😱😱😱කොහොමද_ලැප

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මම ලැප් එකේ ගේම් ගහන්නෙ නම් නැහැ
    ඒත් Android Studio + emulator, XCode + Simulator, intellij idea/VSCode, Safari, Chrome සෙට් එකම ගේමක් නැතුව Mid 2015, Macbook එකක රන් කරනවා. බැටරි ලයිෆ් එකත් තාම පැය දෙක හමාරක් වගේ තියනවා
    Visual studio වලින් නම් මොනවත් වැඩක් කරන්නෙ නැහැ මම
    ඕ එක තමයි මන් එකේ කිව්වේ games + වැඩ කියලා. Mac එකේ ඉතින් games ගහන්න බැ නේ. Battery life නම් ඉතින් gaming වල බලලා වැඩක් නැ. මන් games ගහන නිසායි Apple ecosystem එකේ වැඩ කරන්නේ නැති නිසා Mac තේරුමක් නැ.
     
    • Like
    Reactions: nivish

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම ලැප් එකේ ගේම් ගහන්නෙ නම් නැහැ
    ඒත් Android Studio + emulator, XCode + Simulator, intellij idea/VSCode, Safari, Chrome සෙට් එකම ගේමක් නැතුව Mid 2015, Macbook එකක රන් කරනවා. බැටරි ලයිෆ් එකත් තාම පැය දෙක හමාරක් වගේ තියනවා
    Visual studio වලින් නම් මොනවත් වැඩක් කරන්නෙ නැහැ මම

    මාත් Macbook Pro 2018 එකක වැඩ කරන්නේ Xcode project 2යි emulator එකයි safari tab 10ක් විතර open කරලා තව app 5ක් විතර run කරගෙන වැඩ කරනවා slowness එකක් නම් අද වෙනකන් නැ.

    ඕ එක තමයි මන් එකේ කිව්වේ games + වැඩ කියලා. Mac එකේ ඉතින් games ගහන්න බැ නේ. Battery life නම් ඉතින් gaming වල බලලා වැඩක් නැ. මන් games ගහන නිසායි Apple ecosystem එකේ වැඩ කරන්නේ නැති නිසා Mac තේරුමක් නැ.

    Gaming වලටනම් ඉතින් Mac එකක් කොහෙත්ම වැඩක් නෑ... ඒත් projects වලටයි day to day වැඩ වලටනම් ඉතින් සුපිරිම Mac තමයි අනික battery එකත් මං හිතන්නේ සැහෙන කාලයක් යනකන් කිසිම අවුලක් නැතුව ඇදගන්න පුලුවන්..
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    හිරවෙන්නෙ රත් වෙන්නෙ නැතිව Android Studio run කරන්න පුලුවන් ද දන්නෙ නෑ නේ? 😂😂😂
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඔය ගානට හොඳ Liquid Cooled Gaming PC එකක් හදාගන්න පුලුවන්නෙ...ඕකට වඩා Specs තියන