකට හෙලිකොප්ටර් ටිකක් වැඩිපුර ගන්න 😬
    ආ ජෙප්පා ෆයර් වුනාද?

    යුද්ධයක් නැති රටේ ආරක්ෂාවට මෙච්චර වියදම් මොකටද කියලත් ඇහුවා.. ඩිමේන්ෂියා ජෙප්පන්ට අමතක වුනාට අපිට මතකයි. :lol:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ආ ජෙප්පා ෆයර් වුනාද?

    යුද්ධයක් නැති රටේ ආරක්ෂාවට මෙච්චර වියදම් මොකටද කියලත් ඇහුවා.. ඩිමේන්ෂියා ජෙප්පන්ට අමතක වුනාට අපිට මතකයි. :lol:
    ඒක තමයි රාජඵුස්ස වහලෝ මම ඇහුවේ මෙච්චරකල් රට පාලනය කරේ 3% ජෙප්පෝ කියන පදේටද 🤦🏽‍♂️
     
    Similar threads