තවත් එක දිග කතාවක් කෙටියෙන්ම කියන්නම්. ලංකාවෙත් එහෙම පැල්මක් තියෙනවා කිව්වොත් ඔබ බියට පත්වෙයිද දන්නෙත් නැහැ. ඒත් සැතපුම් ගණනාවක් යටින් එහෙම එකක් මතුවෙනවා. එහෙම පැල්මක් තියෙනවා! එකක් නෙවෙයි හතරකට පැලෙන්න තරම්! ඔබට පෙනෙනනවා මේ පළමුව තියෙන දල සටහනේ ABC කියන රේඛාව. ඒ භූමිකම්පා සිදුවෙන රේඛාව. උඩ සිට යටට හරි කෙලින් රේඛාවක් වුනත් ලෝකේ රවුම් නිසා ඒක ටිකක් රවුම් වෙලා තියෙන්නේ. දකුණෙන් තංගල්ල-හම්බන්තොට පැත්තෙන්. උතුරෙන් ට්‍රින්කෝ පැත්තෙන්. එහි ඔබ දකිනවා ඒ ලකුණු කර ඇත්තේ සිරිපා අඩවියේ සිට මහනුවර-දිගන-මාතලේ-වස්ගමුව-ගිරිතලේ හරහා ට්‍රින්කෝ දක්වා දිවෙන මහවැලි ගඟ දෙපස ප්‍රදේශ ආවරණය වන ප්‍රදේශ කියල. අනතුරුදායි ප්‍රදේශ! B සිට C දක්වා (බලන්ගොඩ සහ තංගල්ල) ඊළඟට භූචලන සිදුවන රේඛාව. එය අද වලවේ ගඟ ලෙස නම් වෙනවා. අනතුරුදායි ප්‍රදේශ! අනෙක රත්නපුර සිට කොළඹ දක්වා කැළණි ගඟ ලෙසින් අද එය නම් වෙනවා. අනතුරුදායි ප්‍රදේශ! අනෙක කළුතර දක්වා එය කළු ගඟ ලෙසින් අද නම් වෙනවා. අනතුරුදායි ප්‍රදේශ! ඒ හතරට පැලෙන අවස්ථා රේඛාවලින් වෙන් කළ විට දැක්විය හැකි ආකාරය. ඒ කොටසින් කියවුනේ, සිදුවියයුතු හෝ සිදුවෙන්නට ඇති දෙයක්. එය වසර දහස් ගණනක සිටම සිදුවන්නට ගිය එකක්. එය පෘථිවි කේන්ද්‍රය දෙසට හරි කෙලින් බැලුවම, හරි කෙලින්ම පොලව මතුපිට පිහිටන තැන්. එහෙත් ඒවායේ ආරම්භය සැතපුම් බර ගණන් ඈත යට තියෙන්නේ. පුංචි එහා මෙහා වීමකදී වෙන තැන වලින් මතු වෙන්නත් පුළුවනි.
දැන් ඊළඟ රූපයෙන් දැක්වෙන්නේ භූවිද්‍යාවට අනුව මෙතෙක් මේ මෑත කාලයේ මෙතෙක් භූමිකම්පා ලංකාවේ මතුවූ සැබෑ ස්ථාන.
(Ref: 𝘞𝘦𝘭𝘪𝘬𝘢𝘯𝘯𝘢, 𝘋. & 𝘚𝘩𝘦𝘯𝘨𝘺𝘦, 𝘑. (2023). 𝘗𝘩𝘰𝘵𝘰-𝘖𝘱𝘵𝘪𝘤𝘢𝘭 𝘐𝘯𝘴𝘵𝘳𝘶𝘮𝘦𝘯𝘵𝘢𝘵𝘪𝘰𝘯 𝘌𝘯𝘨𝘪𝘯𝘦𝘦𝘳𝘴 (𝘚𝘗𝘐𝘌). 17. 10.1117/1.𝘑𝘙𝘚.17.014507])
දැන් ඒ දෙකම තකට තක හරි! දැන් බලමු තවත් රේඛාවක් ගැන.
දහම දන්නා ඔබ දන්නවා රට මැදින් යන තවත් විශේෂ රේඛාවක් ගැන. ඒකට රූපයක් ඕන වෙන්නේ නැහැ ඔබ දන්නවා ඒ රේඛාවත් බලන්ගොඩ ඉඳල දිගන හරහා රටේ ඉහල පැත්තට ඇඳෙනවා කියල. එහෙත් ප්‍රතිබල රේඛාව ඇඳෙන්නේ හෝටන් තැන්නේ සිට රන්මසු උයන දක්වා පමණයි!
ඔබට මීට පෙර මම කිව්වා මතක ඇති පෘථිවියට නරකම දවස්වූ පුන්සඳ පායන දවස්වලටම එය විශේෂ කොට සලකවන්නම ඕන නිසා බුදු සමිඳුට අයත් විශේෂම වැදගත් කරුණුත් මිනිසුන් කෙරේ ඇති කරුණාව නිසාම ඒ දිනවලටම යොදාගත්ත කියල. ඒ මිනිසුන් කෙරේ ඇති කරුණාව නිසාම මෙයත් ඒ ආකාරයමයි. දැන් ඔබට හිතාගන්න පුළුවන්නේ - මම කෙලින්ම කියන්න ඕන නැහැ නේ ඉතිරිය..
එහෙත් අන් ඒවා සේම... ඒ ශක්තීන් අප රටෙන් ටික ටික බැහැර වෙනවා... ඇත්තටම බැහැර වෙනවා නෙවෙයි ඒ බැහැර කරවපු නිසා. මෑත කාලයේ සිදුවූ භූචලන ලකුණු කර ඇති රේඛාව (දෙවන රූපයෙන් ඔප්පුවෙන පරිදි) මේ කියන කතාවේ අනතුරුදායක පෙරනිමිති පෙන්නුම් කරමින් තියෙනවා. දැන් වසර 2500 ක් ගෙවී ගිහින්. ඒ වනවිට එය ක්ෂය වන බව එදා දැනගෙන සිටි බවට විස්වාසයක් තියෙනවා. තවත් වසර 2500 ක් මේ ධර්මදීපය හතරට පැලි විනාශ නොවී යායුතුව තියෙනවා. ඒ සඳහා නව හැරවුමක අවශ්‍යතාවය සොබාදහම හඬනගා ඉල්ලනවා.
Mahinda Pathegama is a Sri Lanka born scientist and an artificial intelligence researcher-promoter who, for many years has worked for Australia and has made a number of innovations and discoveries in the field of Intelligent information systems and physiological science systems. His researches began many years ago in Australia with investigating biologically inspired artificial neural networks for figure ground separation and further into neural mechanisms for functional changes in the brain due to electromagnetic radiation. His findings were accepted in many parts of the world, especially in Australia, Japan, Ukraine, Poland and Russia. According to the published media, his expertise expands in multi-disciplinary fields that have been gifted by his education along with multiple university degrees in Artificial Intelligence, Information and Electrical Engineering, Electronic, Telecommunication and Mechatronics Engineering, up to Doctor of Philosophy. He has made a scientific breakthrough by the name of 'Frequency-Forced Digital Processing'.
He is the founder of MP Centre for Science and Innovation in Australia.
------ Post added on Apr 26, 2023 at 10:25 AM