ඕ එක තමයි මන් එකේ කිව්වේ games + වැඩ කියලා. Mac එකේ ඉතින් games ගහන්න බැ නේ. Battery life නම් ඉතින් gaming වල බලලා වැඩක් නැ. මන් games ගහන නිසායි Apple ecosystem එකේ වැඩ කරන්නේ නැති නිසා Mac තේරුමක් නැ.මම ලැප් එකේ ගේම් ගහන්නෙ නම් නැහැ
ඒත් Android Studio + emulator, XCode + Simulator, intellij idea/VSCode, Safari, Chrome සෙට් එකම ගේමක් නැතුව Mid 2015, Macbook එකක රන් කරනවා. බැටරි ලයිෆ් එකත් තාම පැය දෙක හමාරක් වගේ තියනවා
Visual studio වලින් නම් මොනවත් වැඩක් කරන්නෙ නැහැ මම
