ඔය කටින්ම තමා කියන්නේ හදිසි යුද්ද වෙලාවක, මුදවාගැනීමේ හෙලිකොප්ටර් ඔච්චර මොකද යකෝ අපේ රටට ඇටෑක් හෙල්කොප්ටර් නේ ඕනි මුන්ට පිස්සු කියලා.attack හෙලිකොප්ටර් තව 5-6ක් තිබ්බා නං සුලිකුනාටුව එනකොටම ගිහින් ඒකට ඇටෑක් කරලා ගොඩදාගන්න තිබුනා නේද මචන්
attack හෙලිකොප්ටර් මොකටද බන් යුද්දයක් නැති රටේ මොකාට ඇටෑක් කරන්නද. ඕන ඉතින් සල්ලිත් හොඳට තියන රටක් උනා නං යුද්දෙයක් නැතත් attack හෙලිකොප්ටර් ෆයිටර් ජෙට්ස් එහෙම තියාගෙන ඉන්න තිබුනා


Lankawe navy ekata ai submarine naththe kiyala hoyala balapan.කවුද බන් මේවා කියන්නෙ
Global super power එකක් තියන රටක් අපි මේ ජෙට් කබලක් ගත්තා කියලා පඩේකටවත් දැනෙන්නෙ නැතිව ඇති බං
ඕකට අර තක්කඩි දඩමස් ලාල් උත්තරයක් දීලා තිබ්බා.. ආණ්ඩු පක්ෂයට ආවාම විපක්ෂයේ ඉද්දී කිව්ව දේවල් කරන්න ඕනේ නෑ කිව්වා ඌ..අනිරයියට ඇයි දෙකක්,,,එකක් වැටුනොත් අනිකට පනින්නද???
එයාම එහෙම ඇහුවා වගෙ මතකයි![]()
ඉතිං ඒක හරි නැද්දඔය කටින්ම තමා කියන්නේ හදිසි යුද්ද වෙලාවක, මුදවාගැනීමේ හෙලිකොප්ටර් ඔච්චර මොකද යකෝ අපේ රටට ඇටෑක් හෙල්කොප්ටර් නේ ඕනි මුන්ට පිස්සු කියලා.![]()
යූටියුබ් කරන එවුන් මොනවා කිවුවත්, ලංකාවට මිලිටරි සබ්මැරීන් එකක් ගන්න එක වෙනුවෙන් $ බිලියන බාගයක් විතර වියදං කරන්න සහ ඒක ඔපරේට් කරන්නත් සල්ලි නැති නිසා තමයි අපිට සබ්මැරීන් නැත්තෙ. ලංකාව කෙසේ වෙතත් Australia අර තරං ලොකු වෙලත් උන්ටත් සබ්මැරීන් 3යිද කොහෙද ඔපරේශනල් ඒව තියෙන්නෙLankawe navy ekata ai submarine naththe kiyala hoyala balapan.
Mama me kiwwe youtube base karan nemei. Salli deela ganna eka nemei prashne. Yudde kaalediwath mehe submarine use nokare ai kiyala balanna.ඉතිං ඒක හරි නැද්ද
වැලේ වැල් නැතිව ඉද්දි අවශ්‍යතාවෙ පැත්තකින් තියලා වෙන වෙන මගුල් ගන්න තරං සල්ලි අපේ රටට නෑ
යූටියුබ් කරන එවුන් මොනවා කිවුවත්, ලංකාවට මිලිටරි සබ්මැරීන් එකක් ගන්න එක වෙනුවෙන් $ බිලියන බාගයක් විතර වියදං කරන්න සහ ඒක ඔපරේට් කරන්නත් සල්ලි නැති නිසා තමයි අපිට සබ්මැරීන් නැත්තෙ. ලංකාව කෙසේ වෙතත් Australia අර තරං ලොකු වෙලත් උන්ටත් සබ්මැරීන් 3යිද කොහෙද ඔපරේශනල් ඒව තියෙන්නෙ
සබ්මැරීන් තියා ලංකාවෙ costal service වලට නේවි එකට අලුතෙන් නැවක් ගන්නත් සල්ලි නෑ, US Coast guard එකෙන් අයින් කරන ඒව එහෙම උන් අපිට දීලා තියනවා ඒවයින් තමයි යංතං ගේම ගහං ඉන්නෙ.
same reason තමයි එදත් සල්ලි තිබුනෙ නෑ අදත් සල්ලි තිබුනෙ නැහැMama me kiwwe youtube base karan nemei. Salli deela ganna eka nemei prashne. Yudde kaalediwath mehe submarine use nokare ai kiyala balanna.
