😱😱😱කොහොමද_ලැප

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,743
    16,772
    113
    original_copy_600x824.png
    original (7)_copy_800x800.jpeg
    original (8)_copy_800x800.jpeg
    original (5)_copy_800x800.jpeg
    original (6)_copy_800x800.jpeg
    original (3)_copy_800x800.jpeg
    original (4)_copy_800x800.jpeg
    original (1)_copy_800x800.jpeg
    original (2)_copy_800x800.jpeg
    original_copy_800x800.jpeg


     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,550
    3,905
    113
    Speed force
    Gamin Laptop kiyanne kisima therumaknathi wadak
    Gaming වලට විතරක් ම ගන්නවා නම් වැඩක් නැ එවුන්ට gaming + වැඩ වලට පට්ට මට නම්. Android emulator එකක් run කරලා visual studio project 2 වගේ run simulate run කරන්න normal lap එකකින් හෙන අවුල්. Gaming lap එකකින් පට ගාල වැඩ.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,183
    1,310
    113
    ගඟ ළඟ
    ගේම් ගහන්න ලැප් ගන්නවයි කියන එක කිසිම තේරුමක් නෑ..ඔය ආර්කිටෙක් වගේ වැඩ වලට නම් කමක් නෑ..මොකද කස්ටට පෙන්වන්න පුලුවන් නේ..ඒ වගේ සබ්ජෙට් තමයි හොද
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,320
    9,212
    113
    26
    Matara
    :-)
    ඔච්චර එකක් ගන්න කොහේ තියෙන සල්ලිද බන් අපිට.:rolleyes2:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,702
    113
    Piliyandala
    කොච්චර හොඳ ස්පෙක් එකක් උනත්..ලැපක්.... අනෙ මන්ද බන්, මට පී සී එකක් තරම් පහසු නෑ....🤔🤔
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,618
    113
    Colombo
    Gaming වලට විතරක් ම ගන්නවා නම් වැඩක් නැ එවුන්ට gaming + වැඩ වලට පට්ට මට නම්. Android emulator එකක් run කරලා visual studio project 2 වගේ run simulate run කරන්න normal lap එකකින් හෙන අවුල්. Gaming lap එකකින් පට ගාල වැඩ.

    මම ලැප් එකේ ගේම් ගහන්නෙ නම් නැහැ
    ඒත් Android Studio + emulator, XCode + Simulator, intellij idea/VSCode, Safari, Chrome සෙට් එකම ගේමක් නැතුව Mid 2015, Macbook එකක රන් කරනවා. බැටරි ලයිෆ් එකත් තාම පැය දෙක හමාරක් වගේ තියනවා
    Visual studio වලින් නම් මොනවත් වැඩක් කරන්නෙ නැහැ මම
     
    • Like
    Reactions: EnIgma001