මම ඔය video එක නම් බැලුවේ නෑ , ඔය සිද්ධිය ගැන දන්නා දේ කියන්නම්කොsame reason තමයි එදත් සල්ලි තිබුනෙ නෑ අදත් සල්ලි තිබුනෙ නැහැ
submarine එකකින් strategic advantage එකක් තිබුනද කියලා අපි දන්නෙත් නැහැනේ. ඔය උඹ කියන්නෙ මොකක් හරි ක්‍රෙඩිබල් සෝස් එකක තියන දෙයක් නං සෝස් එක දාපන්
එහෙම නැත්තං කවුරු හරි බීපු වෙලාවක හරි මල ගෙදරක නයිටක් ගහන්න කියපු කතාවක් වෙන්න පුලුවන්
ඉන්දියාවෙන් කේස් අදිනවා සමහර වෙලාවට චයිනීස් එවුන්ගෙ සබ් මෙහෙ එනවට නං, ඒක ලොජිකල්
ආරක්ශක වියදම් වලට මෙච්චර අයවැයෙන් මුදල් මොකටද.?
සන්නද්ධ හමුදාවල මෙච්චර පිරිසක් නඩත්තු කරන්නේ අහවල් එකටද.?
හමුදාවලට වාහන බෝට්ටු මොකටද, මොනවද මේ වියදම්. ?ආයේ මේ රටේ යුද්ධයක් ඇති වන්නේ නෑ.
ඒක නම් ඇත්ත තමයි සහෝදරයා යුද්ධ නැතුව මුන්ව නඩත්තු කරලා මොකටද
- කයියයි කයියගේ පොයි අහපු ඩෝබී ජෙපිබයියොයි -![]()
ඒවා පකිස්තනෙ & චිනේ එකතුවෙලා හදපු එකක්.
ඉතින් යකෝ මෙච්චරකල් ආණ්ඩු කලේ ලප Httek නෙවෙයිනේ. පහුගිය අවුරුදු 20 න් අවුරුදු 15 ක්ම ආණ්ඩු කරේ රාජපස්ස Http නේදලප උත්තිගේ පුතාගේ ඔය කතාව තමයි මතක් වුනේ හෙලි මදි කියලා මුන් කියනවා ඇහුනම..
ඕකුන් විපක්ෂයේ ඉද්දි කිව්වේ ආරක්ෂාව මොකටද කාගෙන් ආරක්ෂා වෙන්නද කියලා..අන්තිමට උන් උන්ම උන්ගේ ආරක්ෂාව වැඩි කරගත්තා...
ආ ජෙප්පා ෆයර් වුනාද?ඉතින් යකෝ මෙච්චරකල් ආණ්ඩු කලේ ලප Httek නෙවෙයිනේ. පහුගිය අවුරුදු 20 න් අවුරුදු 15 ක්ම ආණ්ඩු කරේ රාජපස්ස Http නේද
ණයගෙඩි අරගෙන වවුල්ලු වහන ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා & ප්ලේන් එන්නේ නැති එයාර්පොට් හම්බන්තොට ගහපු ඔය වේෂ පවුලට බැරි උනාද Air Force එකට හෙලිකොප්ටර් ටිකක් වැඩිපුර ගන්න![]()

ඒක තමයි රාජඵුස්ස වහලෝ මම ඇහුවේ මෙච්චරකල් රට පාලනය කරේ 3% ජෙප්පෝ කියන පදේටදආ ජෙප්පා ෆයර් වුනාද?
යුද්ධයක් නැති රටේ ආරක්ෂාවට මෙච්චර වියදම් මොකටද කියලත් ඇහුවා.. ඩිමේන්ෂියා ජෙප්පන්ට අමතක වුනාට අපිට මතකයි.![]()